tag:blogger.com,1999:blog-7604116864532421196.post6000149126536482213..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: ෴මේ තවත් එන්ජිමක්ද? ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7604116864532421196.post-89501375697308696652014-10-28T16:15:18.848+05:302014-10-28T16:15:18.848+05:30dont give up your writing. You have done a very go...dont give up your writing. You have done a very good jobAnonymoushttps://www.blogger.com/profile/12737671080630534870noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-9632223931946836632014-05-05T17:47:00.347+05:302014-05-05T17:47:00.347+05:30good luckgood luckAnonymoushttps://www.blogger.com/profile/10852890157234345156noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-9325217144279316812012-12-07T18:40:26.322+05:302012-12-07T18:40:26.322+05:30නියමයි අයියා. එක එකාගේ ගල් මුල් ප්‍රහාර ගණන් නොගෙන...නියමයි අයියා. එක එකාගේ ගල් මුල් ප්‍රහාර ගණන් නොගෙන දුම්රිය වගේම දිගු ගමනක් යමු. තාක්ෂණික පැත්ත පිළිබඳවත් විස්තර බලාපොරොත්තු වන අතර ඉදිරියටත් කරගෙන යාමට දිරිය ලැබේවායි පතමි.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-50510355083493843472012-05-25T12:41:32.635+05:302012-05-25T12:41:32.635+05:30ඇත්තටම ඔබ විසින් පවත්වාගෙන යන මෙම වෙබ් අඩවිය පිළිබ...ඇත්තටම ඔබ විසින් පවත්වාගෙන යන මෙම වෙබ් අඩවිය පිළිබඳව අනේක වාරයක් ස්තුති වන්ත වෙනවා. මෙහි ඇති බොහොමයක් ලිපි මා විසින් කියවන ලද අතර එහි අන්තර්ගතය සම්බන්ධයෙන් බොහෝ සතුටට පත් උනෙමි. සිංහල භාෂාව භාවිත කරන්නන් හට දුම්රිය ක්ෂේත්රය පිළබඳව මෙතරම් ඵලදායී ලෙස තොරතුරු ලබාගත හැකි වෙනත් වෙබ් අඩවියක් පිළිබඳව නොදනිමි. ඇත්ත වශයෙන්ම ඔබ විසින් අත ගසා ඇත්තේ ජාතික මට්ටමේ කර්තව්යකටයි. ඒ සමබන්ධයෙන් ඔබ හට නැවත වාරයක් ස්තුති වන්ත වෙමි.

එසේම මෙම ක්ෂේත්රය පිළිබඳව මා තුල ඇති ගැටළුවක් ඇසීමට කැමතියි. මෙහි පලවී ඇති බොහෝ ලිපිවල එන්ජින් වර්ග කිරීමක්(Classification) මා දුටුවා.(M1, M2, M3, S1, S11 ආදී වශයෙන්...). එසේ එන්ජින් වර්ගීකරණය කිරීමේ පදනම කුමක්ද? ඊට අදාළ තාක්ෂණික කරුණු මොනවාද? මා මෙම විෂය ක්ෂේත්රය සම්බන්ධයෙන් ආධුනිකයෙකු බැවින් ඒ පිලිබදව කිසිදු අවබෝධයක් නොමැත. මා මෙන්ම මෙම ක්ෂේත්රය පිළිබඳව ක්‍රමවත් දැනුමක් නොමැති අයටද මෙය ප්‍රයෝජනවත් විය හැකි බැවින් ඔබගේ කාරුණික අවධානය මෙයට යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

ඔබේ මෙහෙවර ඉතා අගය කොට සලකන අතර, ඉදිරියටද එය එසේම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා!!!Anonymoushttps://www.blogger.com/profile/06332332567951959710noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-49024675000257832862012-05-12T12:04:12.345+05:302012-05-12T12:04:12.345+05:30ayya mama podi kale idala train walata mara asai o...ayya mama podi kale idala train walata mara asai oyage page aka 2012/5/11 tamai face book aken dakala click karala baluwe attatama me wenakota oyage page ake okkoma wistara kiyawala iwarai.attatama niyama wistara tikkak oya dala tiyyenne ayya oyage utshaya niyamai.maman rukshan thanks.....!dilrukshannoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-62711970233032180912012-05-06T20:19:54.972+05:302012-05-06T20:19:54.972+05:30මමත් හරිම ආසාවෙන් මේ පෝස්ට් ටික කියවනව.....මමත් හරිම ආසාවෙන් මේ පෝස්ට් ටික කියවනව.....WAGOLLAhttps://www.blogger.com/profile/11336183463086183244noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-9031169368086344212012-02-18T23:16:04.538+05:302012-02-18T23:16:04.538+05:30මගේ ප්‍රියතම ගමනාගමනය දුම්රිය සේවය ....මාත් කලෙක ඉ...මගේ ප්‍රියතම ගමනාගමනය දුම්රිය සේවය ....මාත් කලෙක ඉදල දුම්රිය ගැන කරුණු හොය හොයා හිටියේ ..මේ බ්ලොග් එකෙන් ලොකු පිටුවහලක් වෙනවා ඒකට ..ලියන්න දිගටම ..කාඩ් බෝර්ඩ් වීරයන්ගේ කතා ගනන්ගන් නැතුව ..ජයවේවා ....සුරා යකාhttps://www.blogger.com/profile/18237812748515774673noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-80282221190251417042012-01-23T20:29:34.080+05:302012-01-23T20:29:34.080+05:30සැලෙන්ඩ එපා....
මමත් හරිම ආසාවෙන් මේ පෝස්ට් ටික කි...සැලෙන්ඩ එපා....
මමත් හරිම ආසාවෙන් මේ පෝස්ට් ටික කියවනව.....
බොහොම ස්තූතියි... කොච්චර කෝච්චි වල ගියත් මේ විස්තර දැනගත්තෙ ඔබේ පිහිටෙන් තමයි කියන්නත් මම ලැජ්ජ වෙන්නෙ නෑ...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-68810132278024552382011-10-15T20:59:04.812+05:302011-10-15T20:59:04.812+05:30මට කෝච්චිය කියන්නේ හරියට ගහට පොත්ත වගේ.මම නිතරම බල...මට කෝච්චිය කියන්නේ හරියට ගහට පොත්ත වගේ.මම නිතරම බලවේග කට්ටල එක්ක ඉන්න කෙනෙක්.ඉදිරියේදී S8,S9,S10,S11 බලවේග කට්ටලවල විස්තර දාන්න.ඔබගේ ඉදිරි පිම්මට මගෙන් ආදරණීය සුභ පැතුම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-75054758213610269662011-01-28T14:41:23.836+05:302011-01-28T14:41:23.836+05:30Blog එක නම් සිරා.
කෝච්චිය මහ පුදුම දෙයක්. මම දැන්...Blog එක නම් සිරා.

කෝච්චිය මහ පුදුම දෙයක්. මම දැන් අවුරුදු 10ක විතර ඉඳන් ඉන්නෙ රේල්පාරක් අයිනෙ. මම තාමත් කෝච්චි වලට ආසයි. දිගටම ලියන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-8868087909537468822011-01-15T19:28:01.047+05:302011-01-15T19:28:01.047+05:30වසර 6ක් පුරා දිනපතාම දුම්රියේ වැඩට ගියත්, කවදාවත් ...වසර 6ක් පුරා දිනපතාම දුම්රියේ වැඩට ගියත්, කවදාවත් අහලාවත් නොතිබුනු දේවල් ගොඩක් උඹට පින්සිද්ද වෙන්න දැන ගත්තා මලේ. දිගටම ලියපන්... පුළුවන්නම් පීලි පැනපු දුම්රියක් නැවත පීලිගත කරන විදිහ පැහැදිලි කරලා දීපන්. උඹට ජයෙන් ජය...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-63791863799187400122011-01-14T23:09:32.018+05:302011-01-14T23:09:32.018+05:30මෙම තීරුවේ අදහස් දැක්වූ ඔබ සැමටම බොහොමත්ම ස්තුතියි...මෙම තීරුවේ අදහස් දැක්වූ ඔබ සැමටම බොහොමත්ම ස්තුතියි.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-3628542001802953542011-01-11T19:45:23.009+05:302011-01-11T19:45:23.009+05:30අලුත් තාක්ෂණික කරුණු ගැනත් පුලුවන්නම් ලියන්න, හරිය...අලුත් තාක්ෂණික කරුණු ගැනත් පුලුවන්නම් ලියන්න, හරියට විදුලි දුම් රිය , චුම්බක තාක්ෂණය, අනිත් රටවල් වල යොදාගන්නා තාක්ෂණය වගේ දේවල් ගැනත් දැනගන්න ආසයි.. දිගටම ලියන්න...ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-85512670821143445642011-01-09T12:06:47.417+05:302011-01-09T12:06:47.417+05:30කිසි ගින්නක් නෑ...අනිත් ටිකත් ලියන්න....මචං පුළුවන...කිසි ගින්නක් නෑ...අනිත් ටිකත් ලියන්න....මචං පුළුවන් නම් පොතක් තියනවා ඉතිහාසය ගැන...මට නම මතක නෑ....මට ඒක නුවර ස්ටේෂන් මාස්ටර් දුන්නා මම ඉස්කෝලේ කේවල ව්‍යාපෘතිය කරන කොට හැබැයි මම ඒක ආපහු එතුමාටම භාර දුන්නා...පුළුවන් නම් ඒ පොත හොයාගන්න උත්සහයක් කරන්න....ඇනෝ සඳහන් කරලා තියෙන දේවල් ගැන පුළුවන් නම් සටහනක් දාන්න...ඒක වැදගත් වෙයි....මොකද එතකොට කියවන කෙනෙක්ට සෑහෙන අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි.....මම දැනට දන්න තරමින් ඉංග්‍රීසියෙන් ලියවුන අඩවි තියෙන්නේ කීපයයි....ඒ ඔක්කෝටම වඩා මේක නියමයි.......මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-34781812415701174922011-01-09T10:45:53.390+05:302011-01-09T10:45:53.390+05:30ලියපන් මලේ දිගටම.උඹ මේකට වෙන මහන්සිය ගැන ආයෙ අමුතු...ලියපන් මලේ දිගටම.උඹ මේකට වෙන මහන්සිය ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
ගල් අගුරු කෝච්චියක් මම දවසක් දැක්ක ටුවරිස්ල වාගයක් දාගෙන යනව පොල්ගහවෙලදි.ඒකනම් මාරයි.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-9595729446493289782011-01-08T10:08:28.088+05:302011-01-08T10:08:28.088+05:30ඔව්. මම කැවා. දැන් චූ කලා.. අන්න අල්ලපු ගෙදර පොල් ...ඔව්. මම කැවා. දැන් චූ කලා.. අන්න අල්ලපු ගෙදර පොල් කඩනවා වගේ දෙවල් ලියන්නෙ නැතුව සැබෑ දෙයක් ලිවීමට ගැන ස්තුතියි.

එන්ජින් දෙකක් couple කිරීම.
එන්ජිමක් මැදිරිවලට සවි කිරීම.
පීලි මාරු කිරීම.
මැදිරිය.
පාලන කටයුතු.
සංඥා පද්ධතිය ක්රිටයා කරන ආකාරය.
විදුලි දුම්රිය ගැන
ආදියගත්තාම ඔයාට ලියන්න සහ හොයන්න කරුණු ගොඩක් තියෙනවා.

තව වාෂ්ප එන්ජින් සංගමය වගේ ආයතන තියනවා. කුඩා පරිමානයෙන් වාෂ්ප එන්ජින් හදා ගෙන තමන්ගේ පෞද්ගලික දුම්රිය මාර්ගයක් ගමන් කරන කණ්ඩායමක් ඈමරිකාවේ ඉන්නවා.

Salad Bowl Express

ගැනත් හොයලා බලන්න.

මේ ඔක්කොටම වැඩිය ලංකාවේ දුම්රිය ගැන සෙවීම අමාරැයි. එනිසා මේ කරගෙන යන වැඩේ නියමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-43073465905884486422011-01-07T17:25:50.630+05:302011-01-07T17:25:50.630+05:30M6 - M9 එන්ජින් වල විස්තරත් දැනගන්න කැමතියී. ඒක නි...M6 - M9 එන්ජින් වල විස්තරත් දැනගන්න කැමතියී. ඒක නිසා දිගටම ලියන්න. පුළුවන් නම් විතරක් ඩීසල් එන්ජින් ඛාණ්ඩ 2 ක් වන Diesel Electric සහ Diesel Hydrolic එන්ජින් වල ක්‍රියාකාරීත්වය ගැනත් සිංහලෙන් පළකරන්න පුළුවන් නම් ගොඩක් අගය කරනවා. එය බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේවි.

ජය !කසුන්noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-58758944373869044532011-01-06T21:40:58.437+05:302011-01-06T21:40:58.437+05:30ඔයාගේ මේ ලිපි නිසාම මම Unstoppable film එක මාර ආසා...ඔයාගේ මේ ලිපි නිසාම මම Unstoppable film එක මාර ආසාවකින් බැලුවා. තෑන්ක්ස් ආ.....hasithahandshttps://www.blogger.com/profile/08016513615499451234noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-4803363757053019232011-01-06T18:41:14.395+05:302011-01-06T18:41:14.395+05:30අනිවා... මේ මොනවා අහනවද? දිගටම ලියන්න සුභ පැතුම් ම...අනිවා... මේ මොනවා අහනවද? දිගටම ලියන්න සුභ පැතුම් මෙන්න!hasithahandshttps://www.blogger.com/profile/08016513615499451234noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-31021051811219811592011-01-06T11:02:56.441+05:302011-01-06T11:02:56.441+05:30දිගටම ලියන්න.දිගටම ලියන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-43846223734808978072011-01-06T10:14:44.439+05:302011-01-06T10:14:44.439+05:30කලින් අදහස දිග වැඩී වගේ නිසා ඉතිරි ටික මෙතන ලියැවෙ...කලින් අදහස දිග වැඩී වගේ නිසා ඉතිරි ටික මෙතන ලියැවෙනව... ඔය දැන් රිස්විට බනින මිනිස්සු මොනවද අනිත් "කෝච්චි පිස්සො" වෙනුවෙන් කරල තියෙන්නෙ කියල මං අහන්න කැමතියි? රිස්වි තමා කඩුගන්නාවෙ ඉඳන් රඹුක්කනට රේල් පාර දිගේ පයින් අවිත් එහි සුන්දරත්වය ගැන ඔහුගේ වෙබ් අඩවියේ ලියල අනිත් අයට ඒක බෙදල දුන්නෙ. ( ඊට පස්සෙ නේෂන් පත්තරෙන් ඒකෙත් පොටෝ කොපියක් ගැහුවා). තව කෙනෙක්ට ඒ ගමන යන්න ඕනනම් ඔවුන් මුහුණ දීපු අසීරුතා සහ ඒවගෙන් ගැලවෙන්න ගන්න ඕනෙ ක්‍රියාමර්ග පවා දක්වල තියෙනව. තනි බූදලෙට තියාගන්න ඕනෙ නම් එහෙම කරන්නේ නෑ නේ? රිස්වි මහතා තමයි Brush Lanka වෙබ් එක පටන් ගෙන M1 එන්ජිම නැවත රේල් පාරට ගන්න උත්සහ කරන්නෙ. සමහර ඔය කෑගහන පණ්ඩිතයෝ ඒක ගැන දන්නෙ නැතුව ඇති. පිටරටවලින් පුද්ගලික මට්ටමෙන් ආදර පවා ලබා ගනන් ඔහු සමත් උනා. ඒ වුනත් දෙපාර්තුමේන්තුවේ සහ ඇමතිවරුන්ගෙ උනන්දුව ඒකට මදි.

දන්නෙ නැති අයට දැනගන්න කියන්නම්. දැන් වගේ නෙවෙයි අවුරුදු තුනකට විතර කලින් "කෝච්චි පිස්සුව" නිසා පොලිස් කූඩුවේ ලැගපු මිනිස්සු ඉන්නව පොටෝ ගන්න ගිහින්. එහෙම ගත්ත පොටෝස් සමහරු තමන්ගේ Facebook එකේ අප්ලෝඩ් කරල තමන් ගත්තා වගේ දානව. ඒ මිනිස්සු (රිස්වි හෝ අනිත් අය ) ඒ දේවල් කරන්නෙ සල්ලි බලාගෙන නෙවෙයි (සමහර රටවල මේව සල්ලි වලට විකුණන අයත් ඉන්න බව දැනගන්න, අපේ රටේම පරණ පොටෝස් අපිටම විකුණනව සමහරූ). තමන්ගෙ passion එක ඒක නිසා. ඉතින් කැමරා වලට වියදම් කරගෙන කටු කාගෙන දුර ගමන් ගිහින් ගන්න ඒ පින්තූරේකට කරන්න පුළුවන් එකම ගෞරවය තමා තමන්ට ඒක ඔනේ නම් පොටෝ ගත්ත කෙනාගෙ නමවත් දාන එක. එහෙමවත් කරන්න බැරි නම් ඒ මනුස්සයගෙ ඇති මනුස්සකම මොකක්ද? මං හිතන්නේ ඕවා ගැන උදහස් වෙලා ඉන්න කෙනා සරසවි ශිෂ්‍යයෙක්.විශ්ව විද්යාලෙක Research paper එකක් එහෙම නැත්තම් Thesis ලියනකොට උපුටා ගැනීමක් (Reference) තියෙනවනම් ඒව සඳහන් කරනව. තමන්ගෙ වගේ දාන්නේ නෑ. අඩු තරමේ ඒකවත් ආදර්ශයට ගන්න.

මං මේ කමෙන්ට් එක දැම්මේ කාත් එක්කවත් තරහෙන් නෙවෙයි. ඒත් යම්කිසි කෙනෙක්, පිරිසක්ව නොමග යවන්න හදන නිසා ඒක නිවැරදි කරන්න. කොහොමත් ඵල ඇති රුකටනේ පොඩි පොඩි කොල්ලො කුරුට්ටොත් ගල් ගහන්නේ. ඉතින් මේ ගෙහාන්ගෙ ඵල දරාගෙන එන රුකටත් සමහරු ගල් ගහන්න හදන්ව. ඒවට සැලෙන්න එපා. ඔබ ඉතාමත් උගත් බුද්දිමත් මහත්මයෙක් වගේ මේ බ්ලොග් අඩවිය කරනව. සමාජයට, කෝච්චි පිස්සන්ට අළුත් දෙයක් දෙනව. ඔබට ජයෙන් ජයම පතනවා. මගේ අදහස් මෙහි පල කලාට ස්තුතියි.කුම්භාණ්ඩයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-35458010930894182082011-01-06T09:32:00.591+05:302011-01-06T09:32:00.591+05:30මට පේන්නේ මෙතන එක්කෙනෙක් නැට්ට පාගගෙන වගේ. ඉතිහාසය...මට පේන්නේ මෙතන එක්කෙනෙක් නැට්ට පාගගෙන වගේ. ඉතිහාසය හැමවිටම එකම තමා. නමුත් ඉතිහාසය ගැන හෙව්වෙ නැත්තම් ඒක වැලලිලා යනව. මහානාම හාමුදුරුවො මහාවංසෙ ලිව්වා. ඒකෙන් අපි අපේ ඉතිහාසය දන්නව. වෙන අයත් ඉතිහාසය ගැන හොයනව. නමුත් කවුරු හරි මහාවංසෙ පොටෝ කොපියක් ගහල වෙබ් එකට දැම්මට එයා පොරක් වෙන්න නෑ. ගෙහාන් මෙතන කරන්නෙ සිංහල පාඨයකින් වෙනුවෙන් යුතුකමක්. මොකද කරුණු එකම උනත් ඉංග්‍රීසියෙන් තියෙන කොට සමහර අයට ඒවා අවබෝධ නොවන්න පුලුවන්. ඔහු අළුතෙන් කරුණු හොයනව වගෙම ඉංග්‍රීසි වෙබ් අඩවිවල තියෙන කරුණුත් පරිවර්තනය කරනව. ඉතින් ඒ වෙන කෙනෙක්ගෙ කරුණු උපුටා ගන්නවනම් ඔහු ඒක ගත්තේ කොතනින්ද කියල සඳහන් කරනව.

නමුත් යම් පිරිසක් ඉන්නව. කුම්භකර්ණයෝ වගේ ගෙදරට වෙලා බුදියගෙන ඉන්ටර්නෙට් එකට පොඩ්ඩක් ලොග් වෙලා කවුරු හරි අළුත් දෙයක් කරොත් ඒ දේ හොරකම් කරන්න බලාගෙන. (සමහර විට හෙට මේ බ්ලොග් එකත් ගෙඩි පිටින් උස්සන් යන්න බැරි නෑ). දැන් මෙතන එක්කෙනෙක් කිව්ව දුම්රිය දෙපාර්තුමෙන්තුවට පිස්සුද කියල රිස්විගෙන් කරුණු ගන්න. ඔවුන්ට ඒක තනියෙන් කරන්න පුළුවන් තමයි. නමුත් කරන්නේ නෑ එකයි වැරැද්ද. තනියෙන් කලානම් ඇයි රිසිව්ගෙ වෙබ් (2004 පටන් ගත්ත ) ඒකෙ තියෙන විදිහටම ඒ පිලිවෙලටම ඒ කරුණු පමණක්ම තියෙන්නෙ? රිස්වි ඉදිරිපත් කරල තියෙන කරුණු පොඩ්ඩයි. ඒත් දෙපාර්තුමේන්තුවට හරි උවමනාවක් තියෙන වෙන කෙනෙක්ට හරි පුළුවන්නේ තව විස්තර දාන්න. ඇයි එහෙම නොකර අරක කොපි පේස්ට් කරන්නෙ? ඇයි ගෙහාන් වගේ බ්ලොග් පෝස්ට් එකක් පිරෙන්න කරුණු අනිත් අයට හොයන්න බැරි. ඒ අය කරන්නෙ අරක කොපි කරල කොහෙ හරි අප්ලෝඩ් කරල බොරු වීරයො වෙන්න හදනව. ඒක ගැන වෙන කවුරු හරි පෙන්නල දුන්නම නැට්ට පාගගෙන කෑගහනව.කුම්භාණ්ඩයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-82079950773818282542011-01-05T23:20:49.290+05:302011-01-05T23:20:49.290+05:30මල්ලී. ඕවා ගණන් ගන්න එපා. දිගටම ලියන්න. ඉතිහාසය කි...මල්ලී. ඕවා ගණන් ගන්න එපා. දිගටම ලියන්න. ඉතිහාසය කියන්නෙ කාගෙවත් දේපල නොවෙ.
අනික නොදන්න දේවල් දැනගන්න එක කොච්චර හොඳ දෙයක්ද
දිගටම ලියන්න.ඉෂාර ගුණවර්ධනhttp://www.apeahasa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-35968923164813985382011-01-05T22:30:14.067+05:302011-01-05T22:30:14.067+05:30good පෝස්ට එක. අගුරැ කකා වතුර බිබී ගියත් කමක් නැහැ...good පෝස්ට එක. අගුරැ කකා වතුර බිබී ගියත් කමක් නැහැ පෝස්ට එක අගය කරන්නෙ නැතුව ඉතිරිටිකත් දාන්න.adminhttps://www.blogger.com/profile/14178490872610256220noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-33346004906898709452011-01-05T21:43:30.152+05:302011-01-05T21:43:30.152+05:30දාපිය යකෝ.. :D මෙච්චර එලට ලියනවා.. අපෙං අහනවා ඉතුර...දාපිය යකෝ.. :D මෙච්චර එලට ලියනවා.. අපෙං අහනවා ඉතුරු ටික ඕනද කියලා.. ඔය ඉතිං මගෙං අහගන්න තමා :D

හික්.. අර චැට් කරපු එක්කෙනාට කියන්ඩ උබ එන්ජිමක් හදපු දාට ඉංග්‍රීසියෙං කවුරු හරි ලියන්න කලිං දාන්නං කියලා :D කෝච්චි ඇන්ජින් ගැන ඉංග්‍රීසියෙං තමයි බං කොහොමත් මුලිං ලිව්වේ.. ඒත් උබ ලියන එකයි අපි කියවන්නේ..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.com