ශ්‍රි ලංකාවේ දුම්රිය සේවය ඇරඹී වසර 150ක් ඉක්ම ගොස් තිබේ. එම වසර 150ක කාලය තුල සේවය එක් වූ සහ එයින් ඉවත් වූ දුම්රිය එන්ජින් ප්‍රමාණය දහසකට ආසන්නය. එහෙත් වර්තමානය වන විට බොහොමක් පැරණි එන්ජින් පිලිබඳව මූලික තාක්ෂණික විස්තර හෝ ඡායාරූප සොයාගැනීමට දුලබ වීම කණගාටුවට කරුණකි. මුල් කාලීන දුම්රිය සේවය සඳහා යොදාගත් එන්ජින් වර්ග කාණ්ඩගත කිරීමේ යම් ක්‍රමවේදයක් තිබී ඇතත් පසුකාලීනව දුම්රිය සේවය වඩාත් දියුණුවට පත් වෙත්ම එම ක්‍රමය ප්‍රමාණවත් නොවන්නට ඇතැයි සැලකිය හැකිය.
Showing posts with label හයිඩ්‍රොලික්. Show all posts
Showing posts with label හයිඩ්‍රොලික්. Show all posts
Tuesday, November 01, 2016
Saturday, March 02, 2013
෴Y1 දුම්රිය එන්ජිම - තවත් සාඩම්බර ශ්‍රී ලාංකික නිපැයුමක්෴
මෙවර ලිපිය වෙන් වනුයේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් සුවිශේෂි සන්ධිස්ථානයක් සටහන් කල නිමැවුමක් පිලිබඳව විස්තර ගෙන ඒමේ අරමුණෙනි. ඒ බොහෝ දෙනෙකු සැබැවින් දැක නැති Y1 ධාවන පන්තියේ ෂන්ටින් එන්ජිමයි. මෙම එන්ජිමද මෙරට තවත් ඉතා සාඩම්බර නිපැයුමක් වීම මෙරට දුම්රිය ලෝලින්ටනම් මහත් වූ අභිමානයකි. මේ එම ෂන්ටින් එන්ජිම පිළිබඳව සටහනයි.
Monday, July 09, 2012
෴Y class Hunslet ෂන්ටින් එන්ජිම - දුම්රිය සේවයේ පුංචි වීරයා෴
![]() |
| පින්තූරය - Dilukshi Hasintha |
ගොනුගත කරන ලද:-
එන්ජින්,
ඩීසල් එන්ජින්,
ෂන්ටින් එන්ජින්,
හයිඩ්‍රොලික්
Monday, November 07, 2011
෴S8 බලවේග දුම්රිය - ජපන් කොරියන් සුසංයෝගයෙන් බලගැන්වූ, මෙරට සාර්ථකම බලවේග දුම්රිය෴
මෙරට දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය යුගය 60-80 අතර යුගය බව ඔබ මෙහිදී කිහිප වරක් කියවන්නට ඇත. එම කාලය තුල මෙරට දුම්රිය මාර්ගයන්ට විවිධ ආකාරයේ දුම්රිය කට්ටල සහ එන්ජින් විශාල ප්‍රමාණයක් එකතුවිය. එම යුගයේ අවසාන භාගයේදි, එනම් වර්ෂ 1989 දී මෙරට දුම්රිය මාර්ගවලට තවත් ඉතා විශිෂ්ඨ දුම්රිය කට්ටල වර්ගයක් හඳුන්වා දෙන ලදී. S8 ධාවන පන්තිය යටතේ වර්ග කර ධාවනයට එක්කරන ලද මෙම දුම්රියේ තාක්ෂණික සහ ඇතැම් තොරතුරු කිහිපයක් පහත දැක්වේ.
ගොනුගත කරන ලද:-
එන්ජින්,
ඩීසල් එන්ජින්,
බලවේග දුම්රිය,
හයිඩ්‍රොලික්
Saturday, October 15, 2011
෴S7 බලවේග දුම්රිය - දේශියව නිපදවු මැදිරි යෙදූ අවසාන බලවේග දුම්රිය෴
![]() |
| ඡායාරූපය:- Railway Museum |
ගොනුගත කරන ලද:-
එන්ජින්,
ඩීසල් එන්ජින්,
බලවේග දුම්රිය,
හයිඩ්‍රොලික්
Thursday, October 13, 2011
෴S6 බලවේග දුම්රිය - බල සැපයුම් එන්ජින් අලුතෙන් සවිකර අලුත්වැඩියාවක් සිදු කරන ලද මුල්ම බලවේග දුම්රිය෴
![]() |
| මරදාන දුම්රිය ස්ථානයේදී 2011/08/13 දින ගත් ඡායාරූපයකි |
අධික මගී තදබදයක් සහිත ප්‍රදේශ වල ප්‍රවාහන සේවා සඳහා යෙදවීම සඳහා විශේෂයෙන් එන්ජින් සහිත දුම්රියන් යෙදවීම වෙනුවට වඩාත් ලාභදායි විසඳුමක් ලෙස බලවේග දුම්රියන් යෙදීමට දුම්රිය බලධාරින්ගේ අවධානය වරින් වර යොමු වූ බව පූර්ව ලිපි වලදී ඔබ කියවන්නට ඇත. S6 වර්ගයේ බලවේග දුම්රියන්ද මෙරටට ගෙන එන ලද්දේ එම වැඩසටහන් වල ප්‍රතිඵලයක් වශයෙනි.
ගොනුගත කරන ලද:-
එන්ජින්,
ඩීසල් එන්ජින්,
බලවේග දුම්රිය,
හයිඩ්‍රොලික්
Monday, September 05, 2011
෴S5 බලවේග දුම්රිය - ශ්‍රීලංකාවේ ප්‍රථම ඩීසල් සුඛෝපභෝගී බලවේග දුම්රිය෴
| ඡායාරූපය:-http://www.railwaymuseum.lk හිමිකම:- හර්ෂ හේරත් |
මෙරට දුම්රිය සේවය වෙත වැඩිම දුම්රිය ප්‍රමාණයක් එකතු වු වර්ෂ 1960-1980 යුගයේ මෙරටට ගෙන්වූ තවත් දුම්රියක් ලෙස මෙම S5 පන්තියේ බලවේග දුම්රිය හැඳින්විය හැකිය. එම දුම්රිය මෙරටට ගෙන්වා ඇත්තේ ජපානයෙන් වන අතර මෙරටට අඩුම බලවේග දුම්රිය සංඛ්‍යාවක් ගෙන්වා ඇත්තේ මෙම වර්ගයෙනි. එනම් බලවේග කට්ටල දෙකකි.
ගොනුගත කරන ලද:-
ඩීසල් එන්ජින්,
බලවේග දුම්රිය,
හයිඩ්‍රොලික්
Friday, August 05, 2011
෴S4 බලවේග දුම්රිය - උඩරට මාර්ගයේ ධාවනය කල තවත් බලවේග දුම්රියක්෴
![]() |
| ඡායාරූපය:- Mike Tisdale (1980 දී ගන්නා ලද්දකි) |
ගොනුගත කරන ලද:-
ඉතිහාසය,
උඩරට මාර්ගය,
එන්ජින්,
ඩීසල් එන්ජින්,
බලවේග දුම්රිය,
හයිඩ්‍රොලික්
Sunday, June 19, 2011
෴S3 බලවේග දුම්රිය - උඩරට මාර්ගයේ දෛනික ධාවනයට යෙදූ එකම බලවේග දුම්රිය෴
![]() |
| Original Image here |
ගොනුගත කරන ලද:-
ඉතිහාසය,
එන්ජින්,
ඩීසල් එන්ජින්,
බලවේග දුම්රිය,
හයිඩ්‍රොලික්
Sunday, June 12, 2011
෴S2 බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේදී නිෂ්පාදිත මැදිරි යෙදූ මුල්ම බලවේග දුම්රිය෴
![]() |
| හිමිකම:- නලින් අබේසිංහ |
S1 බලවේග දුම්රිය මෙරට මුහුදුබඩ මාර්ගයේ යෙදීම ඉතා සාර්ථක වුවත් S1 දුම්රිය ධාවනයෙන් ඉවත් කරන තුරුම මෙරට මාර්ග සඳහා අලුත් බලවේග කට්ටලයක් හඳුන්වා දීම සිදු නොවිණි. මෙම S2 බලවේග කට්ටල් මෙරටට ගෙන එන ලද්දේ අවසාන S1 දුම්රිය ධාවනයෙන් ඉවත් කර වසර දෙකකටත් පසුව 1958 වසරේදීය.
ගොනුගත කරන ලද:-
ඉතිහාසය,
ඩීසල් එන්ජින්,
බලවේග දුම්රිය,
හයිඩ්‍රොලික්
Saturday, May 07, 2011
෴W3 දුම්රිය එන්ජිම - W1 එන්ජිමට නව බලසැපයුම් එන්ජින් සවිකර දේශීයව නිපැයූ එන්ජිම෴
![]() |
| ඡායාරූපය Railway Museum වෙබ් අඩවිය |
1969 වර්ෂයේදි මෙරටට ගෙනඑනු ලැබූ වැඩිම එන්ජින් වර්ගය වුණ W1 පන්තියේ දුම්රිය එන්ජින්වල උපරිම සේවා කාලය වර්ෂ 20 කට පමණ සීමා වුනු බව මීට පෙර ලිපි වලදි ඔබ කියවන්නට ඇති. මෙසේ එම වර්ගයේ එන්ජින් විශාල ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කරනු ලැබු අතර පසු කලෙකදී දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානින්ගෙ යෝජනා අනුව මෙම අත්හැර දැමුණු එන්ජින් 10ක් තෝරාගෙන එම එන්ජින් සඳහා අලුත් එන්ජින් සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.
Saturday, March 19, 2011
෴W2 දුම්රිය එන්ජිම - උඩරට ධාවනයට සුවිශේෂී, ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ අධිබලැති එන්ජිම෴
![]() |
| ඡායාරූපය:- THE PHANTASRAIL GALLERIES |
1969 වසරේදීම දේශිය දුම්රිය සේවයට එකතු වූ තවත් හයිඩ්‍රොලික් වර්ගයේ එන්ජිමක් වන මෙම W2 වර්ගයේ එන්ජිම අප රට වෙනුවෙන්ම විශේෂයෙන් සකසන ලද්දක්. නැගෙනහිර ජර්මනියේ නිෂ්පාදනයක් වන මෙම එන්ජින් විශේෂයෙන්ම සකසා ඇත්තේ මෙරට කඳුකර මාර්ගයේ ධාවනය සඳහා බවට කරැණු ඇත. මෙහි සාමාන්‍ය තාක්ෂණික තොරතුරු පහත දැක්වේ.
Saturday, March 05, 2011
෴W1 දුම්රිය එන්ජිම - ශ්‍රී ලංකාවට ගෙනා මුල්ම ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ දුම්රිය එන්ජිම෴
| ඡායාරූපය http://www.railwaymuseum.lk |
මෙතැන් සිට ඉදිරි ලිපි කිහිපය වෙන් වන්නේ ප්‍රධාන මාර්ග සඳහා භාවිත කරන ඩීසල්-හයිඩ්‍රොලික් වර්ගයේ එන්ජින් පිළිබඳ කරුණු ගෙන එන්නටයි. ප්‍රධාන වශයෙන් අප රටේ ප්‍රවාහන තටයුතු සඳහා යොදන ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ දුම්රිය එන්ජින් වර්ග තිබෙන්නෙ වර්ග තුනක් පමණයි. ඒ අතුරින් මුලින්ම ගෙන එනු ලැබූ එන්ජිම වන්නේ W1 ධාවන පන්තියයේ දුම්රිය එන්ජිමයි. (මෙම ලිපි වලදී දුම්රිය එන්ජින් යනුවෙන් අදහස් කරන්නේ මැදිරි සඳහා වෙනම ඈඳන ආකාරයේ එන්ජින් කොටස ගැන විනා බලවේග දුම්රියන් වල එන්ජින් කොටස ගැන නොවේ. ඇතැම් බලවේග දුම්රියන්ද හයිඩ්‍රොලික් තාක්ෂණයෙන් ධාවනය වන අතර ඒවා පිළිබඳව පසු ලිපි වලදී විස්තර කෙරේ.) W1 එන්ජිම පිලිබඳව තාක්ෂණික කරුණු පහත දැක්වේ.
ගොනුගත කරන ලද:-
ඉතිහාසය,
එන්ජින්,
ඩීසල් එන්ජින්,
හයිඩ්‍රොලික්
Subscribe to:
Posts (Atom)
.jpg)
.jpg)







