tag:blogger.com,1999:blog-7604116864532421196.post6323184587906218273..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: ෴M9 දුම්රිය එන්ජිම - දුම්රිය සේවය උඩුයටිකුරු කල, මෙරටට ගෙන්වූ අධිතාක්ෂණික දුම්රිය එන්ජිම෴~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-7604116864532421196.post-55970960736060187962017-07-17T23:42:01.551+05:302017-07-17T23:42:01.551+05:30watina lipi kihipyk math siyalla wage baluwa.........watina lipi kihipyk math siyalla wage baluwa........thawth ediriyata liynnaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-78251468622611722042017-06-15T14:08:42.063+05:302017-06-15T14:08:42.063+05:30අලුතෙන් ඉංදියාවෙන් ඇවිත් හදන එක ගැන මුකුත් කියන්න ...අලුතෙන් ඉංදියාවෙන් ඇවිත් හදන එක ගැන මුකුත් කියන්න බැරිද ?වරුණhttps://www.blogger.com/profile/11531907265682872308noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-81486018320221556502017-06-15T14:05:51.399+05:302017-06-15T14:05:51.399+05:30අලුතෙන් ඉංදියාවෙන් ඇවිත් හදන එක ගැන මුකුත් කියන්න ...අලුතෙන් ඉංදියාවෙන් ඇවිත් හදන එක ගැන මුකුත් කියන්න බැරිද ?වරුණhttps://www.blogger.com/profile/11531907265682872308noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-23622986663477908992016-08-30T13:33:27.903+05:302016-08-30T13:33:27.903+05:30සුපිරියට කඳු අදිනවා. අපි නුවර යන inter city කෝච්චි...සුපිරියට කඳු අදිනවා. අපි නුවර යන inter city කෝච්චියට මේකක් තමයි ආවෙ.3.35 නගරාන්තර සිග්‍රගාමී දුම්රියට.
Rajith Wijayawardanahttps://www.blogger.com/profile/00111978296927071730noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-91021313003997972952015-08-31T13:27:45.706+05:302015-08-31T13:27:45.706+05:30mawa laga duwanna danna puluwanna
mawa laga duwanna danna puluwanna
Anonymoushttps://www.blogger.com/profile/13202469902123488306noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-80751722590826382442014-02-13T16:33:27.607+05:302014-02-13T16:33:27.607+05:30හැබැයි මේ M9 මෙහෙම හරි දුවන එක ගැන සතුටු වෙන්න ඕනේ...හැබැයි මේ M9 මෙහෙම හරි දුවන එක ගැන සතුටු වෙන්න ඕනේ. අඩු ගානේ අලාභය අඩු කරගන්න හරි පුලුවන් නම් ලොකු දෙයක් නේ. හැබැයි මේකේ බර ටොන් 100 අපේ පාරවල් වලට දරන්න නම් බැහැ කීයටවත්. අන්න එහෙම බැලුවොතින් නම් මේ එන්ජිම කිසිම විදියකින් මේ රටට ගැලපෙන්නේ නැහැ. මේ එන්ජින් නිසාම මුලු රටේම පාරවල් වෙනස් කරන්නත් බැහැ නේ. කොන්ක්‍රිට් සිල්පර දැම්මත් කම්පනය ඉතා අධිකයි. උඩරට නොදුවන්න එක හේතුවක් ඒක. නැත්නම් මේ වගේම දිග එන්ජින් වුනු M2 සහ M4 උඩරට මාර්ගයේ බදුලු ගියා. මේක චන්ද්‍රිකා මැතිණිය ගෙන්නුවේ ප්‍රංශ ආන්ඩුව සතුටු කරන්න. එයා බලයට ආපු කාලේ එයා එහේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තු කෙනෙක් නිසා දෙගොල්ලො අතර ඇයි හොඳයියක් ඇති උනා. අන්තිමේදි චන්ද්‍රිකා මැතිණි පුටුවෙන් ගියා පාඩුව ජනතාව පිටින් ගියා.Nishanhttps://www.blogger.com/profile/11024130073952908214noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-36410426858028477772014-02-13T16:31:14.936+05:302014-02-13T16:31:14.936+05:30හැබැයි මේ M9 මෙහෙම හරි දුවන එක ගැන සතුටු වෙන්න ඕනේ...හැබැයි මේ M9 මෙහෙම හරි දුවන එක ගැන සතුටු වෙන්න ඕනේ. අඩු ගානේ අලාභය අඩු කරගන්න හරි පුලුවන් නම් ලොකු දෙයක් නේ. හැබැයි මේකේ බර ටොන් 100 අපේ පාරවල් වලට දරන්න නම් බැහැ කීයටවත්. අන්න එහෙම බැලුවොතින් නම් මේ එන්ජිම කිසිම විදියකින් මේ රටට ගැලපෙන්නේ නැහැ. මේ එන්ජින් නිසාම මුලු රටේම පාරවල් වෙනස් කරන්නත් බැහැ නේ. කොන්ක්‍රිට් සිල්පර දැම්මත් කම්පනය ඉතා අධිකයි. උඩරට නොදුවන්න එක හේතුවක් ඒක. නැත්නම් මේ වගේම දිග එන්ජින් වුනු M2 සහ M4 උඩරට මාර්ගයේ බදුලු ගියා. මේක චන්ද්‍රිකා මැතිණිය ගෙන්නුවේ ප්‍රංශ ආන්ඩුව සතුටු කරන්න. එයා බලයට ආපු කාලේ එයා එහේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තු කෙනෙක් නිසා දෙගොල්ලො අතර ඇයි හොඳයියක් ඇති උනා. අන්තිමේදි චන්ද්‍රිකා මැතිණි පුටුවෙන් ගියා පාඩුව ජනතාව පිටින් ගියා.Nishanhttps://www.blogger.com/profile/11024130073952908214noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-8452923307538806562013-12-20T22:40:46.932+05:302013-12-20T22:40:46.932+05:30මම බොහෝ සෙයින්ම ආදරය කරන එන්ජිමක්...ඒ වගේමයි සුපි...මම බොහෝ සෙයින්ම ආදරය කරන එන්ජිමක්...ඒ වගේමයි සුපිරිම තාක්ෂනයක්...නමුදු කිසිම අයුරකින් මෙය ශ්‍රි ලංකාව වැනි මධ්‍යම පන්තියේ රටකට ගැලපෙන්නේ නැත...මෙහි ඇති සුපිරි තාක්ෂනයට ගැලපෙන කිසිදු හිතකර පරිසර තත්වයක් මෙරට නැත...එම නිසා M9 කෙමෙන් කෙමෙන් අප අතරින් වෙන්වී යයි... Love you M9 ♥ Forever and Always...
hghghttps://www.blogger.com/profile/01191392660435091698noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-89334203315889826752013-12-20T22:32:36.673+05:302013-12-20T22:32:36.673+05:30මම බොහෝ සෙයින්ම ආදරය කරන එන්ජිමක්...ඒ වගේමයි සුපි...මම බොහෝ සෙයින්ම ආදරය කරන එන්ජිමක්...ඒ වගේමයි සුපිරිම තාක්ෂනයක්...නමුදු කිසිම අයුරකින් මෙය ශ්‍රි ලංකාව වැනි මධ්‍යම පන්තියේ රටකට ගැලපෙන්නේ නැත...මෙහි ඇති සුපිරි තාක්ෂනයට ගැලපෙන කිසිදු හිතකර පරිසර තත්වයක් මෙරට නැත...එම නිසා M9 කෙමෙන් කෙමෙන් අප අතරින් වෙන්වී යයි... Love you M9 ♥ Forever and Always...hghghttps://www.blogger.com/profile/01191392660435091698noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-88112265738450025602013-06-08T17:43:20.487+05:302013-06-08T17:43:20.487+05:30M9 kiyanneniyaa engimakeM9 kiyanneniyaa engimakeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-5237113680338232502012-10-14T06:03:44.759+05:302012-10-14T06:03:44.759+05:30මොනවා කිව්වත් එලවන්න ලේසිම එන්ජිම තමයි m9මොනවා කිව්වත් එලවන්න ලේසිම එන්ජිම තමයි m9kurutusakilihttps://www.blogger.com/profile/10474536029080185373noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-21304607868520709932012-08-29T18:52:21.491+05:302012-08-29T18:52:21.491+05:30මල්ටි බැරල් ගෙනල්ලා මලකඩ කන්න දාලා එයා සොල්හයිම් එ...මල්ටි බැරල් ගෙනල්ලා මලකඩ කන්න දාලා එයා සොල්හයිම් එක්ක සුදු නෙළුමත් අරන් ගියා ප්රභාකරන් එක්ක ලව් කරන්න. ඔය වගේ වැඩම තමා කලේ. හද හද දුවන්නේ අම්මගේ අප්පගේ සල්ලි වලින් නෙවෙයිනේ. හද හද දුවන්න නම් බිලියන ගණන් දීලා අළුත්ම එන්ජින් ගේන්න ඕන නෑ, පරණ එන්ජින් ටිකක් ගත්තනම් ඇතිනේ. කාටවත් අපහස කරන්න ඕන නෑ, ඒත් ඇත්ත කියන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-1737880365125734212012-07-30T16:15:21.427+05:302012-07-30T16:15:21.427+05:30දැන් ඕක නෙවෙයි නේ අප්සට් එක මේවට වගකිවයුතු අයට කෝ ...දැන් ඕක නෙවෙයි නේ අප්සට් එක මේවට වගකිවයුතු අයට කෝ දඬුවම්? මං ඉන්න කසිකබල් බටහිර රටේ නම් මේ වගේ ජාතික අපරාධයක් කරොත් කරපු එවුන් ජීවිතාන්තය දක්වා හිරේ. කෝ අපේ රටේ ජනතාව මෙතනත් බොහෝ අය කතා කරනව ඒත් ඉදිරියටත් මේ වගේ ජාතික අපරාධ නවතීවිද? බිලියන ගනන් ජාතික ධනය නාස්ති කරාට දඬුවම් නෑ කාමරවල ඉන්න ගණිකාවණ් අල්ලල හිරේ දැම්මොත් ඇතිනේ.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-66118709261143975742012-07-04T11:18:43.805+05:302012-07-04T11:18:43.805+05:30This can be used as a electric train if a pantogra...This can be used as a electric train if a pantograph is connected. Please submit details of the new M10 from India.Dileshanoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-58083198155697786452012-06-15T07:31:40.871+05:302012-06-15T07:31:40.871+05:30This comment has been removed by a blog administrator.Real Lifehttps://www.blogger.com/profile/01239329311746497513noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-49672626252797594072012-06-15T07:31:20.388+05:302012-06-15T07:31:20.388+05:30මචන් තව දෙයක් පුලුවන්නම් හොයල දාන්න සෑම දුම්රියක්ම...මචන් තව දෙයක් පුලුවන්නම් හොයල දාන්න සෑම දුම්රියක්ම Diesel 1L කොච්චර දුරක් දුවනවද කියලාReal Lifehttps://www.blogger.com/profile/01239329311746497513noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-73748542000917968772012-06-04T15:53:14.383+05:302012-06-04T15:53:14.383+05:30මම දැක්කා මකුළුවා කියල කෙනෙක් ( කොහොමත් චෞර රැජිණි...මම දැක්කා මකුළුවා කියල කෙනෙක් ( කොහොමත් චෞර රැජිණිගේ පාලන කාලය ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නෑ නේ.) කියල තිබුණා.
දැන් කොහොම හරි ඒ එන්ජින් හදල දුවනවනෙ, කාටවත් අපහස කරන එක හරි නෑ. එතුමිය ඉන්න කලේ රටට ඊට වැඩ වැදගත් දෙයක් ගේනවා එතමා Malti Baral Rocket Longer මේවා ලංකාවට ගෙනාවේ හෙන ගේමක් දීල. සමහරක් ඒවා එනකොට හිතාමතාම කඩල දාල. මේවා නැත්තන් අපිට දුම්රියේ යන්න වෙන්නෙත් බයෙන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-47569596708199897052012-05-25T12:05:11.317+05:302012-05-25T12:05:11.317+05:30This comment has been removed by the author.Lanil Thttps://www.blogger.com/profile/16291349946676772241noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-33419175604959813382012-05-25T12:02:36.541+05:302012-05-25T12:02:36.541+05:30ඔව් ඇත්තට GM - EMD එන්ජින් ගෙන්නන්න තිබ්බෙ මේක වෙන...ඔව් ඇත්තට GM - EMD එන්ජින් ගෙන්නන්න තිබ්බෙ මේක වෙනුවට. පේනවනෙ M2 . අදටත් ඇමරිකාවෙ බඩු අදින්නෙ GM වලින්.Lanil Thttps://www.blogger.com/profile/16291349946676772241noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-34913951427848773972012-05-25T11:23:21.936+05:302012-05-25T11:23:21.936+05:30එකක් මිලියන 190 ක් වුණාලු. අය්යෝ සල්ලි ! ඒ කියන්න...එකක් මිලියන 190 ක් වුණාලු. අය්යෝ සල්ලි ! ඒ කියන්නේ ලක්ශ 1900 ක්Lanil Thttps://www.blogger.com/profile/16291349946676772241noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-28647234591548231112012-05-24T21:31:48.946+05:302012-05-24T21:31:48.946+05:30මාත් උදේට යන්නේ ඔය එන්ජින් එකක් තියෙන දුම්රියක සුප...මාත් උදේට යන්නේ ඔය එන්ජින් එකක් තියෙන දුම්රියක සුපිරි එන්ජිම යනවා කෙළගෙනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-27587067595373177082012-05-24T19:42:02.681+05:302012-05-24T19:42:02.681+05:30This comment has been removed by the author.Lanil Thttps://www.blogger.com/profile/16291349946676772241noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-58256146365391525092011-10-21T09:10:09.958+05:302011-10-21T09:10:09.958+05:30867 now ok. 868 hera anik okoma ewi. monwa unath ...867 now ok. 868 hera anik okoma ewi. monwa unath den M9 engine loku barak adinawa SLR eke. api me enine walata baian eka hari ne. monawaa unath

SAGARA DISSANAYAKEAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-83383249125933445482011-10-16T22:33:12.460+05:302011-10-16T22:33:12.460+05:30mama nam hithanne me engine eke newe ape aya meka ...mama nam hithanne me engine eke newe ape aya meka use karanna danne nathuwa nikan naasthi kara gatta kiyala,kawadawath sensor galawanna honda na,ewa tiyenne engine eka hariyata duwanna,anika circuit ehema AC wala tiabbanm ewa galawapu ekath waradi,ape aya godak mechanical system ekka wada karata electronic control system ekka wada karanna danne na,parana mechanical engine wagema kiyala hithagena mewatath salakanna aththe,control system ekaka sensor tika galawala damma kiyanne ithn engine ekama wisiak karana eka hondai thawa :Dබුද්ධිකhttps://www.blogger.com/profile/02095249318749641908noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-85086733838381598422011-09-01T09:34:11.591+05:302011-09-01T09:34:11.591+05:30864 එන්ජිමත් අළුත් වැඩියාව අවසන් වෙලා දැන් ධාවනයට ...864 එන්ජිමත් අළුත් වැඩියාව අවසන් වෙලා දැන් ධාවනයට සූදානම් වෙලා....SMKnoreply@blogger.com