ස්තූතියි. තවත් දුම්රිය කතාබහක් සමගින් ඉක්මනින් හමු වෙමු!
Wednesday, May 26, 2021
දුම්රිය සම්බන්ධ වීඩියෝ
දුම්රිය ක්ෂේත්රයට සම්බන්ධ දේවල් ගැන උනන්දු වුන කාලෙ ඉඳලා එහෙන් මෙහන් යද්දි ගත්ත විඩියෝ ටික එක තැනකට එකතු කරන්න කියල හිතාගෙන අලුත් යූටියුබ් නාලිකාවක් පටන් ගත්තා. පහත ලිංක් එක තුලින් චැනල් එකට යොමු වෙන්න පුලුවන් චැනල් එක සබ්ස්ක්රයිබ් කරලා සහයොගයක් දෙන්න.
ගොනුගත කරන ලද:-
චාරිකා සටහන්,
ඩීසල් එන්ජින්,
බලවේග දුම්රිය
Friday, May 14, 2021
K1 වාෂ්ප එන්ජිම - ශ්රී ලංකාවට පළමුවෙන්ම ගෙන ආ පටු ආමාන වාෂ්ප එන්ජිම
image :- Flickr
ශ්රී ලංකාවේ ධාවනය කල පටු ආමාන වාෂ්ප දුම්රිය එන්ජින් අතරින් පළමු වරට ආනයනය කරන ලද එන්ජිම වන්නේ K1 ධාවන පන්තියට අයත් වාෂ්ප එන්ජිමයි. 1900 දී පළමු වරට ආනයනය කරන ලද මෙම එන්ජින් කැළණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීමෙහි ලා ඉතා වැදගත් මෙහෙවරක් සිදු කරන ලද බව විශේෂයෙන් සඳහන් කල යුතුය. එම එන්ජිමෙහි යාන්ත්රික විස්තර පහත පරිදි වේ.
ගොනුගත කරන ලද:-
ඉතිහාසය,
එන්ජින්,
කැළණිවැලි මාර්ගය,
පැරණි දුම්රිය එන්ජින්,
වාෂ්ප එන්ජින්
Subscribe to:
Posts (Atom)