tag:blogger.com,1999:blog-7604116864532421196.post4927325255402732760..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (දෙවන කොටස)~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-7604116864532421196.post-25406737613329081332012-05-09T10:49:31.603+05:302012-05-09T10:49:31.603+05:30ඔයාගෙ සයිට් එක බොහොම වැදගත්. මම හරිම ආසාවෙන් කියෙව...ඔයාගෙ සයිට් එක බොහොම වැදගත්. මම හරිම ආසාවෙන් කියෙව්වා. ඒ වුනාට මේකෙ ඩිසේබල් කරල තියෙන මේ රයිට් ක්ලික් කරන ඔප්ශන් එක අයින් කරන්න. කොහොමත් මේවා කොපි කරනව නම් CTRL + C ගහල කරන්න පුළුවන්නෙ. තවත් ක්‍රම සහ විධි තියෙනවනෙ. මේකෙ තියෙන ගැටළුව තමා ප්‍රධාන පිටුව ඇරගෙන තියෙද්දි රයිට් ක්ලික් කරල තවත් පිටුවකට ගිහින් අවශ්‍ය දේවල් බලන්න බැරි වෙන එක. ඔයා ක්ලික් කරල ආපහු මුල් පිටුවට එනකොට කලින් හිටපු තැනට එන්නෙ නෑනෙ. එතකොට මට නම් ආය බැලිල්ල එපා වෙනවා. හිතල බලන්න. කොපි කරන්න ඕන නම් කොහොම දැම්මත් කොපි කරනවා.Kawshala Technologieshttps://www.blogger.com/profile/16951185302945101898noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-40720535396359198662012-05-09T10:48:46.701+05:302012-05-09T10:48:46.701+05:30ඔයාගෙ සයිට් එක බොහොම වැදගත්. මම හරිම ආසාවෙන් කියෙව...ඔයාගෙ සයිට් එක බොහොම වැදගත්. මම හරිම ආසාවෙන් කියෙව්වා. ඒ වුනාට මේකෙ ඩිසේබල් කරල තියෙන මේ රයිට් ක්ලික් කරන ඔප්ශන් එක අයින් කරන්න. කොහොමත් මේවා කොපි කරනව නම් CTRL + C ගහල කරන්න පුළුවන්නෙ. තවත් ක්‍රම සහ විධි තියෙනවනෙ. මේකෙ තියෙන ගැටළුව තමා ප්‍රධාන පිටුව ඇරගෙන තියෙද්දි රයිට් ක්ලික් කරල තවත් පිටුවකට ගිහින් අවශ්‍ය දේවල් බලන්න බැරි වෙන එක. ඔයා ක්ලික් කරල ආපහු මුල් පිටුවට එනකොට කලින් හිටපු තැනට එන්නෙ නෑනෙ. එතකොට මට නම් ආය බැලිල්ල එපා වෙනවා. හිතල බලන්න. කොපි කරන්න ඕන නම් කොහොම දැම්මත් කොපි කරනවා.Kawshala Technologieshttps://www.blogger.com/profile/16951185302945101898noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-81774756889585029872012-02-26T15:48:41.588+05:302012-02-26T15:48:41.588+05:30නියමයි කියවගෙන යමු :)නියමයි කියවගෙන යමු :)cspmaxxhttps://www.blogger.com/profile/13413577569790123522noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-81631068643071961492012-02-23T00:16:39.524+05:302012-02-23T00:16:39.524+05:30ස්තුතියි සහෝ!! :)ස්තුතියි සහෝ!! :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-6355442634831463012012-02-23T00:15:31.844+05:302012-02-23T00:15:31.844+05:30ඒකනම් ඇත්ත තමයි Kancha. ස්තුතියි මේ පැත්තේ ආවට. :)...ඒකනම් ඇත්ත තමයි Kancha. ස්තුතියි මේ පැත්තේ ආවට. :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-78115189375098345092012-02-23T00:05:13.126+05:302012-02-23T00:05:13.126+05:30ලොකු දෙයක් මේ වගේ බ්ලොග් එකක් කරන එක.ඉස්සරහට ගොඩක්...ලොකු දෙයක් මේ වගේ බ්ලොග් එකක් කරන එක.ඉස්සරහට ගොඩක් වටිනවා .ජය වේවා ....සුරා යකාhttps://www.blogger.com/profile/18237812748515774673noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-55501358336620782822012-02-22T16:19:56.105+05:302012-02-22T16:19:56.105+05:30එකක් නෙවෙයි හුඟක් ගියා :D තව යනවා..අපෙ කැම්පස් එකේ...එකක් නෙවෙයි හුඟක් ගියා :D තව යනවා..අපෙ කැම්පස් එකේ එක්ස්ප්ලොරර්ස් ක්ලබ් එකක් තියනවනෙ...අපි දැන් කට්ටියක් සෙට් වෙලා බදුල්ලෙ ඉඳලා පේරාදෙනියට රේල් වේ හයික් එකක් යන්න හදන්නෙ.. :DAnonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-67196986858008584072012-02-22T14:15:13.345+05:302012-02-22T14:15:13.345+05:30නියමයි චන්දික,
මටත් තාම රේල් හයික් එකක් යන්න බැරිඋ...නියමයි චන්දික,
මටත් තාම රේල් හයික් එකක් යන්න බැරිඋනා.
බොහොම පින් ගමන් විස්තර අපිත් එන්න බෙදා හදා ගත්තට.
මේවගේ ගමනක් යන්න හොද යාලුවෝ සෙට් එකක් ඉන්නම ඕනේ.
නැත්නම් ගමන ගිහිල්ලත් ඉවරයි, යාලුකමත් ඉවරයි.kanchahttps://www.blogger.com/profile/04050689252084385251noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-17088832315028484822012-02-21T20:32:02.356+05:302012-02-21T20:32:02.356+05:30Soon. Thanks a lot Oba ayya. :)Soon. Thanks a lot Oba ayya. :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-57383947758117705442012-02-21T20:31:31.190+05:302012-02-21T20:31:31.190+05:30ඉතා ඉක්මනින් ඒ ආසාව ඉටු වේවා!!ඉතා ඉක්මනින් ඒ ආසාව ඉටු වේවා!!~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-24388279929326423982012-02-21T20:31:03.629+05:302012-02-21T20:31:03.629+05:30අනිවා අනිවා.. :)අනිවා අනිවා.. :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-5062536887132479522012-02-21T20:30:36.567+05:302012-02-21T20:30:36.567+05:30ගමනනම් හරීම විනෝදයි සහෝ. :)
ස්තුතියි.ගමනනම් හරීම විනෝදයි සහෝ. :)
ස්තුතියි.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-50361350867919684042012-02-21T20:30:02.848+05:302012-02-21T20:30:02.848+05:30බලමු බලමු ;)බලමු බලමු ;)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-52941668507188955002012-02-21T20:29:38.742+05:302012-02-21T20:29:38.742+05:30නරකද ඇවිද්දොත් දවසක? ;)නරකද ඇවිද්දොත් දවසක? ;)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-69097351355436613012012-02-21T20:28:45.943+05:302012-02-21T20:28:45.943+05:30තව මරු ඒවා තියෙනවා ඉස්සරහිදි. බලන්නකො.
ස්තුතියි නි...තව මරු ඒවා තියෙනවා ඉස්සරහිදි. බලන්නකො.
ස්තුතියි නිසූ..~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-51687326030550896942012-02-21T20:28:12.664+05:302012-02-21T20:28:12.664+05:30ආ.. එහෙනම් මේ පැත්තෙ සුන්දරත්වය ගැය ඔබ ඉතා හොඳින් ...ආ.. එහෙනම් මේ පැත්තෙ සුන්දරත්වය ගැය ඔබ ඉතා හොඳින් දන්නවා ඇති සහෝ.
ස්තුතියි. දිගටම රැඳී ඉන්න.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-28216128678155505112012-02-21T20:26:44.549+05:302012-02-21T20:26:44.549+05:30අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින් ලියනවා සහෝ.
ස්තුතියි ම...අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින් ලියනවා සහෝ.
ස්තුතියි මේ පැත්තෙ ආවට.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-48594887109593990672012-02-21T20:25:59.740+05:302012-02-21T20:25:59.740+05:30ඔවු ඔවු. :Dඔවු ඔවු. :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-19960170086157194432012-02-21T20:25:44.880+05:302012-02-21T20:25:44.880+05:30වෙලාවට මට එහෙම යාලුවො හම්බ වුනේ නැහැ. වතාවක් අපි එ...වෙලාවට මට එහෙම යාලුවො හම්බ වුනේ නැහැ. වතාවක් අපි එක්ක ගිය යාලුවෙක් ලැපකුත් උස්සන් ආවා නොවැ හයික් එකක් යන්න. ඒ කතාවත් ඉස්සරට ලියන්නම්කො.
ස්තුතියි.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-78466136304749808782012-02-21T20:23:59.107+05:302012-02-21T20:23:59.107+05:30මගේ ජීමේල් එක තියෙනවා උඩ. කැමතිනම් මේල් එකක් දාලා ...මගේ ජීමේල් එක තියෙනවා උඩ. කැමතිනම් මේල් එකක් දාලා තියන්න. ඉදිරි ගමනකට සම්බන්ධ කරගන්න උත්සහ කරන්නම්.
ස්තුතියි.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-7902404457456253882012-02-21T20:22:45.627+05:302012-02-21T20:22:45.627+05:30ඇත්තෙන්ම ඔවු සමී. මම එක්ක හැම වතාවෙම ගියේ ඒ වගේ හි...ඇත්තෙන්ම ඔවු සමී. මම එක්ක හැම වතාවෙම ගියේ ඒ වගේ හිත හයිය ඒ වගේම යාලුවො ටිකක් තමයි. :)
ස්තූතියි.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-47595569017743106792012-02-21T20:21:18.556+05:302012-02-21T20:21:18.556+05:30ආ ආ. මඩසාන් කැම්පස් එකෙන් හයික් එකක් ගිහින් වගේ. ;...ආ ආ. මඩසාන් කැම්පස් එකෙන් හයික් එකක් ගිහින් වගේ. ;)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-63999475368000576772012-02-21T13:22:37.695+05:302012-02-21T13:22:37.695+05:30Very Good....!!!
Looking forward to read rest.Very Good....!!!
Looking forward to read rest.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-41985378817808392402012-02-21T12:51:31.129+05:302012-02-21T12:51:31.129+05:30ඇත්තටම හරි සුන්දරයි.මමත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්ඇත්තටම හරි සුන්දරයි.මමත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්Janaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-70175619056937978252012-02-20T21:47:18.207+05:302012-02-20T21:47:18.207+05:30මේවා දැක්කම මට ඊරිෂ්යාවේ පැලෙන්න හිතෙනවා !
අඩේ යන...මේවා දැක්කම මට ඊරිෂ්යාවේ පැලෙන්න හිතෙනවා !
අඩේ යන යහක මාවත් එක්ක යන් අයියන්ඩි !!
බොලාට පින් !!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com