tag:blogger.com,1999:blog-7604116864532421196.post2575204892981555202..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: ෴S5 බලවේග දුම්රිය - ශ්‍රීලංකාවේ ප්‍රථම ඩීසල් සුඛෝපභෝගී බලවේග දුම්රිය෴~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-7604116864532421196.post-82592010871911123982013-11-29T18:51:42.475+05:302013-11-29T18:51:42.475+05:30..Gayan sanjeewahttps://www.blogger.com/profile/05849519654131794305noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-33570630501309933382013-11-29T18:51:11.170+05:302013-11-29T18:51:11.170+05:30man me blog eka dakke ahamben wage. aththatama god...man me blog eka dakke ahamben wage. aththatama godak hodai.
Gayan sanjeewahttps://www.blogger.com/profile/05849519654131794305noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-8303676452992642162013-11-29T18:47:49.605+05:302013-11-29T18:47:49.605+05:30mama ada thama me blog eka dakke. aththatama godak...mama ada thama me blog eka dakke. aththatama godak hodai , digatama mehema liyanna. me gana godak asawen kiyawanna mulikama hethuwa thamai me thiyena S5 dumriya departhu menthuwa sathuwa aithiya thiyenakota meya kiyawirahitha wena welawan waladi eya nawatha yatha thathweta genna kiya karapu kenek thama mage piyanan. adatath me dumriye aluth wadiyawan karanna mage thaththa sambanda wenawa. dannam me dumriya sathu aithiya pudgalika ayathanayakata pawarala thiyenne. mangala uthsawa , winoda gaman wani dewal walata mema dumriya kalin wen kara ganna puluwan......Gayan sanjeewahttps://www.blogger.com/profile/05849519654131794305noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-22037450325411949082012-06-28T20:15:43.245+05:302012-06-28T20:15:43.245+05:30එල බ්ලොග් එක මචන්. මම මේ හිටාචියෙ 1994 අනුරාධපුරේ ...එල බ්ලොග් එක මචන්. මම මේ හිටාචියෙ 1994 අනුරාධපුරේ ගියා. 1995 නුවරඑළියේ ගියා. බණ්ඩාරවෙල ඉඳන් බදුල්ලට යනකම් එන්ජිමෙත් ගියා. මේකෙ හෝන් එක පයින් පාගල ගහන්නත් පුළුවන්. පොඩි පැඩල් එකක් තියෙනවා පයින් පාගන්න. අපිත් එක්ක ගියා එක්කෙනුකෙගේ කකුලට මේ පැඩල් එක පෑගිලා එකදිගට හෝන් එක වදින්න ගත්ත. මට එක අදටත් අමතක නැහැ.Samiruhttp://www.facebook.com/#!/samiru.hewawasamnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-50905156924312105482012-06-11T23:31:20.330+05:302012-06-11T23:31:20.330+05:30ඒකනම් මටත් ගැටලුවක්. කොහොමත් රේල්වේ ඉතිහාසරේ ඔය වග...ඒකනම් මටත් ගැටලුවක්. කොහොමත් රේල්වේ ඉතිහාසරේ ඔය වගේ පැටලිලි තැන් ගොඩක් තියෙනවනේ. අර රුහුණු කුමාරි කේස් එක වගේ.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-89130835307223411872012-06-11T23:26:46.046+05:302012-06-11T23:26:46.046+05:30717 - 720 එකට නේ දිව්වේ. 720 හෝ 717 දෙකෙන් එකක් ඩම...717 - 720 එකට නේ දිව්වේ. 720 හෝ 717 දෙකෙන් එකක් ඩමියක් කලානම් මේ සෙට් එක උඩරට යන්න අපහසුවක් තිබුණේ නැද්ද කියන එකයි ඇහුවේ. එක්කො 717 අනික් පැත්තේ අමුණල තියෙන්නේ 720 නෙවෙයි වෙන්න ඕන.තූර්යhttps://www.blogger.com/profile/15408911876663468231noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-67665586154862268742012-05-16T22:26:53.805+05:302012-05-16T22:26:53.805+05:30ස්තුතියි :)ස්තුතියි :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-37865708275384063042012-05-16T22:26:02.450+05:302012-05-16T22:26:02.450+05:30Thanks a lot :)Thanks a lot :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-2021289622701084052012-05-16T16:42:01.397+05:302012-05-16T16:42:01.397+05:30Very interesting this blog..Very interesting this blog..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-28607280335372662422012-05-10T17:39:22.918+05:302012-05-10T17:39:22.918+05:30720 නෙවෙයිද තූර්ය ඩමියක් කලේ?720 නෙවෙයිද තූර්ය ඩමියක් කලේ?දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-63069972524351963152011-10-14T08:01:09.017+05:302011-10-14T08:01:09.017+05:30@ kancha, naන්දna, සඳසාවි
බොහොම ස්තුතියි.
@ zorol...@ kancha, naන්දna, සඳසාවි
බොහොම ස්තුතියි.

@ zorolk, Yohan
නැතුව නැතුව. ට්‍රිපක් යන්න තිබ්බනං මරු.

@Rangi
ස්තුතියි අක්කා. මං ඉතින් ආසාවෙන්නෙ ලියන්නේ. :) වෙලාව තමයි ප්‍රශ්නේ. මේ පාර ලංකාවට ආවම යන්න එහෙනම් බදුලු පැත්තෙ රවුමක්.

@අරවින්ද, ප්‍රියන්ත, සයුරි
බොහොම ස්තුතියි සියලු දෙනාටම. තවත් සුන්දර මතකයන් ගොන්නක් වෙලා මෙයත් ලඟදිම යන්න යාවි.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-36913651424389688102011-10-14T07:53:52.615+05:302011-10-14T07:53:52.615+05:30@ Observer
එහෙනම් ඒ කෙනා ගාව හොඳ විස්තර පින්තූර එහ...@ Observer
එහෙනම් ඒ කෙනා ගාව හොඳ විස්තර පින්තූර එහෙම ඇතිනෙ. :)

@ Sameera
ෂා නියමයිනෙ. මට නං ඒ අවස්ථාව ලැබිලා නැහැ.

@ ප්‍රසන්න
මම හිතන්නෙ නැහැ සහෝ. විනාස කිරන එක තමයි සාමාන්‍ය ප්‍රතිපත්තිය.

@අලුත්
කට්ටල දෙකයි ගෙනාවෙ. ඒත් එන්ජින් 04ක් තිබුණා. ඒකයි අංක හතරක් තියෙන්නෙ. උඩහ යන්නත් එක්කනෙ ගෙනාවේ. ඒ නිසා ඉස්සරටයි පස්සටයි එන්ජිම ගානෙ තියෙනවා. :)

@රවින්දු
ස්තුතියි යාලුවා.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-90633487920464585292011-09-23T22:18:58.079+05:302011-09-23T22:18:58.079+05:30http://www.infolanka.com/org/mrail/mrcmain.htmlhttp://www.infolanka.com/org/mrail/mrcmain.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-68341380318374931842011-09-23T20:25:19.576+05:302011-09-23T20:25:19.576+05:30මම අදමයි දැන ගත්තේ මෙහෙම හිටාචි දුම්රියක් ගැන...ස්...මම අදමයි දැන ගත්තේ මෙහෙම හිටාචි දුම්රියක් ගැන...ස්තුතියි. :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-66088162181430717762011-09-12T22:20:37.553+05:302011-09-12T22:20:37.553+05:30ආවේ පරක්කු වෙලා..
මමත් ඔය පවර් සෙට් එක කීප වරක් දැ...ආවේ පරක්කු වෙලා..
මමත් ඔය පවර් සෙට් එක කීප වරක් දැකල තියනවා. පළමු වරට දැක්කේ තලවකැලේ ස්ටේශන් එකේදී. අවසන් වරට නුවරදී..:D
ආයෙම දකින්න ලැබේවා කියා පතනවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-20177609181159696192011-09-08T22:43:02.244+05:302011-09-08T22:43:02.244+05:30අනර්ගයි...!!! වටිනා පොස්ට් එකක්.අනර්ගයි...!!! වටිනා පොස්ට් එකක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-23938284788769128162011-09-07T14:57:43.487+05:302011-09-07T14:57:43.487+05:30ඔය අළුතෙන් දාපු පින්තූර ටික දැක්කමයි මතක් උනේ. ඔය ...ඔය අළුතෙන් දාපු පින්තූර ටික දැක්කමයි මතක් උනේ. ඔය ඔහියෙදි පින්තූරේ ගත්ත දවසෙ තමයි මේක අවසාන වතාවට උඩරට ගිහින් තියෙන්නෙ. ඊට පස්සෙ තමා ටික ටික මෙයාගේ අවසානෙ ලඟා වුනේ.තූර්යhttps://www.blogger.com/profile/15408911876663468231noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-24544167029698231012011-09-07T14:46:16.446+05:302011-09-07T14:46:16.446+05:30මම මේකේ ට්‍රිප් 4ක් ගිහින් තියනවා. දැනට අවුරුදු 6ක...මම මේකේ ට්‍රිප් 4ක් ගිහින් තියනවා. දැනට අවුරුදු 6කට කලින් අන්තිම ගමන ගියේ. එතකොට මේකේ වැඩ නොකලේ ඉබේ ඇරෙන වැහෙන දොරවල් විතරයි. මේ කියන අනිත් සුඛෝපභොගි පහසුකම් ඔක්කොම තිබුණා. ලොකු පිරිසක් එකතුවෙලා යන ගමනකට වෙන්කරගත්තා නම් එක්කෙනෙකුට දරන්න වෙන වියදම එච්චර ලොකු නෑ. යන ගමන්නම උයාපිහාගෙන කන්නත් පුලුවන් නේ. එක වතාවක් මම මොකේ එන්ජින් මැදිරියෙත් ගියා.අරවින්ද චන්ද්‍රපද්මhttps://www.blogger.com/profile/06229058112665844355noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-35899197010194519692011-09-07T12:06:01.777+05:302011-09-07T12:06:01.777+05:30අඩේ අර කණියා කිව්ව වගේ ට්‍රිපක් සැට් කරමුද මේ කෝච්...අඩේ අර කණියා කිව්ව වගේ ට්‍රිපක් සැට් කරමුද මේ කෝච්චියෙ??අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-69621137144022622382011-09-07T11:44:30.594+05:302011-09-07T11:44:30.594+05:30බෙලිහුල් ඔය මල්ලි සෑහෙන මහන්සි වෙලා ලියන මේ පෝස්ට්...බෙලිහුල් ඔය මල්ලි සෑහෙන මහන්සි වෙලා ලියන මේ පෝස්ට් නම් අගය කරන්නම ඕනේ.
වටිනා කියන සටහන් මල්ලි. වැදගත්කම කියලා නිම කරන්න බැරි තරම්.

මටත් ලාවට මතකයක් තියෙනවා ඔය කියන කෝච්චියේ නුවර එලි ගිහින් තියෙනවා වගේ. නානු ඔයට වෙන්න ඕනේ. ඒත් හරියටම මතක නෑ. අදටත් කෝච්චියෙන් බදුල්ලේ යන්න ආසා වුනාට යන්න වෙලාම නෑ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-60802220049312658682011-09-07T11:13:41.924+05:302011-09-07T11:13:41.924+05:30අපි එහෙනම් ට්‍රිපක් ලෑස්ති කරලා යමුද මේකේ :Pඅපි එහෙනම් ට්‍රිපක් ලෑස්ති කරලා යමුද මේකේ :PYohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-12126225998206439932011-09-07T08:44:48.215+05:302011-09-07T08:44:48.215+05:30අඩේ මේකේ ඇතුල මාර කම්ෆටබල්නේ...අඩේ මේකේ ඇතුල මාර කම්ෆටබල්නේ...සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-3904482746515838902011-09-07T08:37:46.172+05:302011-09-07T08:37:46.172+05:30එළ එළ පින්තූර අප්ඩේට් කරලාඑළ එළ පින්තූර අප්ඩේට් කරලාඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-78605753435148927462011-09-06T21:51:54.335+05:302011-09-06T21:51:54.335+05:30S5හේ ඔය තියෙන තනි ඇහැ(ලාම්පුව)වෙනුවට දෙපැත්තෙන් දෙ...S5හේ ඔය තියෙන තනි ඇහැ(ලාම්පුව)වෙනුවට දෙපැත්තෙන් දෙකක් තිබුනා නම් තව ලස්සන පෙනුමක් තියේවි නේද? (මං මොන විකාර කියනවද මේ....තියෙන එකත් කොයි වෙලේ ගැලවෙයිද දන්නෑ නෙ)නndanනhttps://www.blogger.com/profile/01279647608869134135noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-32128115492996143222011-09-06T21:44:10.990+05:302011-09-06T21:44:10.990+05:30මාත් මේ කෝච්චිය දැකල නම් තියනවා. විස්තර දැනගත්තේ අ...මාත් මේ කෝච්චිය දැකල නම් තියනවා. විස්තර දැනගත්තේ අදයි. චන්දික අයියාට ස්තූතියි මෙවැනි ලිපි ගෙනෙනවාට.සඳ සාවිhttps://www.blogger.com/profile/12817229301111573783noreply@blogger.com