tag:blogger.com,1999:blog-7604116864532421196.post2279953289086242896..comments2024-01-07T08:30:24.654+05:30Comments on ෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴: ෴M8 දුම්රිය එන්ජිම - අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ නිෂ්පාදනයක්෴~ChAnDiKa~http://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-7604116864532421196.post-15024756374967957512016-11-17T19:39:50.000+05:302016-11-17T19:39:50.000+05:30Very good article.
Very good article.
Anonymoushttps://www.blogger.com/profile/08336321431721213237noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-91845811665697806142013-03-18T13:44:13.233+05:302013-03-18T13:44:13.233+05:30Mewata wagon 15-20 addian puluwan nam,ai me S11 da...Mewata wagon 15-20 addian puluwan nam,ai me S11 dagena dwannee,,,,speed eka wadi unata S11 wala safety gana nam kisima sure 1k na Thilanhttps://www.blogger.com/profile/18338097022241710561noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-48502997940760127782012-09-14T08:59:03.589+05:302012-09-14T08:59:03.589+05:30mama ada M10 engine ekak dakka. eka gana wisthara ...mama ada M10 engine ekak dakka. eka gana wisthara nadda?

FRANKAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-49509204792809054052012-08-06T20:24:22.607+05:302012-08-06T20:24:22.607+05:30එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් ව්දිහට එලවන්න අමාරැම එන්ජ...එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් ව්දිහට එලවන්න අමාරැම එන්ජින් තමයි ඉන්දියාවේ නිෂ්පාදිත එන්ජින් ඩ්‍රයිවර්ලට වද දෙනවාkurutusakilihttps://www.blogger.com/profile/10474536029080185373noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-18597199352884275322012-05-30T18:09:24.639+05:302012-05-30T18:09:24.639+05:30ගොඩක් වැදගත් ලිපි පෙලක්... එක හුස්මට ඔක්කොම ටික කි...ගොඩක් වැදගත් ලිපි පෙලක්... එක හුස්මට ඔක්කොම ටික කියෙවුවා.. රේල් බස් ගැනත් ලියන එක වැදගත් වෙයි... ගොඩක් ස්තුතියි...Alexhttps://www.blogger.com/profile/00136199255622615253noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-53140709349154164862012-05-24T20:09:32.180+05:302012-05-24T20:09:32.180+05:30ඇත්ත තමා. ඉස්සර මහව ට ගියේ ඕකක් තමා. මම දැනුත් කුර...ඇත්ත තමා. ඉස්සර මහව ට ගියේ ඕකක් තමා. මම දැනුත් කුරුණෑගලදි හැමදාම වගේ දකිනව ඕකක් තියනව.Lanil Thttps://www.blogger.com/profile/16291349946676772241noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-67396261989594712102012-03-30T10:59:28.296+05:302012-03-30T10:59:28.296+05:30අහෝ M8
http://www.rivira.lk/edition/news/8778-w...අහෝ M8

http://www.rivira.lk/edition/news/8778-wk-8-%C3%A3k%C3%B9x-wp%E2%80%B0%C3%ABp%E2%80%B0%7Bz-rvly-%C2%BBy%C2%A3f~%CB%86-p%C2%A6.html

~Prabath~Prabathhttps://www.blogger.com/profile/13031629765350426405noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-86147648907554112192012-03-13T11:16:43.545+05:302012-03-13T11:16:43.545+05:30I saw new Locos & compartments arrived to col...I saw new Locos & compartments arrived to colombo harbor 2day. Seems to be Locos are like M8. You also can see them , when you travel by a bus along Kochchikade Church road (112,168,102 bus route). If you travel by a small vehicle , you can't see due to the big wall.

You will have to open a new blog page once these trains operate.

Regards,
~Prabath~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-20278282863010889802012-01-19T13:10:48.061+05:302012-01-19T13:10:48.061+05:30dakka gaman kiyanna puluwan meka indiawen genaapu ...dakka gaman kiyanna puluwan meka indiawen genaapu ekak kiyala. hodatama malakada kaala, kaali ellenawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-81839571097453580112011-05-20T14:41:21.300+05:302011-05-20T14:41:21.300+05:30candhika......
api hemihita lankawen obbatath yamu...candhika......
api hemihita lankawen obbatath yamu neda?
kohomath oyata eka karanna puluwan
kala dewalata thanks.නndanනhttps://www.blogger.com/profile/01279647608869134135noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-65725327372020959212011-05-06T20:58:31.299+05:302011-05-06T20:58:31.299+05:30Komath india apita denne leda godawal thamaiKomath india apita denne leda godawal thamaiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-61525313846733223062011-02-12T15:59:00.241+05:302011-02-12T15:59:00.241+05:30අදනේ මේක දැක්කේ..........
සොරි වෙන්න ඕනේ කොමෙන්ටුව...අදනේ මේක දැක්කේ..........
සොරි වෙන්න ඕනේ කොමෙන්ටුවක් දාන්ට බැරි වුනාට......
හ්ම්!M8 තනිකර යකඩ ගොඩක් නේ...කොහොමත් ඉන්දියන් වාහනවලට සාපේක්ෂව M8 අමුතුවෙන් හොඳවෙන්න බෑනේ....දන්න තරමින් ලංකාවේ දැනට දුවන බරම එංජින් එක....ඈඳුම් හැකියාවෙන් ගත්තත්,දැනටM9 අඩු ශක්තියකින් දුවවන හින්දා,M8 තමා ඉස්සරහින් ඉන්නේ.....
නියමෙට ලියලා තියෙනවා....අපි බලමු M9 කොහොමද කියලා........මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-48740550405391855222011-02-11T17:08:42.400+05:302011-02-11T17:08:42.400+05:30වෙනදා වගේම ඔබේ ප්‍රතිචාර වලින් මාව දිරිමත් කරන ඔබ ...වෙනදා වගේම ඔබේ ප්‍රතිචාර වලින් මාව දිරිමත් කරන ඔබ හැමටම බොහොමත්ම ස්තුතියි.

@ priyantha..
දිගම එක්කෙනා ගැන තමයි ඊලඟට ලියන්නෙ...~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-54843163969358942712011-02-08T08:13:53.544+05:302011-02-08T08:13:53.544+05:30මම අකමැතිම එන්ජිම වන M9 එන තුරු බලා ඉන්නේ. මේ ඒන්ජ...මම අකමැතිම එන්ජිම වන M9 එන තුරු බලා ඉන්නේ. මේ ඒන්ජිමද තවම අපේ ලයින් වල දුවන දිගම එන්ජිම?priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-13331437468924755502011-02-07T22:13:02.783+05:302011-02-07T22:13:02.783+05:30හ්ම් තවත් මැක්ස් ලිපියක්...මමත් කියෙව්වා. මේවා ගැන...හ්ම් තවත් මැක්ස් ලිපියක්...මමත් කියෙව්වා. මේවා ගැන ඉතින් දැනගන්න ලැබුනේ ඔයාටගෙ ලිපි වලින් තමයි. ඉතින් ඒකට ස්තූතියි ගොඩක්.hasithahandshttps://www.blogger.com/profile/08016513615499451234noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-36989176791439604322011-02-07T17:16:15.519+05:302011-02-07T17:16:15.519+05:30M8 pattaaaaaaaaaaaM8 pattaaaaaaaaaaaThilina Munasinghehttps://www.blogger.com/profile/00537196562175497202noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-21794816245598503202011-02-07T16:51:57.547+05:302011-02-07T16:51:57.547+05:30අන්තිමට ඉන්දියාවෙ පිහිට තමා....
අනේ මල්ලියො අර ෆො...අන්තිමට ඉන්දියාවෙ පිහිට තමා....

අනේ මල්ලියො අර ෆොටෝස් ටික නෑ.මම තව ටිකක් හොයල බලන්නම්....dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-67142077222017177752011-02-07T09:10:34.129+05:302011-02-07T09:10:34.129+05:30නියම ලිපියක්.නියම ලිපියක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-38303218894550877272011-02-06T22:22:27.987+05:302011-02-06T22:22:27.987+05:30M8 කියන එන්ජිම පරිසමාප්ත අර්ථයෙන් ම මලකඩ ලෝකයක්. ම...M8 කියන එන්ජිම පරිසමාප්ත අර්ථයෙන් ම මලකඩ ලෝකයක්. මම දැකල තියෙනවා බඳේ සමහර කෑලි ගැලවිලා එල්ලී එල්ලී තියෙනවා.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-77795644203764278912011-02-06T22:10:35.070+05:302011-02-06T22:10:35.070+05:30මහව දුවන කාලේ ඉඳලා හිටලා ඔයිල් පාරක් එහෙම ස්ප්‍රේ ...මහව දුවන කාලේ ඉඳලා හිටලා ඔයිල් පාරක් එහෙම ස්ප්‍රේ කරගන්න පුලුවන් කම තිබුනා. දවස් කීපයක් වේයන්ගොඩ හරියෙ නතර වෙලා ස්ටාර්ට් කර ගන්න බැරුව හිටියා. හැබැයි speed and load handling නම් මරු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-28805334377822854642011-02-06T21:22:32.597+05:302011-02-06T21:22:32.597+05:30නියම පෝස්ට් එකක් දන්නේ නැති ගෝඩක් දේවල් දැන ගත්තා....නියම පෝස්ට් එකක් දන්නේ නැති ගෝඩක් දේවල් දැන ගත්තා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-10645078850281069952011-02-06T21:12:37.455+05:302011-02-06T21:12:37.455+05:30හහ් හහ් හා, දන්නේ නැති දේවල් පිරිලා, දන්නේ නැති ගො...හහ් හහ් හා, දන්නේ නැති දේවල් පිරිලා, දන්නේ නැති ගොඩක් දේවල් දැනකියාගත්තා... බොහොම ස්තූතියි!ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-12268922740620940842011-02-06T21:08:24.825+05:302011-02-06T21:08:24.825+05:30@ සුසිත ඉස්සරහ වගේම ටිකක් පිටිපස්සට වෙන්නත් එහෙමයි...@ සුසිත ඉස්සරහ වගේම ටිකක් පිටිපස්සට වෙන්නත් එහෙමයි.. අත්දැකීමෙන් කියන්නෙ :DYohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-68747736308716528412011-02-06T21:06:19.153+05:302011-02-06T21:06:19.153+05:30අපි ඉතින් දුම්රියේ ආවට ගියාට ඕව දන්නෙ නැහැ නෙව.. හ...අපි ඉතින් දුම්රියේ ආවට ගියාට ඕව දන්නෙ නැහැ නෙව.. හොද ලිපියක්.. :)Yohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-7604116864532421196.post-91184811045125089142011-02-06T20:57:00.922+05:302011-02-06T20:57:00.922+05:30ඔක්කොම කමක් නෑ කියමු. ඕකෙ දුම දාන එක තරම් එපා වෙන ...ඔක්කොම කමක් නෑ කියමු. ඕකෙ දුම දාන එක තරම් එපා වෙන දෙයක් නෑ තව. මම දැකල තියන විදිහට නම් M8 තමයි වැඩිපුරම දුම දාන එන්ජිම. ඒකත් අර කළුම කළු දුම. මෙයා යන කෝච්චියක ලාපාට ඇඳුමක් ඇඳන් ඉස්සරහ පෙට්ටියක ජනේලයක් ලඟ ගියොත් විනාසයි. ඇඳුමේ කළු පාට තිත් තිත් රටාවක් ඉතුරු වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.com