Saturday, October 27, 2012

බ්ලොග් එක දැන් ලියන්නේ නැද්ද?

මේ දවස් වල හැමෝම අහන ප්‍රශ්නෙ තමයි ඒක. ඒ නිසා මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුවෙත්. මේ බ්ලොග් එක ලියන එක කිසිම විදිහකින් නවත්වා නැහැ. මේ දවස් වල රැකියාවේ කාර්යබහුලත්වය නිසාත් සති අන්ත දිනවල විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධවිය යුතු නිසාත් අවිවේකියි. තවත් මාස දෙකක් පමණ නිහඬව ඉන්න සිදුවේවි. ඊමේල් සහ වෙනත් ආකාර වලින් විමසීම් කල සහ මෙම අඩවියේ අනෙකුත් සියලු පාඨකයන්ගෙන් සමාව අයදිනවා.

හැකි ඉක්මනින් නැවත හමුවෙමු!!!

ස්තුතියි!!

21 comments:

  1. අහුවෙන්න එපා මූනූ පොතේ රස්තියාදු ගහලා....:))

    ප.ලි.

    විහිලුවක් කලේ... මම දන්නවා මේ පෝස්ට් එකක් කරන්න තොරතුරු හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න ඕන කියලා... වෙලාවක් ලැබුනම ආයෙ ලියන්න.. රැකියාව හොඳින් කරගෙන යන්න.. සුභ පැතුම්.

    ReplyDelete
  2. √ (නිදහසට) කරුණු මදි :P

    ReplyDelete
  3. සුභ අනාගතයක් කෝච්චියා... ඉක්මණින්ම ආයෙ හමුවෙමු...

    ReplyDelete
  4. හදිස්සියක් නෑ. ඔය වැඩ කරගෙන ඉන්නකො හොඳින්. කවදා ආවත් අපි ඉන්නවා.:)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  5. අලුත් යමක් කියවන්න ආසයි...

    ReplyDelete
  6. කමක් නෑ පුළුවන් වෙලාවක ලියන්නකෝ, බ්ලොග් ලියන්නත් ජීවත් වෙන්න ක්‍රමයක් සලසගෙන ඉන්න එපායැ, ඉගෙනීමට රස්සාවට මුල් තැන දෙන්න ඕන අනිවාර්යෙන්. ඔබට ජය !

    ReplyDelete
  7. ඇත්ත නේන්නම් සෑහෙන දවසකින් පෝස්ට් එකක් වැටුනේ නෑනේ

    ReplyDelete
  8. හැකි ඉක්මනින් නැවත හමුවෙමු!!!

    ReplyDelete
  9. හා එහෙනම්...
    නිවාඩු වෙලාවක ලියමු !

    ReplyDelete
  10. අවුලක් නෑ සහෝ.
    රස්සාවයි ඉගැනීමයි දෙකම හිරියට කරන්න.
    බ්ලොග් එකට ලියන්න වෙලාව මදි උනාට පස්සේ වෙලාවක් හම්බවෙයි.
    ඉක්මනටම හම්බවෙමු ..

    ReplyDelete
  11. ලියාපන් ඉක්මනට. නැතිනම් රේල්පීල්ලකට තියලා ගැට ගහනවා (කෝච්චි යන්නේ නැති ලයින් එකක).....:D

    ReplyDelete
  12. ඔය මාස දෙක ඉක්මනට ගෙවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  13. ඔය මාස දෙක ඉක්මනට ගෙවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  14. ඔය මාස දෙක ඉක්මනටම ගෙවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  15. දෑස රිදෙනවා........
    මේක බලන් ඉඳලා.....
    කවදද ආයේ.....
    උඹට හිතෙන්නේ.....
    මේක ඕනි කියලා......

    ReplyDelete
  16. කෝ බයිසිකල් සවාරියවත් දාමු.....

    ReplyDelete
  17. දැන් නම් තවත් බලා ඉන්න බෑ...එස් 12 එක ගැන දැනගන්නත් ඕනේ...මාතලේ, කැළණිවැලි මාර්ග ගැන කිව්වෙ ත් නැත...ඉක්මනින් හමුවෙමු...ජය වේවා!!!

    ReplyDelete
  18. Dear admin of this page, pls see this [age for some details about our old machines. http://www.skylineaviation.co.uk/buses/lanka.html

    ReplyDelete
  19. http://www.skylineaviation.co.uk/buses/lanka.html

    ReplyDelete