tag:blogger.com,1999:blog-7604116864532421196.post5815222609774405906..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: ප්‍රථම වරට ශ්‍රී ලාංකීය දුම්රිය ලෝලීන් වෙනුවෙන් ද්වි භාෂා (සිංහල ඉංග්‍රීසි) වර්ණ සඟරාවක් නිකුත් වෙයි.~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7604116864532421196.post-81620367397125578252015-10-07T18:53:47.187+05:302015-10-07T18:53:47.187+05:30කොහෙද බං මේක තියෙන්නේ .දැං ප්‍රින්ට් කරන්නේ නෑ කිව...කොහෙද බං මේක තියෙන්නේ .දැං ප්‍රින්ට් කරන්නේ නෑ කිව්වාAnonymoushttps://www.blogger.com/profile/01315097154503955202noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-45452309828231036992015-10-07T18:53:31.279+05:302015-10-07T18:53:31.279+05:30කොහෙද බං මේක තියෙන්නේ .දැං ප්‍රින්ට් කරන්නේ නෑ කිව...කොහෙද බං මේක තියෙන්නේ .දැං ප්‍රින්ට් කරන්නේ නෑ කිව්වාAnonymoushttps://www.blogger.com/profile/01315097154503955202noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-33365920812941124902013-10-28T17:37:33.846+05:302013-10-28T17:37:33.846+05:30s12 ko................................s12 ko................................Anonymoushttps://www.blogger.com/profile/03156789624830038709noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-47841340766036079442013-02-11T21:13:36.104+05:302013-02-11T21:13:36.104+05:30පළමු කලාපය හෙවත් මංගල කලාපය ලබා ගැනීමට ස්ථානයක් මෙ...පළමු කලාපය හෙවත් මංගල කලාපය ලබා ගැනීමට ස්ථානයක් මෙහි සඳහන් කරන්න. මංගල කලාපය ලබා ගැනීමට මා කොතෙකුත් උත්සහ කරද මා හට නොලැබිණි.Anonymoushttps://www.blogger.com/profile/16244467897374762250noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-76525756023952468302012-06-25T10:03:57.976+05:302012-06-25T10:03:57.976+05:30මාත් ගත්ත එකක්. ගොඩක් වටිනා ලිපි පෙළක් එකේ තියනවා....මාත් ගත්ත එකක්. ගොඩක් වටිනා ලිපි පෙළක් එකේ තියනවා. ඒ සගරාව ගැන පබ්ලිසිටියක් දීම ගැන ස්තුති වෙනවා. නැත්නම් අපි දන්නේ නැනේPrabathhttps://www.blogger.com/profile/13031629765350426405noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-74991840732864875452012-06-14T09:06:03.816+05:302012-06-14T09:06:03.816+05:30ඇත්තටම ඉතාම වටිනා වැඩක්. දුම්රිය සාමාන්යධිකාරිට අ...ඇත්තටම ඉතාම වටිනා වැඩක්. දුම්රිය සාමාන්යධිකාරිට අදහස් හා යෝජනා දාන්න පුළුවන් ලින්ක් එකක් දාන්න බැරිද???? මම හිතන්නේ ඒක ගොඩ දෙනෙකුට වැදගත් වෙයි. ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න.Sajith Labhttps://www.blogger.com/profile/09391260959796778963noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-4967706189339704282012-06-13T22:41:16.289+05:302012-06-13T22:41:16.289+05:30මමත් අර ගත්තාමමත් අර ගත්තාෂදීශ් ගේ සටහනhttps://www.blogger.com/profile/01206805848597359348noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-86755629967151519362012-06-13T22:40:46.104+05:302012-06-13T22:40:46.104+05:30මමත් අර ගත්තාමමත් අර ගත්තාෂදීශ් ගේ සටහනhttps://www.blogger.com/profile/01206805848597359348noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-75296169777397746872012-06-12T23:53:16.792+05:302012-06-12T23:53:16.792+05:30නියමයි..! ඇවිත් අරන් ගියත් පාඩු නෑ...නියමයි..! ඇවිත් අරන් ගියත් පාඩු නෑ...Anonymoushttps://www.blogger.com/profile/10722130482820784602noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-64282614031880994842012-06-12T23:48:41.004+05:302012-06-12T23:48:41.004+05:30ෂා.. නියමයි..! Fort ඇවිත් අරන් ගියත් පාඩු නෑ...ෂා.. නියමයි..! Fort ඇවිත් අරන් ගියත් පාඩු නෑ...Anonymoushttps://www.blogger.com/profile/10722130482820784602noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-3732978097712269162012-06-12T23:44:32.394+05:302012-06-12T23:44:32.394+05:30ෂා.. නියමයි...
තැපෑලේ ගෙන්න ගන්න බැරි නම් Fort ඇවි...ෂා.. නියමයි...<br />තැපෑලේ ගෙන්න ගන්න බැරි නම් Fort ඇවිත් අරන් ගියත් පාඩු නෑ...Anonymoushttps://www.blogger.com/profile/10722130482820784602noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-24521109042422949022012-06-12T16:55:51.964+05:302012-06-12T16:55:51.964+05:30අර කිව්වත් වගේ මේක ගෙන්න ගන්න තියෙනවා නම් වටිනවා !...අර කිව්වත් වගේ මේක ගෙන්න ගන්න තියෙනවා නම් වටිනවා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-71914974020516688302012-06-12T16:35:17.011+05:302012-06-12T16:35:17.011+05:30වැදගත් සගරාවක්. මෙහි පලකලාට බොහොම ස්තුතියිවැදගත් සගරාවක්. මෙහි පලකලාට බොහොම ස්තුතියිPrabathhttps://www.blogger.com/profile/13031629765350426405noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-41500634676065463202012-06-12T12:43:34.317+05:302012-06-12T12:43:34.317+05:30මුදල් ඇනවුමක් එවල, නැත්නම් VPP මගින් ගෙන්න ගන්න පු...මුදල් ඇනවුමක් එවල, නැත්නම් VPP මගින් ගෙන්න ගන්න පුලුවන් නම් හොදයි.Anonymoushttps://www.blogger.com/profile/02578668202793949950noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-66324937072708190482012-06-12T11:54:46.613+05:302012-06-12T11:54:46.613+05:30ඔව් අනේ මාත් ඕක කියන්න හිටියේ. මේ වන්නියේ ඕක ගන්න ...ඔව් අනේ මාත් ඕක කියන්න හිටියේ. මේ වන්නියේ ඕක ගන්න තැනක් නෑ. කාට හරි කොළඹින් ගේන්න කියන්නත් බෑ. මට පිස්සු කියලා හිතනවනේ.Lanil Thttps://www.blogger.com/profile/16291349946676772241noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-39806129720805564482012-06-12T10:49:35.216+05:302012-06-12T10:49:35.216+05:30ඒ අදහස අප තුලත් තිබුණා. ඒ සඳහා මුදල් හුවමාරු කිරීම...ඒ අදහස අප තුලත් තිබුණා. ඒ සඳහා මුදල් හුවමාරු කිරීමේ සුරක්ෂිත ක්‍රමයක් සකස් කළ විගස ඒ පහසුකම ඔබට ලැබෙනු ඇත. ස්තූතියි.තූර්යhttps://www.blogger.com/profile/15408911876663468231noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-48133896796004334142012-06-12T09:52:51.741+05:302012-06-12T09:52:51.741+05:30මේ අදහසට මාත් එකඟයි.මේ අදහසට මාත් එකඟයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-42497008075402615262012-06-12T08:40:19.001+05:302012-06-12T08:40:19.001+05:30ලංකාව පුරාම දුම්රිය ගැන දැනගන්න කැමති අය සිටින නිස...ලංකාව පුරාම දුම්රිය ගැන දැනගන්න කැමති අය සිටින නිසා සහ ඔවුන්ට මෙය පැමිණ මිලදීගැනීමේ අපහසුතා ඇති වන්නට පුලුවන් නිසා තැපැල් මගින් මීළඟ කලාප ගෙන්වාගැනීමට ක්‍රමයක් ඇති කලොත් ඒක වඩා වැදගත් වෙයි කියල හිතෙනව. ඊළඟ කලාපය මුද්‍රණය වෙන්න කලින් දැනුවත් කලානම් අවශ්‍ය අය ඉල්ලුම් කරයි නේද?සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-32448287916436960472012-06-11T22:45:58.247+05:302012-06-11T22:45:58.247+05:30ඒක තමා මම බැලුවේ දෙයියනේ කියලා කැම්පස් ගිය කොල්ලා ...ඒක තමා මම බැලුවේ දෙයියනේ කියලා කැම්පස් ගිය කොල්ලා නේද මේ කියලා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-54059340913094791212012-06-11T21:17:57.960+05:302012-06-11T21:17:57.960+05:30හසිත, උඹට පිස්සුද බං... මං වැඩ කරන කෝච්චියක් නෑ. ඒ...හසිත, උඹට පිස්සුද බං... මං වැඩ කරන කෝච්චියක් නෑ. ඒ විෂය ගැන උනන්දුවක් තියෙනවා... එච්චරයි.තූර්යhttps://www.blogger.com/profile/15408911876663468231noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-65137569483758024622012-06-11T20:50:26.031+05:302012-06-11T20:50:26.031+05:30ෂාහ් වැඩේ නම් නියමයි. මේ සටහන ලියපු තූර්ය දැන් වැඩ...ෂාහ් වැඩේ නම් නියමයි. මේ සටහන ලියපු තූර්ය දැන් වැඩ කරනේ කෝච්චියකද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com