ඊමේල් පණිවිඩයක් මගින් ලැබුණු, ශ්රී ලාංකීය දුම්රිය සේවයේ පැරණි ඡායාරූප කිහිපයක් මෙහි පලවේ. විශේෂයෙන් ශ්රී ලාංකීය දුම්රිය ඉතිහාසය සහ පැරණි ඡායාරූප පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට ඇතැම් විට වැදගත් වනු ඇත.
 |
බණ්ඩාරවෙල නගරය...(රථවාහන මාර්ගය සහ දුම්රිය මාර්ගය එකට හමුවන ස්ථානය) |
 |
ඔහිය දුම්රිය ස්ථානය (1894) |
 |
ඩක්කු මගින් ගමන් කරන සුදුජාතිකයන්... |
 |
කඩුගන්නාව දුර්ගය 1910දි..... |
 |
කොළඹ නුවර දුම්රිය මාර්ගයේ තවත් ස්ථානයක්..... |
 |
අලි පස්ස (Elephant back) යන අන්වර්ථ නමින් හැඳින්වෙන සුප්රසිද්ධ ස්ථානය |
 |
කොළඹ මහනුවර දුම්රිය මාර්ගය ඉදිකිරීම්
ජායාරෑපය 1860 පමණ ගන්නා ලද්දකි |
 |
කඩුගන්නාව දුම්රිය ස්ථානය සදහා පිවිසෙන මාර්ගය .
සුප්රසිද්ධ ඩෝසන් කුලුණ ඈතින් දිස්වේ |
 |
1860දි කොළඹ කොටුව ප්රධාන දුම්රිය ස්ථානය ඉදිකිරීම්.... |
 |
සුප්රසිද්ධ ගිංතොට පාලම...... |
 |
1909දි එන්ජින් අංක 66 කුරුණෑගල දුම්රිය ස්ථානයේදී..... |
 |
1890 දි කුරුණැගල පොතුහැර දුම්රිය ස්ථානය...... |