tag:blogger.com,1999:blog-7604116864532421196.post461465705017346168..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: ෴අපේ රටේ ධාවනය වන දුම්රිය වර්ග ගැන දන්නවාද?෴~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7604116864532421196.post-20062472982400143762016-07-28T20:34:46.515+05:302016-07-28T20:34:46.515+05:30superbsuperbAnonymoushttps://www.blogger.com/profile/09039995320318125355noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-17766569457698735652015-10-03T04:57:11.002+05:302015-10-03T04:57:11.002+05:30Keep writing . I am awaiting for your next article...Keep writing . I am awaiting for your next article. Anuruddhanoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-22235116308454445582015-09-22T14:57:05.167+05:302015-09-22T14:57:05.167+05:30thanks for these valuable news thanks for these valuable news Anonymoushttps://www.blogger.com/profile/06135041395107935873noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-52517605271955561812012-10-07T11:26:32.794+05:302012-10-07T11:26:32.794+05:30amazing......amazing......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-37659686096732645842012-10-06T20:37:46.920+05:302012-10-06T20:37:46.920+05:30Hanslet eka watenne mona wargayatada..?Hanslet eka watenne mona wargayatada..?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-61147114095597911472012-05-11T13:40:10.299+05:302012-05-11T13:40:10.299+05:30m.. meka hoda wedak.m.. meka hoda wedak.Osara Printershttps://www.blogger.com/profile/06429040373176822650noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-66191764203340716942012-05-09T16:54:33.027+05:302012-05-09T16:54:33.027+05:30thanksthanksAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-33513374429598202712012-01-25T15:19:47.656+05:302012-01-25T15:19:47.656+05:30superbsuperbAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-13345412418007376042011-03-06T08:09:57.182+05:302011-03-06T08:09:57.182+05:30ලිපිය ගොඩාක් හොඳයි. මමත් සෑහෙන කාලයක් තිස්සේ හොය හ...ලිපිය ගොඩාක් හොඳයි. මමත් සෑහෙන කාලයක් තිස්සේ හොය හොයා හිටියේ diesel hydraulic කියන එකේ තේරුම.
ලඟදි දැක්කේ මේ බ්ලොග් එක. දැන් නම් නිතරම බැලෙනවා.Asanka Udarahttps://www.blogger.com/profile/02289138850298758752noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-81627630621020016682011-03-05T11:34:48.584+05:302011-03-05T11:34:48.584+05:30වැදගත් ලිපියක්...වැදගත් ලිපියක්...Thusitha (දිමා)https://www.blogger.com/profile/14931399180414016986noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-72889294960110890842011-03-03T19:57:54.870+05:302011-03-03T19:57:54.870+05:30මේ දේවල් වල තාක්ෂණික පසුබිම ගැන ලියන එක නම් ගොඩාක්...මේ දේවල් වල තාක්ෂණික පසුබිම ගැන ලියන එක නම් ගොඩාක් වටිනවා. මොකද ඒ දේවල් හොයාගන්න හරිම අමාරුයිනේ. කොහොම උනත් ලිපිය ලියන්න නම් සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.... වටින ම වැඩක්....ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-48877259399756407392011-03-03T13:27:31.604+05:302011-03-03T13:27:31.604+05:30නියමයි මලේ.අද ලිපියත් සුපිරියි....නියමයි මලේ.අද ලිපියත් සුපිරියි....dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-11507711366401881252011-03-03T11:50:53.315+05:302011-03-03T11:50:53.315+05:30@ Observer
ෂා ඔබ්සවර් මහත්තයත් මේ පැත්තෙ ආවද? බොහො...@ Observer
ෂා ඔබ්සවර් මහත්තයත් මේ පැත්තෙ ආවද? බොහොම ස්තුතියි. ඔබතුමා මේ ක්ෂේත්රය ගැන ඔබතුමාගෙ අත්දැකීම් අපි එක්ක බෙදා ගනීවි කියල බලාපොරොත්තු වෙනවා.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-80874934714010457192011-03-03T09:32:31.022+05:302011-03-03T09:32:31.022+05:30ෂා !!! අද තමය් දැක්කෙ ඔයාගෙ බ්ලොග් එක, මමත් දුම්රි...ෂා !!! අද තමය් දැක්කෙ ඔයාගෙ බ්ලොග් එක, මමත් දුම්රිය ගැන ලොකු උනන්දුවක් තියෙන කෙනෙක්, පරණ පොස්ට් ටිකත් කියවන්න හිතාගෙන බුක් මාක් කළා ඔයාගේ පොස්ට් එක.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-15948796495413326712011-03-02T19:16:19.143+05:302011-03-02T19:16:19.143+05:30@ නිපුන & smartB
බොහොම ස්තුතියි ප්රතිචාර වලට...@ නිපුන & smartB
බොහොම ස්තුතියි ප්රතිචාර වලට. ඊලඟට එන්නෙ W class එකේ දුම්රියයන්.. ඉදිරියෙදිත් එකතුවෙලා ඉන්න :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-13950873494179026282011-03-02T17:53:28.723+05:302011-03-02T17:53:28.723+05:30චන්දික ගෙ ලිපි පෙළේ තවත් වැදගත් ලිපියක්. මේකෙන් දු...චන්දික ගෙ ලිපි පෙළේ තවත් වැදගත් ලිපියක්. මේකෙන් දුම්රිය වල යාන්ත්රික පසුබිම සහ ක්රියාකාරීත්වය ගැන හොඳින් විස්තර කරලා දීලා තියෙනවා. ඒකෙන් ඉදිරි ලිපි පෙළේ අගය තවත් වැඩි වේවි.

ප්රතිචාර ගැන නොබලා දිගටම ලියන්න. සුභ පැතුම්!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-26200970489094063552011-03-02T17:13:04.405+05:302011-03-02T17:13:04.405+05:30ලංකාවෙ කෝච්චි නොදන්න දේවල් විස්තර ඇතුව දැනගන්න තිය...ලංකාවෙ කෝච්චි නොදන්න දේවල් විස්තර ඇතුව දැනගන්න තියෙන එකම තැන මේක වෙන්න ඇති. Facebook එකේ yakada yaka group එකත් හොඳයි ඒත් මේවගේ විස්තර එතනින් ලැබෙන්නෙ නෑනෙ. පිංතූර මිසක්. හැබැයි එතනත් ගොඩක් වැදගත් දේවල් සාකච්ඡා වෙනවා. ඒත් මේවගේ එක දෙයක් ගැන විස්තර ඇතුව දැනගන්න අමාරුයිනේ. දිගටම කරගෙන යන්න. ගොඩක් ස්තූතියි මේවගේ දෙයක් කරනවට.දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-17489476383395042912011-03-02T17:08:29.429+05:302011-03-02T17:08:29.429+05:30@RanDil
බොහොම ස්තුතියි අක්කේ.. මං දිගටම ලියනව. ගෙද...@RanDil
බොහොම ස්තුතියි අක්කේ.. මං දිගටම ලියනව. ගෙදර ආවම දැනෙන පාලුවයි කම්මැලි කමයි නිසා ගෙදර ආපු දාට කරන්නේ බ්ලොගේ ලියන එක තමයි. ගොඩක් ස්තුතියි මේ පැත්තෙ ඇවිල්ල යනවට :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-31838439870841536872011-03-02T17:02:32.966+05:302011-03-02T17:02:32.966+05:30අනේ මේ ලිපි වැදගත් කියලා පෙනෙනවා. කොමෙන්ට් කරන්න ත...අනේ මේ ලිපි වැදගත් කියලා පෙනෙනවා. කොමෙන්ට් කරන්න තරම් දැනුමක් නැහැනේ මල්ලි. ඒකයි හැමදාම ඇවිල්ලා පිංතූරු බලලා, කියවලා යන්නේ................... කොමෙන්ට් නොකලාට හැමදාම ඇවිල්ලා යනවා........ මේවා පිළිබඳ උනන්දු අයට බොහොම වැදගත් ලිපි පෙලක්. දිගටම කරගෙන යන්න මල්ලි. සුභ පැතුම් !!!RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-88008532830436962392011-03-02T16:59:49.633+05:302011-03-02T16:59:49.633+05:30@ Kanishka|කණියා
බොහොම ස්තුතියි මචෝ... :)@ Kanishka|කණියා
බොහොම ස්තුතියි මචෝ... :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-25053634432247197792011-03-02T16:29:11.056+05:302011-03-02T16:29:11.056+05:30ඔය තියෙන Torque converter එකම තමයි Auto Gear වාහන ...ඔය තියෙන Torque converter එකම තමයි Auto Gear වාහන වල clutch එක වෙනුවට බාවිතා වෙන්නේ.. ඕක පාවිච්චි කරන්නේ power transmission එක smooth වෙන්න.

වැදගත් ලිපියක්.. දිගටම ලියපං.. කමෙන්ට් ගැන හිතන්න එපා..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-66821726309512888532011-03-02T15:57:11.800+05:302011-03-02T15:57:11.800+05:30@ Buddy and ano...
බොහොම ස්තුතියි. දිගටම රැඳී ඉන්න...@ Buddy and ano...
බොහොම ස්තුතියි. දිගටම රැඳී ඉන්න...~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-79501573814702781032011-03-02T14:49:40.649+05:302011-03-02T14:49:40.649+05:30good lettergood letterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-85941254333868016312011-03-02T14:22:45.107+05:302011-03-02T14:22:45.107+05:30මම හරිම ආසාවෙන් කියවන ලිපි පෙලක්...
දිගටම ලියන්න.....මම හරිම ආසාවෙන් කියවන ලිපි පෙලක්...
දිගටම ලියන්න.. අපි බලන් ඉන්නව...Buddy --බඩීhttps://www.blogger.com/profile/17035520237125456848noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-51576852958197191822011-03-02T13:52:34.931+05:302011-03-02T13:52:34.931+05:30@ ~WIX~
බොහොම ස්තුතියි යාලුවා ප්රතිචාරයට...@ ~WIX~
බොහොම ස්තුතියි යාලුවා ප්රතිචාරයට...~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.com