tag:blogger.com,1999:blog-7604116864532421196.post2519847836984752286..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: "පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (අවසාන කොටස)~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7604116864532421196.post-75640473463829957672011-10-14T20:09:27.227+05:302011-10-14T20:09:27.227+05:30ෂැ..මරු පෝස්ට් එක නෙව.....
මාත් ඔය ඒරියා එක පයිං...ෂැ..මරු පෝස්ට් එක නෙව.....

මාත් ඔය ඒරියා එක පයිං කවර් කරල තියේ...
හැබැයි පොඩ්ඩ පොඩි කාලේ තමයි ගියේ.Anonymoushttps://www.blogger.com/profile/01594170982487289729noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-19907967340848611572011-07-31T21:47:39.316+05:302011-07-31T21:47:39.316+05:30මචන් මමත් ලංකාවෙ කැමතිම තැනක් තමා ඔය පැත්ත. ඉඩක් ල...මචන් මමත් ලංකාවෙ කැමතිම තැනක් තමා ඔය පැත්ත. ඉඩක් ලැබුන ගමන් යන්නම හිතෙනවා.
බ්ලොග් ටික නිවීහැනහිල්ලෙ තියවන්න ඕනි.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-79593883412223537932011-07-26T21:15:22.099+05:302011-07-26T21:15:22.099+05:30@ හාපැටික්කි
දියතලාවෙද පුහුණුවට අහුවුනේ?@ හාපැටික්කි
දියතලාවෙද පුහුණුවට අහුවුනේ?~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-65337128097682197572011-07-26T21:06:52.960+05:302011-07-26T21:06:52.960+05:30@ සෝරෝ
කෝචියේ ගියා වගේ නෙමේ මෙහෙම ගමනක් ගියාම.
@ ...@ සෝරෝ
කෝචියේ ගියා වගේ නෙමේ මෙහෙම ගමනක් ගියාම.

@ සාතන්
දුර මදි තමා ඒත් කාලය හරස් වුණානෙ :(

@ මකුළුවා
යන්න යන්න ගිහිල්ල අපිටත් විස්තර කියන්න.

@ deeps
කෝච්චියේ උඩරට ගිහිල්ල නැත්තම් ජීවිතෙන් වැඩකුත් නෑ. අහ් අපි ඔය බිස්කට් එක අරන් ගියාට කන්න අමතක වුණානෙ.

@ Lucky
ස්තුතියි අයියා.

@ හසී
එහෙමත් දැනෙනවද?

@ Dhakshina
අනිවාර්යයෙන්ම

@ Prasanna86k
ආයෙත් අහලා

@ මධුරංග
තව ඉවර නෑ. ඊලඟ කොටස සම්පූර්ණ වුන ගමන් ඒකත් දාන්නම්කො.

@ සංචාරකයා
බොහෝම ස්තුතියි. :)

@ තනී
ඔබේ කතාවත් ඇත්ත තමයි සහෝ. මම මෙහ් කිවුවේ පොදුවේ හැම ගමනකටම. ස්තුතියි ප්‍රතිචාරයට.

@ ප්‍රසන්න
ලඟදිම යන්න හිතාගෙනයි ඉන්නෙ.

@ hare :-)
සහතිකවම. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

@ Chamli
බොහොම ස්තුතියි. ඉඩ තියෙන හැටියට ලියන්නම්කො.

@ Observer
මේල්ලුවක් දාල ඇති ඔබා අයියෙ.

@ kancha
හෝර්ටන් තැන්නට මම ඔහියෙ ඉඳන් පයින් ගිහිල්ල තියෙනව මීට අවුරුදු 4කට විතර කලින්. ඒකත් පුදුමම අත්දැකීමක්.

@ Nandana
අපි බලමු ඉදිරියෙදි ඒ වගේ අවස්ථාවක් ගන්න. බොහොම ස්තුතියි ඒ යෝජනාවට.

@ මලිති
බලමුකෝ

@ නෙරංජි
ස්තුතියි. :)

@ සඳුන්
බොහොම ස්තුතියි.

@ Prasanna86k
හේ හේ පටන්ගත්තා ව්තරයි.

@ Nandanaඅයියා
අහඹු අවස්ථාවක් ලැබුණා දෙමෝදර යන්න. ඒ ගැනත් ඉදිරියෙදි ලියන්නම්කෝ.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-2137078364089897422011-07-26T20:59:46.682+05:302011-07-26T20:59:46.682+05:30මේක විතරයි බැලුවේ. කලින් ටිකත් බලන්න ඕනි අයියා. තා...මේක විතරයි බැලුවේ. කලින් ටිකත් බලන්න ඕනි අයියා. තාම වෙලාවක් තියන හැටියට හිමින් බලනවා.
ඔය දේශගුණේට මහන්සි නොදැනෙන බව නම් මට දැන් 200%ක් සුවර්. මහන්සි දැනුනත් විනාඩි දෙක තුනකින් මහන්සිය යනවා.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-13094521006973359432011-07-06T11:22:47.556+05:302011-07-06T11:22:47.556+05:30ඔන්න නියම ස්වරෑපයෙන් ම මම follower කෙනෙක් වුණා. ඉඩ...ඔන්න නියම ස්වරෑපයෙන් ම මම follower කෙනෙක් වුණා. ඉඩ තියෙන විදිහට ලියන්න අපි බලන්න ඉන්නවා.

ගිහාන් මල්ලී දෙමෝදර තියෙනවා නේද තවත් ජාතංන්තර වැඩක් ඔයාලගේ ගමනෙදී ඒක බලන්න ගියේ නැද්ද? ලංකාවෙ විතරද ඒ වගේ නිර්මාණයක් තියෙන්නේ?නndanනhttps://www.blogger.com/profile/01279647608869134135noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-38217358039311960202011-07-05T19:37:26.910+05:302011-07-05T19:37:26.910+05:30අනේ මන්දා බං උඹ අපිව පිස්සු වට්ටනවා...අනේ මන්දා බං උඹ අපිව පිස්සු වට්ටනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-35590940597435627762011-07-05T11:17:11.591+05:302011-07-05T11:17:11.591+05:30නියම ට්‍රිප් එක... පට්ටයි.... :D :Dනියම ට්‍රිප් එක... පට්ටයි.... :D :DAnonymoushttps://www.blogger.com/profile/00627989635177194985noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-90867805970761612262011-07-04T21:07:48.032+05:302011-07-04T21:07:48.032+05:30මරු මරු අයියෙ... මාරම ගති... පින්තූර ටික ටොපේ ටො...මරු මරු අයියෙ... මාරම ගති... පින්තූර ටික ටොපේ ටොප්...නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-7013450622460745982011-07-04T20:53:12.878+05:302011-07-04T20:53:12.878+05:30අපරාදේ ඉතුරු ටිකත් යන්නනේ තිබුණේ....මමත් ගියා වගේ ...අපරාදේ ඉතුරු ටිකත් යන්නනේ තිබුණේ....මමත් ගියා වගේ දැනේනවා. එහෙම කිව්වයි කියලා එක්කන් යන්නේ නැතුව ඉන්නවා එහෙම නෙවේ ඕන්,,,,,මලිතිhttps://www.blogger.com/profile/04577568543234684726noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-3978135664937071352011-07-04T16:27:49.594+05:302011-07-04T16:27:49.594+05:30චන්දික මල්ලී,
මමත් ඔබ දෙදෙනා සමගින් ගමනට එක්කාසු ...චන්දික මල්ලී,
මමත් ඔබ දෙදෙනා සමගින් ගමනට එක්කාසු උනා වගේ දැණුනා post එක කියවන කොට,
අනෙක හිතට දැනෙන නිදහස කියල නිමකරන්න බැහැ නේද? නියමම නියමයි..............ඔයල ලබපු අත්දැකීම ලඟදීම විදින්න ඕනේ.

මල්ලී පොඩිවට වගේ මගෙන් යෝජණාවක් ගේන්නද? සැබෑවක් කරගන්න නම් අමාරු වේවි, නමුන් ඔයාගේ Blog එකට එන්නේ දුම්රිය ගැන, අපේ පරිසරය ගැන,
කොටින්ම අපේ රට ගැන ආදරයක් කැක්කුමක් තියෙන,හැමදාම එන හුරු පුරුදු යාඑවෝනෙ නේද?
බැරි වේවිද දවසක අපට හැබෑවටම කෝච්චියකදී ම set වෙන්න. try කරලා බලන්න අහලා බලමු කට්ටිය ගෙන්ම....

ඔබට Good Luck..................නndanනhttps://www.blogger.com/profile/01279647608869134135noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-50585333608833002392011-07-04T14:44:30.862+05:302011-07-04T14:44:30.862+05:30චන්දික, බොහොම සුන්දර චාරිකාවකට අපිව එකතු කරගත්තට හ...චන්දික, බොහොම සුන්දර චාරිකාවකට අපිව එකතු කරගත්තට හොහොම ස්තුතියි.
කලින් සටහනේ කෝච්චියට අහුවෙච්ච ගෝනා ගැන දුකයි. හැබැයි රේල් පාර අයිනේ කැලෑවේ අවිද්දනම් ගෝන්නුන්ට අටවපු මදු ගොඩක් බලාගන්න තිබුනා. ඔය පැත්තේ ගෝන්නු දඩයම ජයට කෙරෙනවා. හෝටන් තැන්නේ ඉදලා රේල් පාර පහුකරන් හග්ගල පාර අයිනටම (නුවර එලිය - වැලිමඩ ප්‍රධාන පාර) ගෝන්නු යනවා. අනිත් කාරණය, ඔය පැත්තේ සර්පයෝ අඩුයි. බොහොම කලාතුරකින් නයි ඉන්න පුළුවන්. ඊට අමතරව හම්බවෙන සර්පයෝ ඔක්කොම විෂ නැති (නිර්විෂ) කට්ටිය.
මට හිතෙන්නේ ඔයගොල්ලෝ චාරිකාවේ හොදම හරිය මග ඇරලා. ඔහියේ ඉදලා හෝටන් තැන්නටම යන්න තිබුනානම් පංකාදුයි.kanchahttps://www.blogger.com/profile/04050689252084385251noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-26083174663423288472011-07-04T14:27:38.879+05:302011-07-04T14:27:38.879+05:30චන්දික,
M 7 එන්ජිම පිලිබඳ පෝස්ට් එකේ SMART B ගෙ ක...චන්දික,
M 7 එන්ජිම පිලිබඳ පෝස්ට් එකේ SMART B ගෙ කොමෙන්ට් එකේ දීල තියෙන ලින්ක් එකට යන්න ට්‍රය් කලා, ඒ ෆන්ෂන් එක, සයිට් එකේ ඩිසේබල් කරල කියල මැසේජ් එකක් එනව.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-67581298788213767762011-07-04T13:35:13.066+05:302011-07-04T13:35:13.066+05:30නියමයි, දිගටම ලියන්න අපි බලනවා.නියමයි, දිගටම ලියන්න අපි බලනවා.Chamlinoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-13856395421698353952011-07-04T12:29:31.020+05:302011-07-04T12:29:31.020+05:30ඒ ලෙවල් ඔන්න මෙන්න තියලා යාළුවො ටික ආවා බදුල්ලෙන් ...ඒ ලෙවල් ඔන්න මෙන්න තියලා යාළුවො ටික ආවා බදුල්ලෙන් රෑ කෝච්චියෙ ඔහියට. එතනින් බැහැල පට්ට සීතලේ ස්ටේෂන් එකේ කට්ටියත් එක්ක වලියකුත් දාගෙන කට්ටිය නැවතුණේ උඩ තිබුණ පන්සලේ. පමුවදා උදේ නැගිටල පයින්ම ඇද්ද හෝර්ටන්.

ඒක මරු අත්දැකීමක්. ඔය හරිය උදේ පාන්දර මාර ලස්සනයි. දවල්ට කියල වෙනසකුත් නෑ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-73653043658171538422011-07-04T12:04:52.741+05:302011-07-04T12:04:52.741+05:30මාත් ඔය ඔහිය පැත්තෙනුයි පට්ටිපොල පැත්තෙනුයි හෝටන් ...මාත් ඔය ඔහිය පැත්තෙනුයි පට්ටිපොල පැත්තෙනුයි හෝටන් තැන්න බලන්න ගිහින් තිබුනට ඔය දුම්රිය ස්ථාන දෙක අතරෙ තියෙන දේවල් දැනගන හිටියෙ නෑ.
තවත් චාරිකාවක් ගිහින් අපිට විස්තර දෙන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-80940797016831944642011-07-04T11:32:05.414+05:302011-07-04T11:32:05.414+05:30මේ පලාතෙ ඇවිදිනකොට සර්පයො ගැන බය වෙන්න දෙයක් නැහැ....මේ පලාතෙ ඇවිදිනකොට සර්පයො ගැන බය වෙන්න දෙයක් නැහැ. සීතල නිසා මෙහෙ උරගයො ඉන්නව අඩුයි.

වැඩි විස්තර මෙතනින් දැන ගන්න.
http://www.srilankareptile.com/Serpentes/Distribution.php

අපූරු විස්තර ටිකක. කීප වතාවක් දුම්රියෙන් පට්ටිපොල ඔහිය අතර ගිහින් තිබුනත් කවදාවත් 18වෙනි බිම් ගෙය අලුත් වැඩියා කළ බව කියන ඵලකය කියවගන්න බැරි උනා. ඒකෙ පින්තූරයක් දාපු එකට බොහොම ස්තූතියි.කනීhttps://www.blogger.com/profile/00182624688206823320noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-75774226316597325772011-07-04T11:29:51.357+05:302011-07-04T11:29:51.357+05:30ඉතාමත් රසවත් වගේම වටිනා ලිපිපෙළක්ඉතාමත් රසවත් වගේම වටිනා ලිපිපෙළක්සංචාරකයාhttp://sancharakaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-28256507888810840932011-07-04T10:04:19.860+05:302011-07-04T10:04:19.860+05:30නියම ගමනක් අපරාදේ ගමන මෙතනින් ඉවර උනේ. හරිම ආසාවෙන...නියම ගමනක් අපරාදේ ගමන මෙතනින් ඉවර උනේ. හරිම ආසාවෙන් කියවපු චාරිකා සටහනක් !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-16157879273498192902011-07-04T07:36:53.507+05:302011-07-04T07:36:53.507+05:30නියම ගමන....නියම ගමන....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-9285493862701730122011-07-04T06:14:02.447+05:302011-07-04T06:14:02.447+05:30උපරිමයි!! අනිත් චාරිකාව සම්බන්ධ තොරතුරුත් අපි සමග ...උපරිමයි!! අනිත් චාරිකාව සම්බන්ධ තොරතුරුත් අපි සමග බෙදා හදා ගන්න...Dakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-89017579009689299122011-07-03T22:46:59.880+05:302011-07-03T22:46:59.880+05:30හලේ තව ලියන්නකෝ... අපිත් ගමන ගියා වගේ දැනෙනවා... :...හලේ තව ලියන්නකෝ... අපිත් ගමන ගියා වගේ දැනෙනවා... :)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-86787539602190216602011-07-03T22:43:09.761+05:302011-07-03T22:43:09.761+05:30නියමයි මල්ලි.ඔන්න කරනවනම් වැඩ...නියමයි මල්ලි.ඔන්න කරනවනම් වැඩ...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-37610521807866272262011-07-03T22:19:47.267+05:302011-07-03T22:19:47.267+05:30මම නම් ඉතින් කෝච්චියේ ගිහින් නෑ ඔය පළාතට....ඒක නිස...මම නම් ඉතින් කෝච්චියේ ගිහින් නෑ ඔය පළාතට....ඒක නිසා අලුත්ම අත්දැකීමක්...අහ්හ්...අර දෙවනියට තියන මලේ පින්තුරේ නියමයි. තව අර බිස්කට් ඒක යවන්න ක්‍රීම් ක්‍රැකර් ප්‍රොමෝෂන් එකකකට!Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-22351253160807227892011-07-03T22:04:01.545+05:302011-07-03T22:04:01.545+05:30නියම ට්‍රිප් එක මචං....මමත් යාළුවෝ සෙට් එකක් එක්ක ...නියම ට්‍රිප් එක මචං....මමත් යාළුවෝ සෙට් එකක් එක්ක ඔය හයික් එක යන්න ඕනේ බලන්න...ගොඩක් ස්තූතියි මේ අත්දැකීම් බෙදා හදාගත්තට......මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.com