ඡායාරූපය:- Railway Museum |
Saturday, October 15, 2011
෴S7 බලවේග දුම්රිය - දේශියව නිපදවු මැදිරි යෙදූ අවසාන බලවේග දුම්රිය෴
ගොනුගත කරන ලද:-
එන්ජින්,
ඩීසල් එන්ජින්,
බලවේග දුම්රිය,
හයිඩ්රොලික්
Thursday, October 13, 2011
෴S6 බලවේග දුම්රිය - බල සැපයුම් එන්ජින් අලුතෙන් සවිකර අලුත්වැඩියාවක් සිදු කරන ලද මුල්ම බලවේග දුම්රිය෴
මරදාන දුම්රිය ස්ථානයේදී 2011/08/13 දින ගත් ඡායාරූපයකි |
අධික මගී තදබදයක් සහිත ප්රදේශ වල ප්රවාහන සේවා සඳහා යෙදවීම සඳහා විශේෂයෙන් එන්ජින් සහිත දුම්රියන් යෙදවීම වෙනුවට වඩාත් ලාභදායි විසඳුමක් ලෙස බලවේග දුම්රියන් යෙදීමට දුම්රිය බලධාරින්ගේ අවධානය වරින් වර යොමු වූ බව පූර්ව ලිපි වලදී ඔබ කියවන්නට ඇත. S6 වර්ගයේ බලවේග දුම්රියන්ද මෙරටට ගෙන එන ලද්දේ එම වැඩසටහන් වල ප්රතිඵලයක් වශයෙනි.
ගොනුගත කරන ලද:-
එන්ජින්,
ඩීසල් එන්ජින්,
බලවේග දුම්රිය,
හයිඩ්රොලික්
Subscribe to:
Posts (Atom)