tag:blogger.com,1999:blog-7604116864532421196.post3626245452868499271..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: ෴G1 class ෂන්ටින් එන්ජිම - මෙරට දුම්රිය සේවය සඳහා මිලදීගත් මුල්ම ඩීසල් එන්ජිම෴~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-7604116864532421196.post-23387276524566763472012-08-17T13:56:25.951+05:302012-08-17T13:56:25.951+05:30S 12 නේද???? ඒවත් හරියට S 10 වගේමයි(පෙනුම). ලා නිල...S 12 නේද???? ඒවත් හරියට S 10 වගේමයි(පෙනුම). ලා නිල් පාට ගාලා තියෙන්නේ. මරදාන යාඩ් එකට ගෙනත් තියනවා දැක්කා.Sajith Labnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-32516610559454219632012-08-06T22:02:44.079+05:302012-08-06T22:02:44.079+05:30මේ වෙනකොටත් ගෙනවිත් හමාරයි. ඉදිරියෙදි දැකගන්න පුලු...මේ වෙනකොටත් ගෙනවිත් හමාරයි. ඉදිරියෙදි දැකගන්න පුලුවන් වේවි. උඩරට මාර්ගයටත් කැළණිවැලි මාර්ගයටත් තමයි ගෙන එන්නෙ.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-88361365049338785132012-08-06T21:33:36.494+05:302012-08-06T21:33:36.494+05:30ඔයාගෙ ලිපි කියවල මමත් දැන් කෝච්චි පිස්සෙක් වගේ වෙල...ඔයාගෙ ලිපි කියවල මමත් දැන් කෝච්චි පිස්සෙක් වගේ වෙලාද මන්දා. ඇත්තද ලඟදි චීනෙන් බලවේග දුම්රියන් ගෙනාව කියන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/09506775488152006739noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-65446829778351419312012-08-04T06:33:31.586+05:302012-08-04T06:33:31.586+05:30මට මතක හැටියට අපි ට්රෙනිංවෙන කාලෙ ඔය එන්ජිම රනිංෂ...මට මතක හැටියට අපි ට්රෙනිංවෙන කාලෙ ඔය එන්ජිම රනිංෂෙඩ්එකේ ෂංටින් කලා 94,95 කාලේ ඊට පස්සෙ දැක්කෙනෑ මල්ලිගෙ පෝස්ට් එක කියවනකං අපිටත් අමතක වෙලා තිබ්බෙkurutusakilihttps://www.blogger.com/profile/10474536029080185373noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-29545652375854497452012-08-03T23:39:30.197+05:302012-08-03T23:39:30.197+05:30අනිවා...අනිවා...දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-16470169064640327592012-08-02T03:43:40.302+05:302012-08-02T03:43:40.302+05:30රසවත් විස්තරයක්... ඒ වගේම අළුත් යමක් දැනගත්තා..
ම...රසවත් විස්තරයක්... ඒ වගේම අළුත් යමක් දැනගත්තා..

මේ එන්ජින් එක හදපු ආම්ස්ට්‍රොන්ග් ඉන්ජිනේරු සමාගම පහු කාලයකදී යුධ උපකරණ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒ සමාගම තිබුන තැන (Scotswood) දැන් යුද්ධ ටැංකි නිෂ්පාදනය කරනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-88031618811470100712012-08-02T03:42:04.075+05:302012-08-02T03:42:04.075+05:30රසවත් විස්තරයක්... ඒ වගේම අළුත් යමක් දැනගත්තා..
ම...රසවත් විස්තරයක්... ඒ වගේම අළුත් යමක් දැනගත්තා..

මේ එන්ජින් එක හදපු ආම්ස්ට්‍රොන්ග් ඉන්ජිනේරු සමාගම පහු කාලයකදී යුධ උපකරණ නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒ සමාගම තිබුන Scotswood වල දැන් යුද්ධ ටැංකි නිෂ්පාදනය කරනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-33321982743768798392012-08-01T20:30:51.206+05:302012-08-01T20:30:51.206+05:30Nice Post Dude, keep the blog rolling! :)
henrybl...Nice Post Dude, keep the blog rolling! :)
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-22653550486268002652012-08-01T20:29:32.526+05:302012-08-01T20:29:32.526+05:30මේ පෝස්ට් එක කියවලා මගෙ පියඹයි මායි අතර ඇතිවෙච්ච ද...මේ පෝස්ට් එක කියවලා මගෙ පියඹයි මායි අතර ඇතිවෙච්ච දෙබස මෙහෙමයි.
"රත්මලානෙ දුම්රිය කර්මාන්තශලාවක් තිබුනද?"
"තිබුන නෙවෙයි දැනුත් තියෙනවා මම හිතන්නෙ. ඔය කෝච්චි පෙට්ටි. එතකොට එන්ජින් රිපයාර් හෙම හරනවා මම දන්න විදියට."
"එහෙනම් මේ ඉස්කෝලවලින් හැමතිස්සෙම කටු ගෙටයි, ග්‍රහ ලෝකාගාරෙටයි ලමයි එක්ක යන වෙලේ ඕකට එක්කං ගියොත් මොකද වෙන්නෙ? කොළඹ කිව්වොත් කටුගේයි, ග්‍රහලෝකාගාරෙයි, සත්තුවත්තයි, ගෝල් ෆේස් එකයිනෙ."
ඒ කතාවත් ඇත්ත නේද? :D

henryblogwalker  the Dude Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-89269865884955402402012-07-31T20:32:35.993+05:302012-07-31T20:32:35.993+05:30ආසාවෙන් කියවපු ලිපියක්. ටිකයි හොඳයි!ආසාවෙන් කියවපු ලිපියක්. ටිකයි හොඳයි!Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-72312129252155965182012-07-31T20:08:47.658+05:302012-07-31T20:08:47.658+05:30කෞතුකාගාරෙනම් අනේ මන්දා... :(කෞතුකාගාරෙනම් අනේ මන්දා... :(~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-9046668268683962342012-07-31T20:07:38.669+05:302012-07-31T20:07:38.669+05:30බලන් ඉන්න තමා වෙන්නේ. :(බලන් ඉන්න තමා වෙන්නේ. :(~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-6856567391160428612012-07-31T20:05:29.645+05:302012-07-31T20:05:29.645+05:30ස්තුතියි සහෝ :)ස්තුතියි සහෝ :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-50077651142167694412012-07-31T20:05:07.210+05:302012-07-31T20:05:07.210+05:30නිහඬ සේවකයෙක්නේ. කතා බහ අඩුයි. :Dනිහඬ සේවකයෙක්නේ. කතා බහ අඩුයි. :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-43643662257084450932012-07-31T20:04:24.307+05:302012-07-31T20:04:24.307+05:30බොහොම ස්තුතියි හිරු හිමාවි :)බොහොම ස්තුතියි හිරු හිමාවි :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-71152815383055116612012-07-31T20:03:56.786+05:302012-07-31T20:03:56.786+05:30මමත් කිහිප වරක් ඒ පැත්තෙ ගිහින් තියෙනවා. දැන් රේල්...මමත් කිහිප වරක් ඒ පැත්තෙ ගිහින් තියෙනවා. දැන් රේල්ෆැනින් ලංකාවෙ කමයෙන් ජනප්‍රිය වේගන එන්නේ. වෙන කවුරු හරි කෙනක් වෙන්නත් පුලුවන් අය්යේ :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-28920410532832026692012-07-31T20:02:44.079+05:302012-07-31T20:02:44.079+05:30දුම්රිය කෞතුකාගාරය ගැනනම් කතා කරල වැඩක් නැහැ. ඒ නි...දුම්රිය කෞතුකාගාරය ගැනනම් කතා කරල වැඩක් නැහැ. ඒ නිසා ඒ ගැන නොකිය ඉන්නම් :(~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-39209194909691754792012-07-31T20:02:04.634+05:302012-07-31T20:02:04.634+05:30ස්තුතියි :)ස්තුතියි :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-65066413543615132022012-07-31T20:01:47.696+05:302012-07-31T20:01:47.696+05:30බාන්ඩෙ පොඩි වුනාට දීලා තියෙන සර්විස් එකනම් පොඩි නැ...බාන්ඩෙ පොඩි වුනාට දීලා තියෙන සර්විස් එකනම් පොඩි නැහැ නේද? :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-62840719204907735802012-07-31T20:01:12.830+05:302012-07-31T20:01:12.830+05:30ස්තූතියි සහෝ. ඉදිරි ලිපි වලදි බලාපොරොත්තු වන්න.ස්තූතියි සහෝ. ඉදිරි ලිපි වලදි බලාපොරොත්තු වන්න.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-323699422730419062012-07-31T20:00:10.992+05:302012-07-31T20:00:10.992+05:30අන්න ඒක තමා ප්රශ්නේඅන්න ඒක තමා ප්‍රශ්නේ~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-84556765016899982562012-07-31T19:59:48.913+05:302012-07-31T19:59:48.913+05:30හොඳ ලමයා!! :)හොඳ ලමයා!! :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-13993082682431437682012-07-31T19:52:56.621+05:302012-07-31T19:52:56.621+05:30ඒක හරියටම කියන්න අමාරුයි kancha. වයිස්රෝයි එකට යොද...ඒක හරියටම කියන්න අමාරුයි kancha. වයිස්රෝයි එකට යොදන වාෂ්ප එන්ජින් දෙකකුත් තවම තිබෙනවා. කෙහොම වෙතත් වැඩිම කාලයක් සේවය කල ඩීසල් එන්ජිම නම් මෙය විය යුතුයි.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-38369774942956940372012-07-31T19:51:15.778+05:302012-07-31T19:51:15.778+05:30අවසානයට භාවිත කල සමයේ කලුපැහැය ආලේප කර තිබුණත් පසු...අවසානයට භාවිත කල සමයේ කලුපැහැය ආලේප කර තිබුණත් පසු අවස්ථාවක රතු සහ සුදු පැහැය ආලේප කර තිබෙනවා. මේ එකම එන්ජිම.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-19279913781775785972012-07-31T19:50:06.905+05:302012-07-31T19:50:06.905+05:30මේ වර්ගයෙන් එකක් විතරයි ගෙනවිත් තිබෙන්නේ සහෝ :)මේ වර්ගයෙන් එකක් විතරයි ගෙනවිත් තිබෙන්නේ සහෝ :)~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.com