tag:blogger.com,1999:blog-7604116864532421196.post8002605723761927940..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: ෴S7 බලවේග දුම්රිය - දේශියව නිපදවු මැදිරි යෙදූ අවසාන බලවේග දුම්රිය෴~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-7604116864532421196.post-61855595354842426302015-12-11T16:14:52.223+05:302015-12-11T16:14:52.223+05:30mama me set ekaka Halawatha sita Lunuwilata awith ...mama me set ekaka Halawatha sita Lunuwilata awith thiyenava patta charter seat thama thiyenneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-1559063834519459742012-08-22T21:17:02.205+05:302012-08-22T21:17:02.205+05:30ඔව් S7 766 මම 2012-08-11 දින අනුරාධපුර දුම් රිය පො...ඔව් S7 766 මම 2012-08-11 දින අනුරාධපුර දුම් රිය පොලේදී දැක්කා

http://www.facebook.com/photo.php?fbid=3969623153444&set=a.3969155421751.160262.1066434716&type=1Chamhttps://www.blogger.com/profile/05554964191268836698noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-20582744839028459352012-08-17T12:39:48.928+05:302012-08-17T12:39:48.928+05:30766 දුම්රිය තවම ධාවනයේ තිබෙනවා. එය ඇතැම් විට මහව ස...766 දුම්රිය තවම ධාවනයේ තිබෙනවා. එය ඇතැම් විට මහව සිට මැදවච්චිය දක්වා හෝ අනුරාධපුරය දක්වා ධාවනය වනවා. 2012-08-15 දින එම දුම්රිය මහව දුම්රිය ස්ථානයේදී තිබී ඡායාරූප ගත කරගැනීමට මට හැකි වුනාVerbose Developershttps://www.blogger.com/profile/00279576796801608890noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-64813422189085623342011-12-20T18:58:17.446+05:302011-12-20T18:58:17.446+05:30ආ මේ තව එකක් ලියල තියෙන්නෙ කාලෙකින් ආවෙ මේ පැත්තෙ....ආ මේ තව එකක් ලියල තියෙන්නෙ කාලෙකින් ආවෙ මේ පැත්තෙ..අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-51977667740636109792011-10-31T23:38:43.093+05:302011-10-31T23:38:43.093+05:30නියමයි මල්ලී ඔයා මේ කරන සේවය මම ගොඩක් අගය කරනවා. අ...නියමයි මල්ලී ඔයා මේ කරන සේවය මම ගොඩක් අගය කරනවා. අපේ රටට වෙන්න ඕන ජාතික මෙහෙවරක් තමයි ඔයා මේ කරන්නේ. ඉදිරියටම යන්න.. ජයෙන් ජය.

නලින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-9369522210641836292011-10-28T16:02:27.615+05:302011-10-28T16:02:27.615+05:30waiting for s8
kiyawanna kiyawanna asaiwaiting for s8
kiyawanna kiyawanna asaiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-75739693766488338522011-10-21T21:27:01.950+05:302011-10-21T21:27:01.950+05:30ala ala carry-on.....ala ala carry-on.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-4819612122821155802011-10-18T09:51:58.576+05:302011-10-18T09:51:58.576+05:30එළටම තියනවා විස්තර ටික මචං. අවිස්සාවේල්ල පැත්තට තා...එළටම තියනවා විස්තර ටික මචං. අවිස්සාවේල්ල පැත්තට තාමත් යනවා ඔය කෝච්චී.....නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-9385363346310856452011-10-17T18:00:35.077+05:302011-10-17T18:00:35.077+05:30දැන් මාස හය, හතක ඉදල තමයි S8ක් යන්නෙ. ඊට කලින් ගිය...දැන් මාස හය, හතක ඉදල තමයි S8ක් යන්නෙ. ඊට කලින් ගියෙ S7ක්. සමහර සෙනසුරාදා දවස් වලට උදේ 7ට පාණදුරෙන් පටන් ගන්නත් S10 එක වෙනුවට S7ක් එනව.

මම නම් අකමැතිම පවර්සෙට් වලින් එකක් තමයි මේ S7. හේතුව තමයි නගින්න තියෙන අමාරුකම. අනිත් එක ගොඩක් සෙනගට යන්න තියෙන අපහසුව.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-74899184725678809102011-10-17T16:35:08.661+05:302011-10-17T16:35:08.661+05:30මලකඩ ගොඩක් වගේ පෙනුනට හොද වැඩකාරයෙක් වගේ.
s6, s7 ද...මලකඩ ගොඩක් වගේ පෙනුනට හොද වැඩකාරයෙක් වගේ.
s6, s7 දෙකම එකවගේනේ. දුම්රිය පන්ති අනුව පාට කරානම් ලේසියෙන්ම අදුරගන්න පුළුවන්.kanchahttps://www.blogger.com/profile/04050689252084385251noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-68597156823122091492011-10-17T08:31:14.279+05:302011-10-17T08:31:14.279+05:30@සහෝධරයා
ස්තුතියි මල්ලි
@Charith Weerakkody
මම දන...@සහෝධරයා
ස්තුතියි මල්ලි

@Charith Weerakkody
මම දන්නා තරමිනුත් S8 දුම්රියක් තමා අලුත්ගම යන්නෙ. S7 එක බොහෝ වෙලාවට කැලණිවැලියට යොදනවා. හිටිගමන් පානදුර පැත්තටත් යනවා.

@Observer
අයියලා ස්කෝලෙ ගිය කාලෙ කිවුවේ එහෙනං එකදාස් නමසීය බරගණන් වලනේ. :D
කැළණිවැලියෙ "බේබිට්රේන්" එහෙමත් නැත්තං පුංචි කෝච්චි 1990 වගේ වෙනකම් දිවුවා.

@Gayan
හදන්න බැරිකමක් නෙමේ තියෙන්නෙ. වුවමනාවක් නැති කම. තමන්ගෙ රටේ යකඩ නැති රටවලුත් දුම්රිය හදනවා. අපිට පහසුකම්, දැනුම තියෙන සේවකයෝ ඉඳිද්දිත් කරන්නෙ නැහැ. ඉස්සර හැදුවනං ඇයි දැන් බැරි. වුවමනාවක් නැති කම. ඉදිරි ලිපි ටික කියවන්නකො. ලංකාවේ හදපු දුම්රිය එන්ජින් තව තියෙනවා.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-45906603088499496782011-10-17T07:56:40.141+05:302011-10-17T07:56:40.141+05:30මෙහෙමයි මචන් ලා.. දුම්රියක් හදන්න පුලුවන්නම් නොහද ...මෙහෙමයි මචන් ලා.. දුම්රියක් හදන්න පුලුවන්නම් නොහද ඉන්නේ නෑ මම හිතන්නේ,,, එක්කෝ අමතර කොටස ලබා ගැනීමේ අපහසු තාවක් ඇති,,, මොකද අලුතෙන් දුම්රියක් ගේනවට වඩා තියෙන එක හදල යවන එක ලබයි කියල අපිට වගේම එයාලටත් තේරෙනවනේ,,, හදන්න පුලුවන්නම් එයාල නොහද තියෙන්නේ නෑ..

ජය..Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-91396099041724889032011-10-17T05:48:47.119+05:302011-10-17T05:48:47.119+05:30පෙනුමෙන් නං S7 අපි ඉස්කෝලේ යන කාලේ "පවර් සෙට්...පෙනුමෙන් නං S7 අපි ඉස්කෝලේ යන කාලේ "පවර් සෙට්" නමින් අපි හඳුන්වපු පෙට්ටි හතරෙ සෙට් වලට වඩා වෙනසක් නැහැ වගේ.

ඒ කාලේ කැළණි වැලි මාර්ගයේ දිව්වෙ නං "බේබි ට්රේන්ස්" නමින් හැඳින්වුන, පුංචි කෝච්චි විතරය්. පුංචි කෝච්චි වැඩි වශයෙන්ම ධාවනය වුනේ අඟුරු එන්ජින් වලින් වුනත් කෙටි ධාවන සහ ෂන්ටින් කටයුතු සඳහා "හන්ස්ලට්" ඩීසල් එන්ජින් භාවිතා වුනා මතකය්.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-2558430480856258452011-10-16T00:06:31.024+05:302011-10-16T00:06:31.024+05:30@Anno
S10 Indiyan neweyi. Eka Chinese
S11 thamayi ...@Anno
S10 Indiyan neweyi. Eka Chinese
S11 thamayi IndiansmartBnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-29438707216006444822011-10-15T20:57:32.527+05:302011-10-15T20:57:32.527+05:30S10(Indian) ganath liyanna ko...S10(Indian) ganath liyanna ko...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-26304982999921689482011-10-15T19:48:27.084+05:302011-10-15T19:48:27.084+05:30මට මතක විදිහට S7 දුම්රියක් 11.20ට විතර මරදානෙ ඉදන්...මට මතක විදිහට S7 දුම්රියක් 11.20ට විතර මරදානෙ ඉදන් අළුත්ගම දක්වා ධාවනය වුණා. දැන් නම් මම හිතන්නෙ ඒ දුම්රිය වෙනුවට S8 දුම් රියක් භාවිතා කරන්නෙ.charithsriyanhttps://www.blogger.com/profile/16271216809946850993noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-72245284688919571722011-10-15T18:50:49.451+05:302011-10-15T18:50:49.451+05:30නියමයි අයියනියමයි අයියRandika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-28442432978684486292011-10-15T18:19:33.897+05:302011-10-15T18:19:33.897+05:30@ බිඟු, මධුරංග, ප්රියන්ත
ගොඩක් ස්තුතියි ප්රතිචා...@ බිඟු, මධුරංග, ප්රියන්ත
ගොඩක් ස්තුතියි ප්රතිචාර වලට. බලමු සිංහල විකියට දාන්න. :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-25715399019747612962011-10-15T18:11:30.865+05:302011-10-15T18:11:30.865+05:30RPM එක වැඩි නිසා තමා එන්ජින් ඉක්මනින් භාවිතයෙන් ඉව...RPM එක වැඩි නිසා තමා එන්ජින් ඉක්මනින් භාවිතයෙන් ඉවත් කරන්න වන්නේ. තවත් හොඳ ලිපියක් චන්දික මල්ලිගෙන්...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-17009106584843397392011-10-15T17:09:30.641+05:302011-10-15T17:09:30.641+05:30අර කිව්වත් වගේ ලිපි ටික සිංහල විකියට දැන්න පුලුවන්...අර කිව්වත් වගේ ලිපි ටික සිංහල විකියට දැන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. මොකද මේ ලිපි ඒ තරමටම වටින නිසා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-22766111400004778232011-10-15T16:24:30.299+05:302011-10-15T16:24:30.299+05:30http://si.wikipedia.org/http://si.wikipedia.org/බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-59047083204978132472011-10-15T16:22:50.358+05:302011-10-15T16:22:50.358+05:30පට්ටම ම්චන්...
http://si.wikipedia.ඔර්ග්/
මේන්න ම...පට්ටම ම්චන්...
http://si.wikipedia.ඔර්ග්/
මේන්න මේකට ඔයාගේ ලිපි එක් කලා නම තව අය කියවයිබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-13315287311248860212011-10-15T15:31:50.760+05:302011-10-15T15:31:50.760+05:30@සුසිත
හෙ හෙ ඔයාලගෙ පලාතෙ හැම ට්රේන් එකම වගේ දුවල...@සුසිත
හෙ හෙ ඔයාලගෙ පලාතෙ හැම ට්රේන් එකම වගේ දුවල තියෙනවා. :)
මේවට අලුත් එන්ජින් තියන ඒක පාඩුයිලු.

@ලයන්
එව්වනං කතා කරල වැඩක් නැහැ. තව ඉස්සරහට බලන්නකො.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-26849763057618171302011-10-15T15:28:20.283+05:302011-10-15T15:28:20.283+05:30සිරාවටම.මම හිතන්නේ දැන් ධාවනය වෙන ඒවට වැඩිය අයින් ...සිරාවටම.මම හිතන්නේ දැන් ධාවනය වෙන ඒවට වැඩිය අයින් කරපුවා වැඩි ඇති .....The Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-89465704455300775392011-10-15T15:27:03.801+05:302011-10-15T15:27:03.801+05:30මේකත් අපේ school train එකට ආවනෙ. හික් හික්
මේව වෙන...මේකත් අපේ school train එකට ආවනෙ. හික් හික්
මේව වෙන එන්ජිමක් තියල වගේ ගොඩ දාන්න බැරිද දන්නෙ නෑ නේද?Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.com