tag:blogger.com,1999:blog-7604116864532421196.post6585964412636722902..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (තෙවන කොටස)~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7604116864532421196.post-64594247521559204022012-07-02T12:56:59.954+05:302012-07-02T12:56:59.954+05:30mata Thuuryava arrest karanna vena Anathuru Angave...mata Thuuryava arrest karanna vena Anathuru Angaveeme Puwaruwa keduvata!DIG Prathapasinghanoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-80141692832047027942012-02-26T15:54:08.718+05:302012-02-26T15:54:08.718+05:30ගින්දර කොල්ලන්ගෙ ගින්දර මේ චාරිකාව වගේම අලුත් චාරි...ගින්දර කොල්ලන්ගෙ ගින්දර මේ චාරිකාව වගේම අලුත් චාරිකාවෙ විස්තර දැන ගන්නත් බලං ඉන්නවා :Dcspmaxxhttps://www.blogger.com/profile/13413577569790123522noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-46580953435657166062012-02-24T16:11:23.270+05:302012-02-24T16:11:23.270+05:30කොච්චර ට්‍රිප් ගියත් රේල් පාර දිගේ ගමනක් මම නම් ගි...කොච්චර ට්‍රිප් ගියත් රේල් පාර දිගේ ගමනක් මම නම් ගිහින් නෑ.... පොස්ට් ටික කියෙව්වම යන්න හිතෙනවා ..... මේ වගේ ගමනක්....Harshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-22864710064535290482012-02-24T09:44:10.807+05:302012-02-24T09:44:10.807+05:30චන්දික, අර කැඩිච්ච බෝඩ් එකේ තියෙන්නෙ ' ධූමරථ...චන්දික, අර කැඩිච්ච බෝඩ් එකේ තියෙන්නෙ ' ධූමරථ මාර්ගයේ ගමන් කරන අයවළුන්ට අච්චු කොරනු ලැබේ ' කියලද ? මට මතකයි ගම්පහ ඉස්සර රේල් ගේට්ටුව ගාව [දැන් ගුවන් පාලමක්] ඒ වගේ වගන්තියක් එක්ක බෝඩ් එකක් තිබ්බ [සුද්දගෙ සිංහළෙන්]Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-5521736734828275672012-02-23T23:11:05.014+05:302012-02-23T23:11:05.014+05:30හැබෑටම මේ IPW පට්ටමක් දුන්නේ මටද නැතිනම් ඉන්දරේටද?...හැබෑටම මේ IPW පට්ටමක් දුන්නේ මටද නැතිනම් ඉන්දරේටද? O.o මට නම් ඕක ලැබුණොත් එහෙම එදායින් පස්සේ කෝච්චි ගිහිල්ල හමාරයි.... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-43744194323137136022012-02-23T21:59:57.336+05:302012-02-23T21:59:57.336+05:30අර ඉන්දරේත් අයියලා එක්ක ගමන ගියාද ?අර ඉන්දරේත් අයියලා එක්ක ගමන ගියාද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-24570664740821064592012-02-23T19:59:25.298+05:302012-02-23T19:59:25.298+05:30ශා .... නියමයි මචං පෝස්ට් එක. දිගටම ලියන්න.ශා .... නියමයි මචං පෝස්ට් එක. දිගටම ලියන්න.Shaminda Ekanayakahttps://www.blogger.com/profile/14078478722957921290noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-156492394176800472012-02-23T16:06:31.931+05:302012-02-23T16:06:31.931+05:30එළකිරි..එළකිරි..Chinthaka Rajapakshehttps://www.blogger.com/profile/00603886850777046529noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-15482081271868885672012-02-23T13:06:57.718+05:302012-02-23T13:06:57.718+05:30ඒක මිසක් :Pඒක මිසක් :P~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-70818970073462641082012-02-23T13:06:09.572+05:302012-02-23T13:06:09.572+05:30ලංකාවට ආයෙ ආවම නරකට ගියානම් එකක් ;)ලංකාවට ආයෙ ආවම නරකට ගියානම් එකක් ;)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-76317626020602351242012-02-23T13:05:34.907+05:302012-02-23T13:05:34.907+05:30හිත හිතා ඉඳලා නම් හරියන්නෙ නැහැ :Dහිත හිතා ඉඳලා නම් හරියන්නෙ නැහැ :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-61948838210099994892012-02-23T13:05:07.549+05:302012-02-23T13:05:07.549+05:30එහෙම කියලා බෑ. කොහොම හරි එකක් යන්න!
:Dඑහෙම කියලා බෑ. කොහොම හරි එකක් යන්න!<br />:D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-77435354066407253132012-02-23T12:54:18.347+05:302012-02-23T12:54:18.347+05:30නියමයි.... මටත් මේ වගේ ගමනක් යන්න ඇත්නම් කියල හිතු...නියමයි.... මටත් මේ වගේ ගමනක් යන්න ඇත්නම් කියල හිතුනා..ඒ වුනාට මේ කපේදි කරන්න පුළුවන් වැඩක් නෙවෙයි..ඒත් ඉතින් මේවා පින්තූරත් එක්ක කියෙව්වම ගියා වගේ තමයි....එළ.එළ...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-79987389875993871652012-02-23T12:32:07.100+05:302012-02-23T12:32:07.100+05:30දැන් නම් මටත් යන්නමයි හිත....දැන් නම් මටත් යන්නමයි හිත....Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-3823333783494187402012-02-23T12:12:33.489+05:302012-02-23T12:12:33.489+05:30අනේ අම්මප මට වෙලාවක් නැහැනේ ඔය වගේ එකකට සහබාගි වෙන...අනේ අම්මප මට වෙලාවක් නැහැනේ ඔය වගේ එකකට සහබාගි වෙන්න...Anonymoushttps://www.blogger.com/profile/02578668202793949950noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-91160595700101293802012-02-23T11:30:05.074+05:302012-02-23T11:30:05.074+05:30කෝච්චියේ යන ගමන් ගත්තෙ! :Dකෝච්චියේ යන ගමන් ගත්තෙ! :Dතූර්යhttps://www.blogger.com/profile/15408911876663468231noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-61637017025664460402012-02-23T10:43:32.276+05:302012-02-23T10:43:32.276+05:30අඩේ ඒ කියන්නේ උඹ 2008දිත් මෙහෙ ගියාද? :Dඅඩේ ඒ කියන්නේ උඹ 2008දිත් මෙහෙ ගියාද? :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-60021897232444206042012-02-23T10:42:52.362+05:302012-02-23T10:42:52.362+05:30මොකක්ද ඊලඟ :Pමොකක්ද ඊලඟ :P~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-70338116871650285072012-02-23T10:42:27.271+05:302012-02-23T10:42:27.271+05:30අප්පා. ඒ ගැනනං කියල වැඩක් නැහැ. :Dඅප්පා. ඒ ගැනනං කියල වැඩක් නැහැ. :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-20281668384515575762012-02-23T10:38:48.219+05:302012-02-23T10:38:48.219+05:30මොනවද අෆ්ෆා... නිකන් බොරුවට මඩ ගහන්නේ මම බෝඩ් කෑලි...මොනවද අෆ්ෆා... නිකන් බොරුවට මඩ ගහන්නේ මම බෝඩ් කෑලිවලට ගල් ගහනව කියලා. ඕක 2008දි මම ගත්ත පොටෝ එකකත් කැඩිලා තිබ්බෙ :Pතූර්යhttps://www.blogger.com/profile/15408911876663468231noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-38866436513927850052012-02-23T10:34:43.580+05:302012-02-23T10:34:43.580+05:30නියම චාරිකාවක්නේ.....ඊළඟ :)නියම චාරිකාවක්නේ.....ඊළඟ :)මලිතිhttps://www.blogger.com/profile/04577568543234684726noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-31483438699878812802012-02-23T10:26:59.430+05:302012-02-23T10:26:59.430+05:30ඇත්තටම. ඒ අතින් මගේ කාණ්ඩෙ පට්ට. මමයි, චමායි, සුරා...ඇත්තටම. ඒ අතින් මගේ කාණ්ඩෙ පට්ට. මමයි, චමායි, සුරායි, ඉන්දිකයි, එරායි පස්දෙනාම එකවගේ. දැන් මේ පස්දෙනා ලෝකෙ හතර වටේ. හැමෝටම මෙහෙම යාළුවෝ හම්බ වෙන්නෙ නෑ. ඔය ගමන් වලදි වෙච්චි හැමදේම හරිම සුන්දරයි. හැබැයි සමහර වෙච්චි කරපු දේවල් ප්‍රසිද්ධියෙ කියන්නත් බැරි තරම්. නේද සහෝ ? ........සමීnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-16782833995703879142012-02-23T10:12:47.641+05:302012-02-23T10:12:47.641+05:30ඇත්ත. මේ වගේ ගමන් වලින් ලබන අත්දැකීම් කවදාවත් අමතක...ඇත්ත. මේ වගේ ගමන් වලින් ලබන අත්දැකීම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ. හැබැයි ඒ වගේම මේ වගේ ගමන් වල රසය විඳගන්නත් ඒකට සුදුදු පුද්ගලයන් එක්ක යන්න ඕන. එහෙම නේද සහෝ?<br />ස්තුතියි.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-9088190120881435212012-02-23T10:11:16.925+05:302012-02-23T10:11:16.925+05:30තැන්කියෝ!!! :Dතැන්කියෝ!!! :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-47299602268617281292012-02-23T09:43:20.992+05:302012-02-23T09:43:20.992+05:30ඉස්සර අපිත් වැකේෂන් කාලෙට වැඩියෙන්ම ගියේ නුවරඑළිය ...ඉස්සර අපිත් වැකේෂන් කාලෙට වැඩියෙන්ම ගියේ නුවරඑළිය පැත්තට. කෝච්චියෙ තමයි ගමන. ලස්සන බලන්න වගේම ගානත් අඩුයිනෙ. දෙමටගොඩ යාඩ් එකට ගිහින් කලිංම කෝච්චියට නැගල හොඳ තැනක් අල්ලගෙන තමයි යන්නෙ. ඇවිදපු නැති තැනක් නැති තරම් ඔය නුවරඑළිය, දියතලාව, බදුලු බණ්ඩාරවෙළ පැතිවල. <br /><br />හොඳ අත්දැකීම් ගොන්නක් ඔය ගමන්. පරිස්සමෙන් යන්න. ජීවිතේ හැමදාම මතක හිටින්න.සමීnoreply@blogger.com