tag:blogger.com,1999:blog-7604116864532421196.post4828576907085141291..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: ෴S8 බලවේග දුම්රිය - ජපන් කොරියන් සුසංයෝගයෙන් බලගැන්වූ, මෙරට සාර්ථකම බලවේග දුම්රිය෴~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-7604116864532421196.post-65500002286602953352017-09-21T19:52:30.728+05:302017-09-21T19:52:30.728+05:30ambe e brake para hena gahuwa wage.pattama asa ban...ambe e brake para hena gahuwa wage.pattama asa bandayak.nikamatawath waradila duwala train eka allagannawa kiyanne pissu hadenawa.(allaganna ba)sl lions bloghttps://www.blogger.com/profile/16014087679143282606noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-73034832498216506982016-07-04T12:34:41.244+05:302016-07-04T12:34:41.244+05:30833 ape train eka 6.58 gampaha enawa 833 ape train eka 6.58 gampaha enawa Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-38923289975439845342015-12-11T14:46:18.042+05:302015-12-11T14:46:18.042+05:30කැළණිවැලි මාරගයේ වීරයා. අවුරැදු 26 උනත් තාමත් හොද ...කැළණිවැලි මාරගයේ වීරයා. අවුරැදු 26 උනත් තාමත් හොද සේවාවක් ලබා දෙනවා.Naweenhttps://www.blogger.com/profile/07790583206322943407noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-31055893020681950862015-12-11T14:44:42.609+05:302015-12-11T14:44:42.609+05:30කැළණිවැලි මාරගයේ වීරයා. අවුරැදු 26 උනත් තාමත් හොද ...කැළණිවැලි මාරගයේ වීරයා. අවුරැදු 26 උනත් තාමත් හොද සේවාවක් ඉටු කරනවා.Naweenhttps://www.blogger.com/profile/07790583206322943407noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-3687286977408076232014-05-15T20:49:13.896+05:302014-05-15T20:49:13.896+05:30මේ දුම්රියක් මාස කීපයක් නුවර-නාවලපිටිය අතර ධාවනය ව...මේ දුම්රියක් මාස කීපයක් නුවර-නාවලපිටිය අතර ධාවනය වුනා මතකයි. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-78826207509622603002013-08-25T08:10:15.720+05:302013-08-25T08:10:15.720+05:30S8 තමයි තාමත් ලංකාවේ අංක 1 දුම්රිය.ඒ ගැන ආයේ කතා 2...S8 තමයි තාමත් ලංකාවේ අංක 1 දුම්රිය.ඒ ගැන ආයේ කතා 2ක් නෑ.කැලණිවැලියේ දුවන S12 සහ S8 ගත්තොත් S8 දාල තියෙන දුම්රියන් නියමිත වෙලාවටම පැමිණෙනවා.ඒ වගේම තමයි මේක ළඟ පිකප් හින්දම මන්දගාමී දුම්රියන්වලට දාන්නේ.එළ ලිපියක් කොච්චියා.S12 ගැනත් ඉක්මනට දාමු...YASHMAL 91https://www.blogger.com/profile/01318777228632954342noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-8796278416955431672012-06-15T08:11:10.996+05:302012-06-15T08:11:10.996+05:30(කාර්මික දෝශයකට ලක්වූ S8 වර්ගයේ ද්විත්ව දුම්රියක් ...(කාර්මික දෝශයකට ලක්වූ S8 වර්ගයේ ද්විත්ව දුම්රියක්
S9 වර්ගයේ දුම්රියක් මගින් තල්ලු කරන දුර්ලභ අවස්ථාවක්)
ඒ පොටෝ එකනම් දුර්ලබ අවස්ථාවක් වෙන්න බෑ මොකද සතියකට දෙපාරක් තුන් පාරක් විතර ඔය වැඩේ වෙනවාReal Lifehttps://www.blogger.com/profile/01239329311746497513noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-81962026650653090682012-06-15T08:07:31.616+05:302012-06-15T08:07:31.616+05:30ඇත්තටම හොද දුම්රියක් තම මේක එන්ජිමත් සුපිරි හැබැයි...ඇත්තටම හොද දුම්රියක් තම මේක එන්ජිමත් සුපිරි හැබැයි මැදිරිනම් අලුත් වැඩියා කරලා තියෙනවා අන්තිමයි, වැස්ස දවස්වලට කුඩයක් ඉහලාගෙන තමා ඇතුලේ යන්න වෙන්නේ. දොරවල් වහෙන්නෙත් නෑ ඒ අඩුපාඩු හැදුවනම් නියමයිReal Lifehttps://www.blogger.com/profile/01239329311746497513noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-74094928273653239682012-05-25T10:48:58.221+05:302012-05-25T10:48:58.221+05:30ඕකට අපේ පැත්තෙ කියන්නෙ "මලකඩ කුමාරයා" කි...ඕකට අපේ පැත්තෙ කියන්නෙ "මලකඩ කුමාරයා" කියල. මං යන්න කැමති නෑ ඔව්වල. පෙට්ටි අතරෙ මාරු වෙන්න බැරි නිසා. හිටපු කෙලගෙන ගිහිං ස්ටේශන් එක ලංවෙලා බ්රේක් ගහනව හය්යෙන්. මල පනිනව එතකොටLanil Thttps://www.blogger.com/profile/16291349946676772241noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-30169598998743047412012-02-29T12:38:16.797+05:302012-02-29T12:38:16.797+05:30Good Job Gehan! Thanks for the info!Good Job Gehan! Thanks for the info!Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-5901084052679224602011-12-20T19:06:15.710+05:302011-12-20T19:06:15.710+05:30වැඩිපුරම ආව ගිය කෝච්චියක් තමා මේ ඇස් 8. මේකෙ එන්ජි...වැඩිපුරම ආව ගිය කෝච්චියක් තමා මේ ඇස් 8. මේකෙ එන්ජිම නැති අනිත් මැදිරි වලට තට්ටුවක්දැම්මම ඇත්තම ඩ්‍රමක් ගහනවා වගේමයි. ස්කූල් බස් එකට පස්සෙ වැඩියෙන්ම අපි සිංදු කිව්වෙ මේ කෝච්චියෙ තමයි. :))අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-10249567496189052842011-12-13T14:33:01.169+05:302011-12-13T14:33:01.169+05:30@නndanන: මේ පහත තියෙන චන්දිකගේ ලිපිය කියවල බලන්නකෝ...@නndanන: මේ පහත තියෙන චන්දිකගේ ලිපිය කියවල බලන්නකෝ. අපේ දුම්රිය සේවයේ වැඩ කරන සියලුම එන්ජින් ක්‍රියා කරන හැටි මේකේ සටහන් වෙලා තියෙනවා.

S8 කියන්නේ ඩීසල් හයිඩ්‍රොලික් ක්‍රමයට වැඩ කරන එන්ජිමක්. එහි එන්ජිමෙන් ජනනය වන බලය රෝද වලට ගෙනියන්නේ Toque Converter එකක් හරහා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-64805657192543651582011-12-07T23:19:10.706+05:302011-12-07T23:19:10.706+05:30http://www.elakiri.com/forum/showthread.php?t=1176...http://www.elakiri.com/forum/showthread.php?t=1176278මහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-59414078937016558302011-12-04T13:23:16.919+05:302011-12-04T13:23:16.919+05:30කාලෙකට පස්සේ චන්දික post බලන්න ලැබුනේ...s8...මට හි...කාලෙකට පස්සේ චන්දික post බලන්න ලැබුනේ...s8...මට හිතෙන විදිහට දුම්රිය දෙපාර්තුමේන්තුවේ හදවත. පහුගිය කාලේ අවුල් අඩුවෙන්ම තිබුනේ s8නේ. මල්ලී ඔය වර්ගයේ එන්ජින් වල බලය රෝද වලට ගෙනියන්නේ propeller shaft එකකින් ද? මම එහෙම දැක්කා වගේ මතකයි. ඒක එහෙම නම් අනෙක් ඒවට වඩා විශේෂත්වයක් නේද?නndanනhttps://www.blogger.com/profile/01279647608869134135noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-7388214879084793392011-11-29T22:38:36.057+05:302011-11-29T22:38:36.057+05:30@Chira: දැනට නම් ඒ පොතේ පිටපත් සියල්ල විකිණී අවසන්...@Chira: දැනට නම් ඒ පොතේ පිටපත් සියල්ල විකිණී අවසන් මම දන්නා තරමින්. සමහර විට පිටපතක් දෙකක් සොයාගන්න පුළුවන් වෙන්නත් බැරිකමක් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-5254469114825849522011-11-26T13:14:53.901+05:302011-11-26T13:14:53.901+05:30sri lankawe diesel dumriya - Nalin Abesinghe ge po...sri lankawe diesel dumriya - Nalin Abesinghe ge potha ganna thanak kiyannako.....!!!!!!!!!!!!!!!!!chirahttps://www.blogger.com/profile/07158427581169112851noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-57524255150012859912011-11-19T21:55:12.238+05:302011-11-19T21:55:12.238+05:30S9 ගැනත් ඉක්ක්මනටම ලියන්නකො...S9 ගැනත් ඉක්ක්මනටම ලියන්නකො...Anonymoushttps://www.blogger.com/profile/02578668202793949950noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-21571767340038794062011-11-11T12:09:06.588+05:302011-11-11T12:09:06.588+05:30මම මේ බ්ලොග් එක බුක් මාක් කරලා පළවෙනි එකේ ඉඳලා පිළ...මම මේ බ්ලොග් එක බුක් මාක් කරලා පළවෙනි එකේ ඉඳලා පිළිවෙලින් කියවාගෙන එනකොට මගෙ ලැප්ටොප් එක ක්‍රැෂ් වුනා. බුක් මාක් ඔක්කොම ගියා. මේ බ්ලොග් පෝස්ට් වලට දාන්න කොමෙන්ට් නෑ. ඒ තරම් ගති. කෝච්චිය මගෙත් ප්‍රියතම දේවල් වලින් එකක්.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-48927202107610248192011-11-09T14:56:32.601+05:302011-11-09T14:56:32.601+05:30සිරා තොරතුරු ටික... බොහෝම ස්තුතියි...සිරා තොරතුරු ටික... බොහෝම ස්තුතියි...නදුන්https://www.blogger.com/profile/01100934516911894506noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-52688301579411474792011-11-09T07:26:15.763+05:302011-11-09T07:26:15.763+05:30මට නම් පේන්නම බැරි කොච්චියක්.. විශෙෂයෙන්ම පාට.. උඹ...මට නම් පේන්නම බැරි කොච්චියක්.. විශෙෂයෙන්ම පාට.. උඹ ඔකේ වැඩට ගියොත් පෙන්ට් එකක් ගහලා මූන පොඩ්ඩක් මොඩිෆයි කරලා ගනින් :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-88254051420938752262011-11-08T14:46:46.541+05:302011-11-08T14:46:46.541+05:30සතුටුයි ඔබ වෙනදා වගේම දුර්ලභ තොරතුරුත් රැගෙන නැවත ...සතුටුයි ඔබ වෙනදා වගේම දුර්ලභ තොරතුරුත් රැගෙන නැවත පැමිණීම ගැන.
ඒ වගේම S8 හි ඇත්තේ ඩීසල් ද්‍රාව පීඩක (Diesel hydraulic) පද්ධතියක්.Asangahttps://www.blogger.com/profile/09268204735515848866noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-28892610054276873652011-11-08T11:11:46.588+05:302011-11-08T11:11:46.588+05:30නියමයි මචං.. හැමදාමත් වගේ නියම තොරතුරු ටිකක්නියමයි මචං.. හැමදාමත් වගේ නියම තොරතුරු ටිකක්Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-74006687710858762152011-11-08T10:57:24.063+05:302011-11-08T10:57:24.063+05:30වටිනා ලිපියක්
හැමදාම උදේ හවස කොටා පාර දුම්රිය හරස්...වටිනා ලිපියක්
හැමදාම උදේ හවස කොටා පාර දුම්රිය හරස් පාරේදී මෙයාව දකිනවා.
ඒවගේම ගොඩක් සෙනගකුත් මේකෙන් ගමන් පහසුකම් සපුරාගන්නවා.kanchahttps://www.blogger.com/profile/04050689252084385251noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-63333296332844075792011-11-08T09:07:24.666+05:302011-11-08T09:07:24.666+05:30නිවැරදි කිරීමක්
"වේයන්ගොඩ ආසන්නයේදී (බුජ්ජොම...නිවැරදි කිරීමක්
"වේයන්ගොඩ ආසන්නයේදී (බුජ්ජොමුව)"
අලව්ව ආසන්නයේදී (බුජ්ජොමුව) විය යුතුයි.චතුරංග ජයවර්ධනhttps://www.blogger.com/profile/08621950877555953986noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-10094607940031850462011-11-07T23:09:58.733+05:302011-11-07T23:09:58.733+05:30nනියමයි පුතා.. හැමදාමත් වගේ නොදන්නා ගොඩක් එව්වා දැ...nනියමයි පුතා.. හැමදාමත් වගේ නොදන්නා ගොඩක් එව්වා දැනගත්තා..

ජය...Gayan Rupasinghehttps://www.blogger.com/profile/16584280737330745645noreply@blogger.com