tag:blogger.com,1999:blog-7604116864532421196.post739981332328210148..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: ෴W2 දුම්රිය එන්ජිම - උඩරට ධාවනයට සුවිශේෂී, ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ අධිබලැති එන්ජිම෴~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-7604116864532421196.post-51803756412751008222015-10-11T22:58:13.139+05:302015-10-11T22:58:13.139+05:30W2 715 දැන් W2A කියල උප පංතියකට ඇතුලත් කරලා. කොළ හ...W2 715 දැන් W2A කියල උප පංතියකට ඇතුලත් කරලා. කොළ හා රතු පාට වෙනුවට දැන් රතු හා රිදී පාට තමයි ගාලා තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-81621140855363040312015-07-08T11:48:03.516+05:302015-07-08T11:48:03.516+05:30Great work.. Keep writingGreat work.. Keep writingAnonymoushttps://www.blogger.com/profile/05607107937424462438noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-4765406468302220252014-02-11T20:00:01.264+05:302014-02-11T20:00:01.264+05:30DEAR SUN MY GRAND FATHER WAS A ENGINE DRIVER. HE...DEAR SUN MY GRAND FATHER WAS A ENGINE DRIVER. HE USED TO TEACH ME ALL THESE ABOUT SLR LOCOMOTIVES.THANK YOU FOR TAKING ME TO OLD MEMORIESAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-16050248756968540102013-01-17T23:04:58.147+05:302013-01-17T23:04:58.147+05:30Terrific article! This is the kind of information ...Terrific article! This is the kind of information that are supposed to be shared across the web.
Shame on the search engines for not positioning
this submit upper! Come on over and talk over with my web site .
Thank you =)
Have a look at my webpage :: GFI NorteAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-56475386153753520792012-05-24T20:59:53.413+05:302012-05-24T20:59:53.413+05:30මේවා පරණ යකඩ වලට විකිණීමට සිදුවීම ඉතාමත් කණගාටුදාය...මේවා පරණ යකඩ වලට විකිණීමට සිදුවීම ඉතාමත් කණගාටුදායක තත්වයක්. අනේ මන්දා : (Lanil Thttps://www.blogger.com/profile/16291349946676772241noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-5127823576604583282011-07-05T10:51:06.969+05:302011-07-05T10:51:06.969+05:30පමා වී ප්‍රතිචාර දැක්වීමට සමාවන්න. මෙය ඇත්ත වශයෙන්...පමා වී ප්‍රතිචාර දැක්වීමට සමාවන්න. මෙය ඇත්ත වශයෙන්ම රම්පාල මහතාට සිදු වූ වැරදීමක් නොවෙයි. මා අසා ඇති ආකාරයට මෙම එන්ජිම මිල දී ගැනීමට ඔහු කැමැත්තක් දක්වා නැහැ. එහෙත් එවක රජය නැගෙනහිර ජර්මනිය සමග යම් සබඳතා ගොඩ නගා ගැනීමේ උත්සාහයක නිරතව සිටියා. නැතහොත් යම් කිසි ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව තිබුනා. ඒ නිසා රම්පාල මහතාට ඒ වෙනුවෙන් මෙයට එකඟ වීමට සිදු වුන බැවි මා අසා ඇත්තේ. එය දේශපාලනඥයන්ට යට වීමක් නොවන බවයි මා සිතන්නේ. රජයේ ප්‍රතිපත්තිමය කරුණකට නිලධාරියකු වශයෙන් ඔහුට එකඟ වීමට සිදු වුනා විය හැකියි. එසේ නැතිව පුද්ගලික ලාභයක් අපේක්ෂාවෙන් නොවෙයි.Asangahttps://www.blogger.com/profile/09268204735515848866noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-58860986224644586132011-04-16T05:52:41.295+05:302011-04-16T05:52:41.295+05:30ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ග...ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-73491294908241403672011-04-04T16:30:12.016+05:302011-04-04T16:30:12.016+05:30මැක්සා මචං... ලෙසටම දීලා තියෙනවා.මැක්සා මචං... ලෙසටම දීලා තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-41361903217965753812011-03-29T15:04:48.818+05:302011-03-29T15:04:48.818+05:30@ හසියා.
මේකනෙ මචෝ. පොතක් ලියන්න කොහොමත් බැ. අපේ න...@ හසියා.
මේකනෙ මචෝ. පොතක් ලියන්න කොහොමත් බැ. අපේ නලින් අයියා පොතක් ලියල තියෙන්නේ. අනික පොතක් ලිවුවම අපිට මේ වගේ සංවාදයක් ගොටනගාගන්නත් අමාරැයිනෙ. මොනව වුනත් අයිඩියාව එල. පස්සෙ කාලෙක බලමුකෝ... :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-35680975559935679152011-03-29T13:36:41.573+05:302011-03-29T13:36:41.573+05:30මං වැඩිය කෝච්චියේ ගිහින් නෑ බං....උපරිම 10 පාරකට අ...මං වැඩිය කෝච්චියේ ගිහින් නෑ බං....උපරිම 10 පාරකට අඩුවෙන් ගිහින් ඇත්තේ.....ඒත් යන්න නම් ආසයි....
නරකද උඹ කෝච්චි පොතක් ලිව්වොත්....

දිගටම ලියන්න සහෝ.....අළුතෙන් පසුකරපු කඩඉම ගැන සතුටුයි.දිගටම ලියන්න....අපෙන් ෂුභ පැතුම්.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-90853708120006822102011-03-25T23:17:21.093+05:302011-03-25T23:17:21.093+05:30@Ravi
බොහොම ස්තුතියි සහෝ.... :)@Ravi
බොහොම ස්තුතියි සහෝ.... :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-66641380171328278122011-03-20T13:51:08.315+05:302011-03-20T13:51:08.315+05:30ChAnDiKa,
ඔයා මේ කරන වැඩේ නම් කියල වැඩක් නැහැ, දු...ChAnDiKa,

ඔයා මේ කරන වැඩේ නම් කියල වැඩක් නැහැ, දුම් රිය ගැන පොඩි කාලෙ උනන්දු නොවුනු කෙනෙක් මම හිතන්නෙ ඉන්නෙ බොහොම කලාතුරකින්, පින්තූර ටිකත් ඒ වගේම වටිනවා, දිගටම ලියන්න,සුබ පැතුම්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-82949571873671319932011-03-20T12:00:44.479+05:302011-03-20T12:00:44.479+05:30@කණියා
අනිවාර්යයෙන්ම. මේවා ඊට වඩා දහස් ගුණයක් හොඳය...@කණියා
අනිවාර්යයෙන්ම. මේවා ඊට වඩා දහස් ගුණයක් හොඳයි. :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-47129165345704278732011-03-20T10:52:04.557+05:302011-03-20T10:52:04.557+05:30දැං ඉන්දියාවෙං ගෙන්නන ජරාවට වඩා නං මේවා දහස් වාරයක...දැං ඉන්දියාවෙං ගෙන්නන ජරාවට වඩා නං මේවා දහස් වාරයක් හොඳ ඇති :DKanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-26703630730387064212011-03-20T09:45:37.435+05:302011-03-20T09:45:37.435+05:30@Chandika: ඔව්... හැබැයි ඉතාමත් කලාතුරකින්. ඒ කාලේ...@Chandika: ඔව්... හැබැයි ඉතාමත් කලාතුරකින්. ඒ කාලේදීත් බොහෝ විට යෙදවූයේ M6 එන්ජින්. නමුත් W1 නම් ඉතා සුලභව භාවිතයට ගැනුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-2315332813150061422011-03-19T22:23:56.648+05:302011-03-19T22:23:56.648+05:30@ SmartB
එහෙනම් ඔබ කියන ආකාරයට W2 එන්ජින් 93 තරම් ...@ SmartB
එහෙනම් ඔබ කියන ආකාරයට W2 එන්ජින් 93 තරම් කාලයේදීත් ඉඳ හිට හෝ උඩරට මැණිකේ වැනි දුම්රියන් සඳහා යොදාගෙන තිබෙනවා. ස්තුතියි එම තොරතුර මෙහි සටහන් කලාට.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-78260010387997174652011-03-19T22:18:45.159+05:302011-03-19T22:18:45.159+05:30W2 කියන්නෙ ලංකා දුම්රිය සේවයට සෑහෙන්න ලොකු කාර්යයභ...W2 කියන්නෙ ලංකා දුම්රිය සේවයට සෑහෙන්න ලොකු කාර්යයභාරයක් ඉටු කරපු එන්ජිමක්. මට තාමත් යාන්තමට වගේ මතකයි 93, 94 වගේ කාලවලදී W2 එන්ජින්වලින් උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියයන් ධාවනය කරපු හැටි. අද වගේ නොවෙයි, ඒ කාලේ දුම්රිය මැදිරි ගණන වැඩි නිසා පිටුපසිනුත් එන්ජිමක් යොදවා තල්ලු කෙරුවා. ඒකට බොහෝ විට යොදාගත්තේ W1 එන්ජින්. ඒවාත් සමඟ W2 එන්ජින් ඉටු කරපු සේවය ගැන නම් වචනවලින් කියල නිම කරන්න බෑ කියලයි මට නම් හැඟෙන්නෙ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-2887040898336231612011-03-19T21:46:25.734+05:302011-03-19T21:46:25.734+05:30@ Dakshina & නිපුන
ඔබලාටත් බෙහෙවින්ම ස්තුතියි....@ Dakshina & නිපුන
ඔබලාටත් බෙහෙවින්ම ස්තුතියි. :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-64365090062061576262011-03-19T21:44:18.571+05:302011-03-19T21:44:18.571+05:30@hasitha
ඔයා ගියේ Kandy ICE එකේ කියල මට කිවුව වගේ ...@hasitha
ඔයා ගියේ Kandy ICE එකේ කියල මට කිවුව වගේ මතකයි. ඒකට M6 එන්ජිමක් තමයි සාමාන්‍යයෙන් යොදන්නෙ. ස්තුතියි සහෝ ප්‍රතිචාරයට...~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-80156166482875140592011-03-19T21:35:10.522+05:302011-03-19T21:35:10.522+05:30තවත් වටින ලිපියක්. මමත් එක පාරටම දැක්කෙ M6 එන්ජිමක...තවත් වටින ලිපියක්. මමත් එක පාරටම දැක්කෙ M6 එන්ජිමක් වගේ.
මොකද ඔයාගෙ ලිපි කියවල දැන් එන්ජින් ගැන ටිකක් දන්නව. ලගදි දවසක මහනුවර ගියා කෝච්චියේ.ඒකෙ තිබුනෙ M6 එන්ජිමක්' ඇත්තටම ඒකත් W2 එන්ජිමක් වගේම තමයි. නියමයි මචෝ ලිපිය....සුභ පැතුම්..hasithahandshttps://www.blogger.com/profile/08016513615499451234noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-76961128567678101662011-03-19T19:24:55.862+05:302011-03-19T19:24:55.862+05:30ස්තූතියි තොරතුරු වලට. W class එක ගැන තොරතුරු කිසි...ස්තූතියි තොරතුරු වලට. W class එක ගැන තොරතුරු කිසිම දෙයක් මම දැනගෙන හිටියෙ නෑ ඔයාගේ බ්ලොග් එකේ යනකං. ස්තූතියි මචෝ...දිගටම ලියපන්. අපි හැමදාමත් එනවා කියවන්න.දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-12368563075650036882011-03-19T19:23:43.598+05:302011-03-19T19:23:43.598+05:30නැවතත් බොහොම හොඳ ලිපියක්... හරිම ආසාවෙන් කියවන ලිප...නැවතත් බොහොම හොඳ ලිපියක්... හරිම ආසාවෙන් කියවන ලිපි පෙලක්.. දිගටම ලියන්න. ජය!Dakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-16727375732460888742011-03-19T17:35:40.438+05:302011-03-19T17:35:40.438+05:30@ Dhanuska
මේ දවස්වල විභාග කටයුතු නිසා ටිකක් කාර්ල...@ Dhanuska
මේ දවස්වල විභාග කටයුතු නිසා ටිකක් කාර්ලබහුලයි. ස්තුතියි ප්‍රතිචාරයට.. :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-63820523204806073122011-03-19T17:16:02.948+05:302011-03-19T17:16:02.948+05:30niyama lipiya... mkada tika kalayak sadda nathuwa ...niyama lipiya... mkada tika kalayak sadda nathuwa hitiye??? ituru tikath liyamu. api balan innawa..Unknownhttps://www.blogger.com/profile/06696464136511266481noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-76232470304404764352011-03-19T15:23:15.525+05:302011-03-19T15:23:15.525+05:30@මකුළුවා
ආ බොහොම කාලෙකින් ඇවිත් තියෙන්නෙ. කතාවනම් ...@මකුළුවා
ආ බොහොම කාලෙකින් ඇවිත් තියෙන්නෙ. කතාවනම් සහතික ඇත්ත. මේවා අවුරැදු 24ක් පමණ දුවල තමයි අයින් වුනේ.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.com