tag:blogger.com,1999:blog-7604116864532421196.post1882059328104692654..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: ෴S12 බලවේග දුම්රිය - උඩරට කඳුකරයේ ඔබ මොබ දිව යන නිල් යක්කු෴~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-7604116864532421196.post-11919735436757223582017-05-02T15:20:25.406+05:302017-05-02T15:20:25.406+05:30අද 02.04.2017 ම්න් දැක්කා S12 පවර් සෙට් එකක එන්ජිම...අද 02.04.2017 ම්න් දැක්කා S12 පවර් සෙට් එකක එන්ජිම සහ එලවුම් මැදිරි S10 මැදිරි 4කට සෙට් කරලා කොටුවෙ ඉදලා රබුක්කනට යන මන්දගාමි දුම්රියක්.ඒක දැක්කාම නිකන් අවුල් වගේ.S10 S12 කලවම් දුම්රියක්.සමහර විට කලිනුත් දාවනය කරන්න ඇති.මන් දැක්කෙ අද.Urban Farmhttps://www.blogger.com/profile/04355173364002438600noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-67402427231304175712015-04-14T05:53:26.628+05:302015-04-14T05:53:26.628+05:30නියමයි. අංගසම්පූර්ණ ලිපියක් :-Dනියමයි. අංගසම්පූර්ණ ලිපියක් :-DSahan Jayasuriyahttp://ceylonrailway.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-14047806765154346752015-02-10T02:52:55.917+05:302015-02-10T02:52:55.917+05:30ඒක ඇත්ත. මේක පවර්සෙට් මොඩල් එකේ එක නිසා, රුමේනියන්...ඒක ඇත්ත. මේක පවර්සෙට් මොඩල් එකේ එක නිසා, රුමේනියන් මැදිරි වල තියෙන ගතිය නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-5885469897826121622014-12-29T15:48:11.000+05:302014-12-29T15:48:11.000+05:30ඇයි මේක දැන් ලියන්නේ නැත්තේ , අපරාදේ අසාවෙන් කියවප...ඇයි මේක දැන් ලියන්නේ නැත්තේ , අපරාදේ අසාවෙන් කියවපු Blog එකක් .....<br />Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-76484060246956060272014-12-27T17:30:35.531+05:302014-12-27T17:30:35.531+05:30aththatama hamadama minissu karanne railway ekata ...aththatama hamadama minissu karanne railway ekata banina eka.passengers la witharak nemei wada karana ayath ehemai. ehema kaleka subawadeewa balala thiyena me blog eka gana isthuthiya wagema prashansa wath ek wiya yuthui. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-90525588808401240862014-12-20T19:08:50.572+05:302014-12-20T19:08:50.572+05:30අඩේ මේ සටහන මිස් උනා නේ.. මේක නුවරට පලවෙනි ට්‍රයල්...අඩේ මේ සටහන මිස් උනා නේ.. මේක නුවරට පලවෙනි ට්‍රයල් එක ආවේ මගේ උපන්දිනේ දවසේ.. හැබැයි මට නම් වැඩිය අල්ලන්නේ නැති සෙට් එකක්. ෆුට්බෝඩ් යන්න බෑ මලාට මේකේ නම්. ජනෙල් තියන්නෙත් මහා විකාර විදියකට. බදුලු නයිට් මේල් ඒකත් ළඟදීම මේවලින් දුවනවා කියල ආරංචියක් තියනවා. බලමුකෝ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-49617909162546036202014-12-19T01:51:30.947+05:302014-12-19T01:51:30.947+05:30සුපිරි ලිපියක්.එම 10 වගේම මාතලේ දුම්රිය මාර්ගය ගැන...සුපිරි ලිපියක්.එම 10 වගේම මාතලේ දුම්රිය මාර්ගය ගැනත් විස්තර ඉක්මනින්ම දාන්න.මට තිබෙන ප්රශ්නය නම් 3990hp අවශ්‍යද මැදිරි 8ක් අදින්න.මම හිතන්නේ මැදිරි 12ක් වත් දෙම්ම නම් මය බලයට යම් සදරනයක් ඉටු වෙය්.එම6 1650hp වලින් මෙදිරි 7ක් එදගෙන යන එකේ මෙතරම් විශාල බලයකින් මෙදිරි 8ක් අදිනවා කියන එක ලොකු අපරාදයක් එන්ගිනේ බලය එක්ක ගත්තහම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-65776958837849027692014-11-14T12:06:33.858+05:302014-11-14T12:06:33.858+05:30M 10 ganat danaganna api kamati.. tawa carriages g...M 10 ganat danaganna api kamati.. tawa carriages ganat liwwa nam maruAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-8471778842101177092014-11-07T00:16:37.961+05:302014-11-07T00:16:37.961+05:302.8 liters per km...2.8 liters per km...YASHMAL 91https://www.blogger.com/profile/01318777228632954342noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-26877235188119568792014-07-09T18:22:51.613+05:302014-07-09T18:22:51.613+05:30any idea about the fuel consumption?any idea about the fuel consumption?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-36724042118619442602014-05-27T20:42:31.123+05:302014-05-27T20:42:31.123+05:30ගල්පඩි පෙළක් නෙහ හරියට නගින්න බහින්න .දුම්රිය පළවල...ගල්පඩි පෙළක් නෙහ හරියට නගින්න බහින්න .දුම්රිය පළවල් වල වේදිකා වෙනස් කරන්න ඕනේ .නගින බහින එක කාටත් පහසු විය යුථුඉ උතුමි මේවා ගන්න ගිය කට්ටිය කොමිස් එක ගැන බැලුව මිසක් නගින බහින මිනිස්සු ගෙන බැලුවේ නෙහ. කීපවරක්ම මේ දුම්රියේ ගිය නිසා මම දැක්කා කොඉතරම් මිනිස්සු පහසුවට පත් වෙනවාද කියල නගින්න බහින්න.ගොඩක් දෙනෙක් දන්නේ නෙහ මේවා හරියට පිරිසිදුවට පාවිචි කරන්න. අංක අනික මම දැක්ක ගොඩක් ලමි වදිකරවනවා සීට් එක්ක ඒ ඉදිරිය තිබෙන අරු අරින්න වහන්න පුළුවන් මෙසේය මත. මා විසින් මේ ලමින්ගේ අම්මලා තතල්ලට කීප වරක්ම් මේක වාඩි වෙන්න නොවන බව කියා තිබෙනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-69746351925349759802014-04-19T14:51:47.928+05:302014-04-19T14:51:47.928+05:30නියමයි, මේවගේම තව කෝච්චි ගැන අලුත් ලිපි ලියන්න ශක්...නියමයි, මේවගේම තව කෝච්චි ගැන අලුත් ලිපි ලියන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා.T.B Hassimhttps://www.blogger.com/profile/04657614407211963935noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-13970384282622324132014-04-02T20:57:52.381+05:302014-04-02T20:57:52.381+05:30False. They used the loop to move the train to Bad...False. They used the loop to move the train to Badulla side and then reverse it to 2nd platform or the other way around. Why would make it hard by changing the engine to the other side if there is a loop.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-69496078811695589742014-04-01T20:21:33.957+05:302014-04-01T20:21:33.957+05:30නිල් මකරාගේ තතු විත්ති ගොඩක් දැනගත්තා බොහොම ස්තුති...නිල් මකරාගේ තතු විත්ති ගොඩක් දැනගත්තා බොහොම ස්තුතියි. ඒ වගේම දුම් රිය ගැන ගොඩක් දෙවල් කියවන්න දැනගන්න ලැබුනා. මගේ කාර්මිකදැනුම බිංදුවයි එක නිසා අහන්නේ වාෂ්ප දුම් රියක රොද වලට ජවය ලැබෙන විදිය රූප සටහන් මගින් විස්තරයක් කරන්න පුලුවන්ද. ඒ වගේම බොගි පිලිඹඳ විස්තරයක් තව එකී මෙකී නොකී අපිනොදන්න සියලු දැ කියල දෙනවනම් තක්ෂිලාව සම්පූර්ණයි.Manjula Liyanagehttps://www.blogger.com/profile/02803012818121202912noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-45436440843266919172014-03-30T15:29:47.632+05:302014-03-30T15:29:47.632+05:30ගිහාන් මල්ලි ෆේස්බුක් අකවුන්ට් එක මකලා තියෙන්නේ ඇය...ගිහාන් මල්ලි ෆේස්බුක් අකවුන්ට් එක මකලා තියෙන්නේ ඇයි?රසික වික්‍රමනායකhttps://www.blogger.com/profile/05326583806202853683noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-50186069722250696472014-03-27T10:18:23.005+05:302014-03-27T10:18:23.005+05:30චන්දික ඔන්න මමත් නිල් යක්කු ගැන අර කතාව ලිව්වා. සු...චන්දික ඔන්න මමත් නිල් යක්කු ගැන අර කතාව ලිව්වා. සුබ මෙතනට ලින්ක් එකකුත් දාලා තිබ්බා. මේ විස්තර හරිම වැඩ ගත් වුනා ඉන්දිකට ඇතුවුනු පවර්සෙට් සැක සංකාවක් දුරු කරන්න. ඇවිත් බලන්නකෝ මගේ ඩෙනිමට. තාම පළවෙනි කොටස.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-26038154933276834402014-03-18T14:10:26.456+05:302014-03-18T14:10:26.456+05:30නියම තොරතුරු ටිකක්. අපේ කට්ටිය (බලධාරීන්, සේවකයින්...නියම තොරතුරු ටිකක්. අපේ කට්ටිය (බලධාරීන්, සේවකයින් වගේම මගීන්) මේවා ටික ආරක්ෂා කරයි කියලා හිතනවා.Gihan (ගිහාන්)https://www.blogger.com/profile/06667066106744373805noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-55672823171018528142014-03-04T18:30:47.323+05:302014-03-04T18:30:47.323+05:30Before opening of Platform no 3 in Peradeniya junc...Before opening of Platform no 3 in Peradeniya junction, Podi Menike stopped at Peradeniya Junction and had to attach engine at other side for take the train to Badulla track. Udarata Menike was not stopped at Peradeniya junction, and ran on the loop(now platform no 3).Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-5126851083248074872014-02-18T09:50:58.221+05:302014-02-18T09:50:58.221+05:30Rail Bus genath wisthara danna. we like this blog....Rail Bus genath wisthara danna. we like this blog. thanksAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-28051406241734599572014-02-14T19:31:04.057+05:302014-02-14T19:31:04.057+05:30අනාදිමත් කාලයකදී ගියත්, පොඩි මැණිකේ නුවර යෑම නැවතු...අනාදිමත් කාලයකදී ගියත්, පොඩි මැණිකේ නුවර යෑම නැවතුනා 2004දී. ඒ තුන්වෙනි වේදිකාවක් හදපු නිසා නෙවෙයි, ගමන් කාලය අඩු කරගැනීමට, මොකද එන්ජින් පැති මාරු කිරීම් සියල්ල සමග නුවර ගොස් ඒමට පැයක් පමණ ගත වුණ නිසා. දුම්රිය නුවර යෑම වෙනුවට පෙරාදෙණියෙන් සම්බන්ධීකරණ දුම්රියක් යෙදවුණා. පොඩි මැණිකේ දුම්රිය හැම විටම පේරාදෙණියේ දෙවෙනි වේදිකාවට ගත්තා, අනෙක් දුම්රිය සහ එය අතර මාරු වීම පහසු කිරීමට. එහෙත් බලවේග කට්ටලය යෙදවීමේදී ගමන් කාලය වෙනස් වීමක් තොරවම කාල සටහන සංශෝධනය කීරිමට හැකිවුණ නිසා නැවත නුවරට ධාවනය සිදුවුණා. පේරාදෙණියේ තුන්වෙනි වේදිකාව විවෘත වුණේ 2008 දෙසැම්බර් 1 වෙනිදා. ඒකෙන් සිද්ධ වුණේ උඩරට මැණිකේ 'නිල වශයෙන්' පේරාදෙණියේ නැවැත්වීමට පටන් ගැනීම. උඩරට මැණිකේ ගේ එන්ජින් පැති මාරුවීමක් සාමන්‍යයෙන් සිද්ධ වුණේ නෑ, ඒක ගියේ ලූප් එක (තුන්වෙනි වේදිකා මාර්ගය) හරහා, 2008 දෙසැම්බර් වලට පෙර නම් දුම්රිය මාරුවීමක් හෝ වෙනත් විශේෂ හේතුවක් නැතිනම්, නොනවත්වාම ගියා.. ලූප් එක අකර්මණ්‍ය වුනොත් පමණයි එන්ජින් මාරුවීමක් අවශ්‍ය වුණේ.තූර්යhttps://www.blogger.com/profile/15408911876663468231noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-74311512855070583072014-02-14T17:00:40.703+05:302014-02-14T17:00:40.703+05:30sun how abut M-10 we are waiting for it do it soo...sun how abut M-10 we are waiting for it do it soonAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-10201412555481124112014-02-14T15:31:25.169+05:302014-02-14T15:31:25.169+05:30ara rathu pata madhiriya afc train eke cantine eka...ara rathu pata madhiriya afc train eke cantine eka.Anonymoushttps://www.blogger.com/profile/03156789624830038709noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-59036158402564401952014-02-11T13:32:29.120+05:302014-02-11T13:32:29.120+05:30galu kumari duwanneth mekak neda?galu kumari duwanneth mekak neda?මහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-14237378963685030302014-02-11T10:27:32.541+05:302014-02-11T10:27:32.541+05:30තැපැල් දුම්රිය ගමන් කරන්නේ රෑ 8.00 ට කොටුවෙන්. සුන...තැපැල් දුම්රිය ගමන් කරන්නේ රෑ 8.00 ට කොටුවෙන්. සුන්දරත්වය විඳින්නනම් උදේ 5.55 පොඩි මැණිකේ සමග යන්න ඒන. ඒත M6 සුන්දරත්වය S12 නැහැ වගේ දැනෙනවා.na flowershttps://www.blogger.com/profile/08665041383984192722noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-76172423066755200492014-02-11T10:24:06.523+05:302014-02-11T10:24:06.523+05:30මේ ප්‍රකාශ දෙකේම හරි පැත්තක් වගේම වැරදි පැත්තක් ති...මේ ප්‍රකාශ දෙකේම හරි පැත්තක් වගේම වැරදි පැත්තක් තියෙනවා. අවුරුදු 10 - 12 කට කලින් 5.55 පොඩි මැණිකේ දුම්රිය මහනුවරටම ගියා. නමුත් පසුකාලීනව පේරාදෙණිය දුම්රිය නැවතුම් පොල තුන්වන වේදිකාව ඉදිකිරීමෙන් පසු එය මහනුවර බලා ගමන් කිරීම නවතා දැමුවා. ඒ වෙනුවට පේරාදෙණියේ සිට මහනුවරට වෙනත් දුම්රියක් ධාවනය කිරීම සිදු වුණා. එබැවින් මහනුවර යන මගීන්ට තෙවෙනි වේදිකාවේ සිට දෙවෙනි වේදිකාව දක්වා ගමන් කිරීමට සිදුවුනා.na flowershttps://www.blogger.com/profile/08665041383984192722noreply@blogger.com